Anna plan nam plan . Mole thamai moleජනාදිපතිවරනෙට රනිල් ඇවිල්ලා සජිත්ගෙ චන්ද කඩලා අනුරට දිනන්න දූන්නා.
එකට කරන උද්දව්වක් හැටියට අනුර ආයෙමත් රනිල්ට ප්ලේස් එකක් හදලා දෙන්න ඕනේ.
රනිල්ට ඇටෙන්ශන් එක අරන් දෙන්න ඕන නිසා හිරේ දැම්මා.
ඇටෙන්ශන් එක ලැබුනට පස්සෙ ඇප දුන්නා.
බෝනස් එකක් හැටියට ලපයට තිබ්බ රතු අලි නාමයත් යට ගහගත්තා(අපි නම් රැවටෙයි ඕවට)
දැන් රනිල් සජිත්ව ඉස්සර කරගෙන ලොවෙත් ගේමක් ගහනවා.
දෙසැම්බර් නම් ජනාදිපති වෙන්න බැරි වෙයි ඒත් 2029 ලොවෙත් ජනාදිපති.
Mun ekektawath jr ge bana ekka harennawath ba ban .
