රනිල් යම්කිසි exit strategy එකක් අනුගමනය කරමින් ඉන්නවා වගේ පේන්නේ නැද්ද උඹලට?
මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
අනුර දිනනවාමං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
ඔව් පොර දිනනවා එක්කෝ Landslide victory එකක් නැත්තන් දෙවෙනි මනාප වලට ගියත් අනුර දිනනවා. ඔක තියන් උඹ චූන් එක ගනින් ඇත්ත මේක. එක ගැන උඹත් එක්ක argue කරලා වැඩක් නෑ 22 වෙනිදාට කතා කරමු ඒ ගැන (තව දවස් 10 යිනේ)අනුර දිනනවා![]()
![]()
![]()
![]()
selfish රනිල්ට රටට කෙලවෙන එක වැඩක් නෑ බං crisis එකක් කියන්නේ ඌට power play කරන්න chance එකක් ඒක උගේ ජීවිතේ කරගත්ත මිනිහෙක්. ඌගේ ඔලුවේ දැන් වැඩ කරන්නේ සජියව පරද්දලා පක්ෂේ බලය ඌ ගාව තියාගන්නේ කොහොමද කියන එක. සජබේ කඩන්න ඌ ගහපු නැති ගේමක් නෑනේ හරිගියේ නෑ. මිනිහ මේ අකමැත්තෙන් යන ඡන්දයක් පොඩ්ඩක් බැලුවේ දිනන්න පුලුවන්ද කියලා. මිනිහට දැන් ඔනේ acceptance rate එක මැනෙන එක නවත්තන්න මොකද ඒක උනොත් පොරගේ දේශපාලනේ මෙතනින් ඉවරයිනැහැ පොඩි රෙස්ට් එකක් ගන්නවා
ඊලග අප්‍රෙල් ආයෙ ජනපති
එහෙම නැත්නන්, සමීක්ශන ඔක්කොම බොරු
රනිල් already දිනලා
සජිත් දිනුවොත් රටත් ඉවරයි
එ නිසා අපි මෙ වෙලාවෙ සියලු පක්ශ එකතු වෙලා සජියාගෙ දේසපාලනය ඉවර කරන්න ඕනෑ
------ Post added on Sep 12, 2024 at 12:46 PM
මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
හීනෙන් තමා.මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි

සජිත් දිනුවත් එච්චරයි, අනුර දින්නත් එච්චරයි.සජිත් දිනුවොත් මුලු රටම ඉවරයි බන්පට්ට ගොන් ගොබ්බ යකෙක් නෙ ඌ. ඌට චන්දෙ දෙන උන් එල්ලන්න ඕනෙ ලබ්බෙන්
![]()
සජිය දින්නොත් රනිල්ට යුන්පි එක නැති වෙනවා සහ එයාගේ පරපුරට එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා, ප්‍රධානවශයෙන්ම රුවන්ට..ඔව් පොර දිනනවා එක්කෝ Landslide victory එකක් නැත්තන් දෙවෙනි මනාප වලට ගියත් අනුර දිනනවා. ඔක තියන් උඹ චූන් එක ගනින් ඇත්ත මේක. එක ගැන උඹත් එක්ක argue කරලා වැඩක් නෑ 22 වෙනිදාට කතා කරමු ඒ ගැන (තව දවස් 10 යිනේ)
selfish රනිල්ට රටට කෙලවෙන එක වැඩක් නෑ බං crisis එකක් කියන්නේ ඌට power play කරන්න chance එකක් ඒක උගේ ජීවිතේ කරගත්ත මිනිහෙක්. ඌගේ ඔලුවේ දැන් වැඩ කරන්නේ සජියව පරද්දලා පක්ෂේ බලය ඌ ගාව තියාගන්නේ කොහොමද කියන එක. සජබේ කඩන්න ඌ ගහපු නැති ගේමක් නෑනේ හරිගියේ නෑ. මිනිහ මේ අකමැත්තෙන් යන ඡන්දයක් පොඩ්ඩක් බැලුවේ දිනන්න පුලුවන්ද කියලා. මිනිහට දැන් ඔනේ acceptance rate එක මැනෙන එක නවත්තන්න මොකද ඒක උනොත් පොරගේ දේශපාලනේ මෙතනින් ඉවරයි
------ Post added on Sep 12, 2024 at 12:56 PM
That's for sureරනිල් යම්කිසි exit strategy එකක් අනුගමනය කරමින් ඉන්නවා වගේ පේන්නේ නැද්ද උඹලට?
උඹටත් හිතෙන දේවල් මටනම් එහෙම හිතෙන්නෙම නෑඅනුරයව දිනවලා,ආපහු රට මාස ගානකින් වට්ටලා ආයෙත් පුටුවට එන්න හිතාගෙන ඉන්නවද දන්නෙත් නෑ. මාලිමාවේ මුදල් ඇමති කියන කතාඇහුවම මුන් IMFඑක අනාගෙන මාස 3 ගෙදර යයි කියලත් හිතෙනවා