රනිල්ගේ හැසිරීම!

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    Yes

    PEVI_02_20240911_E.png
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,426
    1
    158,853
    113
    98
    කෑගල්ල
    නැහැ පොඩි රෙස්ට් එකක් ගන්නවා
    ඊලග අප්‍රෙල් ආයෙ ජනපති

    එහෙම නැත්නන්, සමීක්ශන ඔක්කොම බොරු
    රනිල් already දිනලා

    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි

    සජිත් දිනුවොත් රටත් ඉවරයි
    එ නිසා අපි මෙ වෙලාවෙ සියලු පක්ශ එකතු වෙලා සජියාගෙ දේසපාලනය ඉවර කරන්න ඕනෑ
    ------ Post added on Sep 12, 2024 at 12:46 PM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
    අනුර දිනනවා 👉 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    අනුර දිනනවා 👉 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඔව් පොර දිනනවා එක්කෝ Landslide victory එකක් නැත්තන් දෙවෙනි මනාප වලට ගියත් අනුර දිනනවා. ඔක තියන් උඹ චූන් එක ගනින් ඇත්ත මේක. එක ගැන උඹත් එක්ක argue කරලා වැඩක් නෑ 22 වෙනිදාට කතා කරමු ඒ ගැන (තව දවස් 10 යිනේ)

    නැහැ පොඩි රෙස්ට් එකක් ගන්නවා
    ඊලග අප්‍රෙල් ආයෙ ජනපති

    එහෙම නැත්නන්, සමීක්ශන ඔක්කොම බොරු
    රනිල් already දිනලා

    සජිත් දිනුවොත් රටත් ඉවරයි
    එ නිසා අපි මෙ වෙලාවෙ සියලු පක්ශ එකතු වෙලා සජියාගෙ දේසපාලනය ඉවර කරන්න ඕනෑ
    ------ Post added on Sep 12, 2024 at 12:46 PM
    selfish රනිල්ට රටට කෙලවෙන එක වැඩක් නෑ බං crisis එකක් කියන්නේ ඌට power play කරන්න chance එකක් ඒක උගේ ජීවිතේ කරගත්ත මිනිහෙක්. ඌගේ ඔලුවේ දැන් වැඩ කරන්නේ සජියව පරද්දලා පක්ෂේ බලය ඌ ගාව තියාගන්නේ කොහොමද කියන එක. සජබේ කඩන්න ඌ ගහපු නැති ගේමක් නෑනේ හරිගියේ නෑ. මිනිහ මේ අකමැත්තෙන් යන ඡන්දයක් පොඩ්ඩක් බැලුවේ දිනන්න පුලුවන්ද කියලා. මිනිහට දැන් ඔනේ acceptance rate එක මැනෙන එක නවත්තන්න මොකද ඒක උනොත් පොරගේ දේශපාලනේ මෙතනින් ඉවරයි
    ------ Post added on Sep 12, 2024 at 12:56 PM
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,985
    6,327
    113
    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි

    සජිත් දිනුවොත් මුලු රටම ඉවරයි බන් 😂 පට්ට ගොන් ගොබ්බ යකෙක් නෙ ඌ. ඌට චන්දෙ දෙන උන් එල්ලන්න ඕනෙ ලබ්බෙන් 😂
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මං හිතන්නේ නෑ ඔය ගොං survey උස්සන් ගිහිල්ලා රනිල්ව අන්දන්න පුලුවන් කියලා. ඌ දැන් දන්නවා අනුර දිනනවා කියලා. රනිල් වගේ පට්ට ආත්මාර්ථකාමි එකෙක්ට ඔනේ සජිත් දිනන එක නවත්තන්න. මොකද සජිත් දිනුවොත් රනිල් ඉවරටම ඉවරයි
    හීනෙන් තමා. :lol:
     
    • Like
    Reactions: Mr Bones

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    ලොක්කා මේදවස් වල ඡන්ද එකතු කරනවට වඩා අනිත් උන්ගෙ ඡන්ද කඩන එක කරන්නෙ.
    යන යකා කොරහත් බිඳගෙන යන්න හදන්නෙ...
    ආතල් ගන්න සීන් තියෙන්නෙ ගොඩාක්ම තොප්පියකුත් දාගෙන යනවා නේද
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,981
    9,276
    113
    ulan bator
    ආන්ඩුවෙ - පුත්ගලික අන්සෙ දෙකම පඩි වැඩිකරා නෙද? එක ගැස්ට් kara නෙද? දැන් එන එකා ඔක්තොබර් මාසෙ ඉදන් ඔවා ගෙවන්න වෙනවා නෙද! පොනිලා කැමරි ගැට ගහන්නෙ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,418
    77,518
    113
    සජිත් දිනුවොත් මුලු රටම ඉවරයි බන් 😂 පට්ට ගොන් ගොබ්බ යකෙක් නෙ ඌ. ඌට චන්දෙ දෙන උන් එල්ලන්න ඕනෙ ලබ්බෙන් 😂
    සජිත් දිනුවත් එච්චරයි, අනුර දින්නත් එච්චරයි. :yes: :yes:
     
    • Like
    Reactions: Kolama

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,653
    113
    New Zealand
    අනුරයව දිනවලා,ආපහු රට මාස ගානකින් වට්ටලා ආයෙත් පුටුවට එන්න හිතාගෙන ඉන්නවද දන්නෙත් නෑ. මාලිමාවේ මුදල් ඇමති කියන කතාඇහුවම මුන් IMFඑක අනාගෙන මාස 3 ගෙදර යයි කියලත් හිතෙනවා
     
    • Like
    Reactions: sajith.xp.pk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,723
    9,096
    113
    ඔව් පොර දිනනවා එක්කෝ Landslide victory එකක් නැත්තන් දෙවෙනි මනාප වලට ගියත් අනුර දිනනවා. ඔක තියන් උඹ චූන් එක ගනින් ඇත්ත මේක. එක ගැන උඹත් එක්ක argue කරලා වැඩක් නෑ 22 වෙනිදාට කතා කරමු ඒ ගැන (තව දවස් 10 යිනේ)

    selfish රනිල්ට රටට කෙලවෙන එක වැඩක් නෑ බං crisis එකක් කියන්නේ ඌට power play කරන්න chance එකක් ඒක උගේ ජීවිතේ කරගත්ත මිනිහෙක්. ඌගේ ඔලුවේ දැන් වැඩ කරන්නේ සජියව පරද්දලා පක්ෂේ බලය ඌ ගාව තියාගන්නේ කොහොමද කියන එක. සජබේ කඩන්න ඌ ගහපු නැති ගේමක් නෑනේ හරිගියේ නෑ. මිනිහ මේ අකමැත්තෙන් යන ඡන්දයක් පොඩ්ඩක් බැලුවේ දිනන්න පුලුවන්ද කියලා. මිනිහට දැන් ඔනේ acceptance rate එක මැනෙන එක නවත්තන්න මොකද ඒක උනොත් පොරගේ දේශපාලනේ මෙතනින් ඉවරයි
    ------ Post added on Sep 12, 2024 at 12:56 PM
    සජිය දින්නොත් රනිල්ට යුන්පි එක නැති වෙනවා සහ එයාගේ පරපුරට එක ඉස්සරහට ගෙනියන්න බැරි වෙනවා, ප්‍රධානවශයෙන්ම රුවන්ට..

    අනුර දින්නොත් සජියා අනාත වෙනවා.. සජබේ නික්නම් රනිල්ගේ යුන්පි එක වෙනවා...

    චම්පික, එරන්, හර්ෂ වගේ උන් උනත් සජියා එක්ක ඉන්නේ, කරුමෙටවත් ඌ දින්නොත් මුන්ට රජ මගුල් නිසා... සජියා පැරදුනත් ටික දවසකින් රනිල් එක්ක සෙට් වෙන්න පුළුවන් ගේමක් නැතුව..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,126
    2,019
    113
    අනුරයව දිනවලා,ආපහු රට මාස ගානකින් වට්ටලා ආයෙත් පුටුවට එන්න හිතාගෙන ඉන්නවද දන්නෙත් නෑ. මාලිමාවේ මුදල් ඇමති කියන කතාඇහුවම මුන් IMFඑක අනාගෙන මාස 3 ගෙදර යයි කියලත් හිතෙනවා
    උඹටත් හිතෙන දේවල් මටනම් එහෙම හිතෙන්නෙම නෑ
    මාස තුනෙන් වැටෙයි කියලා හිතෙන්නෙ මොකෝ බන් පොඩ්ඩක් විස්තර කරපන්කො