රනිල්ගේ_තොරණ බිම

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රනිල්ගේ_තොරණ බිම

    අගමැති රනිල් පිලිගන්න යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් කඩා වැටේ..


    නිකවැරටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ‘ජාතික යොවුන් පුරය’ වැඩසටහනේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටී ඇත.අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පිලිගැනීම සදහා මෙම තොරණ ඉදිකර තිබින.තොරණ කඩා වැටීම නිසා අසල තිබූ වාහන කිහිපයකට සුළු අලාභ හානි සිදුව ඇත.




    29541958_971066029719373_8709991330586971039_n.jpg


    29541443_971062966386346_4561260417755457270_n.jpg



    SOURCE
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    අවකැපෙන කතා කියන්න එපා...
    එතුමා තවත් කාලයක් යෙහෙන් වැජෙඹෙන්න ඕන...
    මෙය මුදල් ගෙවා ප‍්‍රචාරය කරන ලද්දකි... :yes:

    ඔව්.. එතුමාටම තමා මේ රට ගොඩ ගන්න පුලුවන්.

    මෙයත් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    තව ටික දවසකින් රනිලුත් බිම තමයි


    විදග්ධ පුක් ශෝධකත් අමුතු පොටකට එයි...

    ඇර විදා ඇර

    ( ඇර කිවුවට ඇරගන්න තමයි විදා කැමති )
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    z_p13-aba3.jpg


    කිරි අප්පට බල්ලො පැනපි..
    ඕකටත් වග කියන්න වෙන්නෙ රාජපස්ස රෙජීමයට වෙයිද දන්නෙ නෑ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජපස්සගේ බාල යකඩ වලින් හදන්න ඇත්තේ....
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,626
    13,325
    113
    විදග්ධ පුක් ශෝධකත් අමුතු පොටකට එයි...

    ඇර විදා ඇර

    ( ඇර කිවුවට ඇරගන්න තමයි විදා කැමති )

    උබ වගේ මහින්දගේ ගු පුච්චන් කන එකෙක්ට තේරෙන දේශපාලනේ තමයි ඔය