රනිල්ගේ_තොරණ බිම
නිකවැරටියේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති ‘ජාතික යොවුන් පුරය’ වැඩසටහනේ ඉදිකර තිබූ තොරණක් කඩා වැටී ඇත.අගමැති රනිල් වික්රමසිංහ මහතා පිලිගැනීම සදහා මෙම තොරණ ඉදිකර තිබින.තොරණ කඩා වැටීම නිසා අසල තිබූ වාහන කිහිපයකට සුළු අලාභ හානි සිදුව ඇත.
අගමැති රනිල් පිලිගන්න යොවුන් පුරයේ ඉදිකල මහ තොරණක් කඩා වැටේ..