රනිල්ට වයසත් එක්ක දිනලා බාගෙට කරගෙන යනකොට ස්වභාවික හොක් ගාලා ගියොත් ආයෙම රට වල පල්ලට ගිහින් තෙල් පෝලින් ඇති වෙයිද ගූපියනේ
රනිල්ට වයසත් එක්ක දිනලා බාගෙට කරගෙන යනකොට ස්වභාවික හොක් ගාලා ගියොත් ආයෙම රට වල පල්ලට ගිහින් තෙල් පෝලින් ඇති වෙයිද ගූපියනේ
අහපු එකට කියලා ඉන්නකෝඕකට ප්‍රති තර්කයයක් ඕන කෙනෙක්ට අහන්න පුළුවන් අනුරය හොග් ගාල ගිහින් ටිල්වින් හෝ ලාල්කාන්ත ජනාධිපති වුනොත් මොකද වෙන්නේ? වෙන්න බැරි කමක් නැහැ නේ, මොකද මේ කාලේ තරුණ උදවිය හිටපු ගමන් හොග්ගාල යනවා.
ඔහොම ප්‍රශ්නයක් බුදුහාමුදුරුවන්ගෙනුත් ඇහුවා, උත්තර දීම ප්‍රතික්ෂේප වුනා, මොකද මේක තේරුමක් නැති ප්‍රශ්නයක්.අහපු එකට කියලා ඉන්නකෝ
ඔකා ලගදිත් ලෙඩ උනා කියලා ටිල්වින් කාරයා කිවා. ඕකට ඩෙප්‍රෙශන් තියෙන නිසා ජනාඩිපති නිසා ස්ට්‍රෙස් වැඩි වෙලා හොක් ගාලා සියදිවි හානි කරගන්නත් ඉඩ තියෙන්වා.ඕකට ප්‍රති තර්කයයක් ඕන කෙනෙක්ට අහන්න පුළුවන් අනුරය හොග් ගාල ගිහින් ටිල්වින් හෝ ලාල්කාන්ත ජනාධිපති වුනොත් මොකද වෙන්නේ? වෙන්න බැරි කමක් නැහැ නේ, මොකද මේ කාලේ තරුණ උදවිය හිටපු ගමන් හොග්ගාල යනවා

