රනිල්ට අපලයක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මට හිතෙන්නේ රනිල්ට මෙච්චර කාලයක් ජනාදිපති වෙන්න බැරි වෙලා තියෙන්නේ UNP එකේ ඉන්න උන්ගේ කාලකන්නිකම නිසා. පොහොට්ටුවට සෙට් වෙලා අවුද්දක් යන්න කලින් සුටුස් ගාල ජනාදිපති උනානේ යකෝ..
    බලපන් බයියෝ දැන් රනිල්ගේ ගුණ ගයන ගැයිල්ල ... :ROFLMAO:
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    Scientists hack fly brains to make them remote controlled
    By Michael Irving
    July 18, 2022
    A new study has made fruit flies that are essentially remote-controlled

    Researchers at Rice University have shown how they can hack the brains of fruit flies to make them remote controlled. The flies performed a specific action within a second of a command being sent to certain neurons in their brain
     
    උඹ කියන්නේ දැන් බයියෝන්ගේ මොලත් හැක් වෙලාද? මැස්සෝ කියල දැම්මේ බයියොත් මැස්සෝ වගේ ගු වල වහනව කියල සින් එකක්ද මේ උඹ කියන්න හදන්නේ??
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "" අද 2022-07-20 දින හෙල ජනරජයේ ජනාදිපති තනතුරට පත්වු රනිල් මහා උගත් කඩවසම් හොදින් අදින පලදින මහතෙකි. ප්‍රජාත්‍රන්තවාදය මාතෘකාව කතා කරන ඕනෑම විටක ලොකේ සියල්ලටම හිතට එන්නේ මේ විශිස්ට ප්‍රජාතාන්ත්‍රිකයාය.

    එතුමා අද සිට බාරගන්නේ නට්ටන් වූ රටක්ය එහෙත් අද සිට ටික කලක් ඇවෑමෙන් එතුමා රට සින්ගප්පුරුව උඩින් තබනු ඇත. තරුනයන්ගේ අසහනය හා ප්‍රස්න අද හෙටම නිමා වෙනු ඇත""
    Fb
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "" අද 2022-07-20 දින හෙල ජනරජයේ ජනාදිපති තනතුරට පත්වු රනිල් මහා උගත් කඩවසම් හොදින් අදින පලදින මහතෙකි. ප්‍රජාත්‍රන්තවාදය මාතෘකාව කතා කරන ඕනෑම විටක ලොකේ සියල්ලටම හිතට එන්නේ මේ විශිස්ට ප්‍රජාතාන්ත්‍රිකයාය.

    එතුමා අද සිට බාරගන්නේ නට්ටන් වූ රටක්ය එහෙත් අද සිට ටික කලක් ඇවෑමෙන් එතුමා රට සින්ගප්පුරුව උඩින් තබනු ඇත. තරුනයන්ගේ අසහනය හා ප්‍රස්න අද හෙටම නිමා වෙනු ඇත""
    Fb
    බුදු අම්මෝ අපිට දරාගන්න බැරි වෙයිද බන් ඔය දියුණුව.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,084
    27,495
    113
    උඹ කියන්නේ දැන් බයියෝන්ගේ මොලත් හැක් වෙලාද? මැස්සෝ කියල දැම්මේ බයියොත් මැස්සෝ වගේ ගු වල වහනව කියල සින් එකක්ද මේ උඹ කියන්න හදන්නේ??

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    293835166_5499882476735286_7527955224684402875_n.png

    PBy2UI5.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    මට හිතෙන්නේ රනිල්ට මෙච්චර කාලයක් ජනාදිපති වෙන්න බැරි වෙලා තියෙන්නේ UNP එකේ ඉන්න උන්ගේ කාලකන්නිකම නිසා. පොහොට්ටුවට සෙට් වෙලා අවුද්දක් යන්න කලින් සුටුස් ගාල ජනාදිපති උනානේ යකෝ..
    බලපන් බයියෝ දැන් රනිල්ගේ ගුණ ගයන ගැයිල්ල ... :ROFLMAO:
    Gan wala saurdi ganna wesiyo ehema kiyanawa, ranil monawa hari karilu lol
    Sagalata monawa hari karoth thamai ithin lol
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Scientists hack fly brains to make them remote controlled
    By Michael Irving
    July 18, 2022
    A new study has made fruit flies that are essentially remote-controlled

    A new study has made fruit flies that are essentially remote-controlled

    Researchers at Rice University have shown how they can hack the brains of fruit flies to make them remote controlled. The flies performed a specific action within a second of a command being sent to certain neurons in their brain
    Westworld aluth season eka mathkk una
     
    • Like
    Reactions: kevin_levin

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Tisssa aththanayaka ne
    ඒක ඇත්ත! ඌ ඉන්නේ කොහෙද, එතන පැරදී!
    උගේ සහය දැනට නම් තියෙන්නේ බූරුපුතාට!
    පොනිල සල්ලි දෙනවද දන්නේ නැහැ, ඌ සජබේ ඇතුළෙම දිගටම තියාගන්න!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Sabren