රනිල්ට ඡන්දය දෙන්න එපා

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    රනිල්ට ඡන්දය දෙන්න එපා

    රනිල් සහ එජාපය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට මෙවර් ඔබේ වටිනා ඡන්දය දෙන්න එපා:no::no:. මොකද අපිට අද පැහැදිලිව පේනවා මේ එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වෙලා ඉන්න අනික් පක්ෂ මොකාටද එන්නේ කියලා:cool::cool: විශේෂයෙන් TNA. මේ පක්ෂය පැහැදිලිවම පෙනී ඉන්නේ කොටි සංවිධානයේ අරමුණු වෙනුවෙන්. :oo::oo: ඒ වගේම රනිල් අවුරුදු පහකට රට බාරගත්තොත් වෙන දේ උබලට අමුතුවෙන් කියන්න් ඕනෙ නෑනේ. :growl::growl::growl::growl: මේ හේතු නිසා අනේ කරුණාකරලා ඡන්දෙ පාවිච්චි කරද්දි බුද්ධිමත්ව වැඩ කරන්න.

    ඔබ ජනපතිවරණයේදී හංසයාට කතිරය ගැසුවෙක්නම් පසුතැවිලි වෙන්න එපා:cool: මොකද ඔබ ඒ වෙලාවේ රටේ අවශ්‍යතාවය ඉටු කලා. ඒකාධිපති රාජපක්ෂ රෙජීමය පරදවපු එක ඉතාම හොදයි :nerd::nerd:. මොකද නිකමට හිතන්න මහින්ද තමාගෙන් පස්සෙ රටේ නායකකම දෙන්නේ නාමල්ට. නාමල් වගේ අම්බරුවෙකුට රට දෙනවට වඩා හොදයිනේ මෙ රට මූදෙ ගිලිලා යන එක.:growl::growl::growl:

    රණවිරුවන් දිවිපුදා ලබාගත් ජයග්‍රහණය පාවා දෙන්න එපා
     
    • Like
    Reactions: 3rdEye

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Kawada ethakota honda? JVP chance ekak deela balamuda?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    TNA එක කොහෙද ඩෝ UNP එකත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්නේ? මොංගල්ද උඹට? :lol:

    උඹලට දැං තර්ක නෑ බං. බැඳුම්කර, කොටි, ෆෙඩරල් කිය කිය මතුර මතුර හිටපං :lol:
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    පැටියා;18803993 said:
    TNA එක කොහෙද ඩෝ UNP එකත් එක්ක සන්ධාන ගත වෙලා ඉන්නේ? මොංගල්ද උඹට? :lol:

    උඹලට දැං තර්ක නෑ බං. බැඳුම්කර, කොටි, ෆෙඩරල් කිය කිය මතුර මතුර හිටපං :lol:

    Ow ban munta dan topic na "Wahal Hatta" :lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama adahas kale millennium city case eka.

    umba oya kathawa jan 8 ta issellath kivvada. oya gana umba meke danawa arenna karapu dewal monawada. umba oka gana research kara da, monawada hoya gaththa dewal. umbe oya siddiyata ranil sambandai kianna gaththa authority eka mokak da, paththarayak da, pothak da, nadu warthawak da.....

    kalin anduwen me gana hoyala ranil ta nadu damme naththe ai kialada umba hithanne
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    umba oya kathawa jan 8 ta issellath kivvada. oya gana umba meke danawa arenna karapu dewal monawada. umba oka gana research kara da, monawada hoya gaththa dewal. umbe oya siddiyata ranil sambandai kianna gaththa authority eka mokak da, paththarayak da, pothak da, nadu warthawak da.....

    kalin anduwen me gana hoyala ranil ta nadu damme naththe ai kialada umba hithanne

    Jan 8 ta kalin karanne koheda ID eka hadagenath thiyenne June ne :lol:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මෙන්න අපේ රනිල් තුමාගේ ඉතිහාසය. බොරු මඩ නෑ. ඔක්කොම ඒ කාලේ සාක්ෂි සමග පත්තර වල ගිය දේවල්. ටොයියනේ, පුළුවන්නම් ඔප්පු කරපන් මේවා බොරු කියලා.

    රනිල් ගැන ඔබ නොදත් හෝ ඔබට අමතක බොහෝ දේ තිබිය හැකිය.
    මඳකට සිහිපත්කර ගැනීම සඳහා මොහොතක් වැයකරන්න.
    අවසාන තීන්දුවට පෙර අනිවාර්යෙන්ම නරඹන්න.

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    Ekek onna Mahindage ura ural idala awith menna rep kapanawa, ugen ahanne rep kannada ban Anathaya,uba oya pennanne ubagege demavpiyanage hati

    රනිල්ට ඡන්දය දෙන්න එපා 08-12-2015 05:35 PM ponnaya hitala balapan.pai ura ura inne natuwa
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    උඹලට දැං තර්ක නෑ බං. බැඳුම්කර, කොටි, ෆෙඩරල් කිය කිය මතුර මතුර හිටපං...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    TNA තනියම බං ඉල්ලන්නේ කා එක්කවත් සන්ධානගත වෙලා නෑ :P

    හොයල බලලා ත්‍රෙඩ් දාපන් බං :lol: