රනිල්ට බෑ කියලා වුන වින්නැහිය.

rabuton

Banned
Feb 8, 2012
372
66
0
රනිල්ට බෑ කියලා වුන වින්නැහිය.

රනිල්ට බෑ කියලා ලොක්කට කතිරේ ගහලා දැන් රටටම බැරි මරගාතේ නේද?
ලයිට් බිල ගෙවන්න බෑ. කරන්ට් ඩබල්.බස් එකේ ටිකට් ගන්න බෑ.වාහනේට තෙල් ගහන්න බෑ.අන්තිමට බැරි වුනේ උඹලටම නේද?
හැබයි රජාට වඩා මේ රටේ ආර්ථිකය දුවවන්න කරත්තේ බඳින හරකෙකුටත් පුලුවන්.ඒක දැන් තේරීගෙන එනවා නේද?

:rofl::rofl::rofl::P

 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    aaa man hithanne ada idan kiri pitith wedyi, owa ithin apitanam edaa idan theruna but, meke inna mee harakta oka tahwama therila nha, eka man ada es dekenma dakka
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රනිල්ට ආර්ථිකය හදන්න බැරි කමක් නෑ.මොකද එක්සත් ජාතික පක්ෂය හිටපු කාලවල ආර්ථිකය හොඳට දිව්වා හැම ආන්ඩුවකටම වඩා.චන්ද්‍රිකා වුනත් බඩු මිල ඕනවට වඩා උඩ යැව්වේ නෑ.මේ අය යුද්ද කර කර හිටියත් මිනිස්සුන් ගේ අතේ සල්ලි බාගේ ගැවසුනා. කිසි බයක් නැතිව ලයිට් දාගෙන, තෙල් ගහගෙන හිටියා.බස් වල ඕනතරම් එහෙමෙහෙ ගියා.
     
    • Like
    Reactions: sandak_nam

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    RaNIL MONA P*ZIEYAKDA BAN.. HONDA KONDAK TIYENA EKAK AWOTH UWA DINAWANAWA DEFA
    අනේ තොපි ෆොන්සේකාව දිනෙව්වනේ.උන්නැහේ ආන්ඩුව ගත්තනම් මේ රටේ අපරාධ,කුඩු,පාතලය ඔක්කොම මාස කීපයකින් කුඩු පට්ටම් කරනවා.ආර්ථිකයත් මෙච්චර බහින්නේ නෑ.
    දැන් රටටම බැරි බැරියාව.උඹලා බැරි මරගාතේ රස්සාවට යනවා නේද?
    අන්තිමට රනිල්ට බැරි කම කෙසේ වෙතත් උඹලටම තමයි බැරි බැරි වුනේ.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ තොපි ෆොන්සේකාව දිනෙව්වනේ.උන්නැහේ ආන්ඩුව ගත්තනම් මේ රටේ අපරාධ,කුඩු,පාතලය ඔක්කොම මාස කීපයකින් කුඩු පට්ටම් කරනවා.ආර්ථිකයත් මෙච්චර බහින්නේ නෑ.
    දැන් රටටම බැරි බැරියාව.උඹලා බැරි මරගාතේ රස්සාවට යනවා නේද?
    අන්තිමට රනිල්ට බැරි කම කෙසේ වෙතත් උඹලටම තමයි බැරි බැරි වුනේ.


    :yes::yes::yes::yes::yes::yes:salli ehema adupaduwak tyenan maharajagen illa ganilla,, po..a hatta,.,,mara ta kahala kahala kelawagena,,antimata nahayta puke gahan tawa lowanna hoynawa
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    ranil ponnaya uta puka dena unuth ponnayooooo

    sajiya hari saratha hari pakshe nayakathwaya ganna one
    naththan inna hitinna nathi wei thawa kalekin


    :yes::yes::yes::yes::yes:aniwa ban,,,pirimiyek etanta enna ona,,karu lat wadak na,,

    enna ona niyama pudgalaya SF

    ai kelapu unge redi rewi unge ammala appalawat hoyaganna bari wenaawa SF awot

    BUDU SARANIN tawa masa 2,3 SF enna ona,,apu gaman

    heheh BS
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    අනේ තොපි ෆොන්සේකාව දිනෙව්වනේ.උන්නැහේ ආන්ඩුව ගත්තනම් මේ රටේ අපරාධ,කුඩු,පාතලය ඔක්කොම මාස කීපයකින් කුඩු පට්ටම් කරනවා.ආර්ථිකයත් මෙච්චර බහින්නේ නෑ.
    දැන් රටටම බැරි බැරියාව.උඹලා බැරි මරගාතේ රස්සාවට යනවා නේද?
    අන්තිමට රනිල්ට බැරි කම කෙසේ වෙතත් උඹලටම තමයි බැරි බැරි වුනේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    රනිල්ට ආර්ථිකය හදන්න බැරි කමක් නෑ.මොකද එක්සත් ජාතික පක්ෂය හිටපු කාලවල ආර්ථිකය හොඳට දිව්වා හැම ආන්ඩුවකටම වඩා.චන්ද්‍රිකා වුනත් බඩු මිල ඕනවට වඩා උඩ යැව්වේ නෑ.මේ අය යුද්ද කර කර හිටියත් මිනිස්සුන් ගේ අතේ සල්ලි බාගේ ගැවසුනා. කිසි බයක් නැතිව ලයිට් දාගෙන, තෙල් ගහගෙන හිටියා.බස් වල ඕනතරම් එහෙමෙහෙ ගියා.

    උඹ මේ අන්තිමටම කියල තියෙන එක ගැන ආයිත් පොඩ්ඩක් හිතල බලපං....සමහරවිට උඹල කිසි බයක් නැතුව ලයිට් දාගෙන ඉන්න ඇති ඒ උනාට මිනිස්සු කී දෙනෙක් බයේ ගැහි ගැහී කට්ට කළුවරේ කැලෑ වලට වෙලා හිටියද.....,බස් වල ඕනි තරම් එහෙ මෙහෙ ගියා කියල උඹ කියනව ඒත් එහෙම එහෙ මෙහෙ ගියේ කොච්චර බයකින්ද...කොයි වෙලේ බස් බෝම්බයක් පුපුරයිද කියල බයෙන් තමයි මිනිස්සු බස් වල ගියේ.....(අපි බස් වල ගියපු නිසා ඒක හොඳටම දන්නවා) මම මේ මහින්දට කඩේ යනව නෙවෙයි සහෝ....මම ඔය එක පැත්තකටවත් නෑ....රට ගැන හිතල දේශපාලනය කරපු නායකයෝ මේ රටේ හිටියේ ඉස්සර කාලේ...ඒ වගේ මිනිස්සු දැන් කාලේ හොයන්න නෑ...ඔය රට ගැන හෙන ආදරේකින් කතා කරන හැම එකාම මුල් තැන දීල තියෙන්නේ රටට‍ වැඩිය තමන්ගේ අවශ්‍යතා වලට...මහින්ද යුද්දේ කරා ඒක ලොකු ජයග්‍රහණයක්, ඒ උනාට අරහේ මෙහෙ හිටපු හැම එකාවම දාගෙන බලය වැඩි කරගන්න ගියපු නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න ඇතිවුනේ....එහෙම නැත්නම් යුද්දය ඉවර උනාට පස්සේ මේ රට මීට වැඩිය ගොඩක් දියුණු කරන්න තිබ්බ....මොකද අපේ දියුණුවට ඉස්සර ඉඳල තිබ්බ එකම බාධාව අවුරුදු ගානක් තිස්සේ කරපු ඒ කාලකන්නි යුද්දේ නිසා....
     

    SiThUm DuShAn

    Active member
  • Oct 24, 2011
    510
    116
    43
    කොහෙද මේ?
    යකෝ රනිල්ටත් කතිරෙ දෙන්න තිබුනා:D.ඒත් උගෙ කොන්ද පන නෑ:no:හරි හමන් නායකයෙක් නම් යකෝ මේ විදිහට ඌ නෝන්ජල් වැඩ කරයිද?:confused:නිකන් හිටහන් බන්:frown:.මේ රටේ කිසිම විපක්ශෙක කොන්ද පන තියන එකෙක් නෑ:angry::angry:.අනිත් එක එක්සත් ජාතික පක්ශෙත් ඉන්නවා හරි නායකයෝ:yes:.දයාසිරි වගේ මනුස්සයෝ:yes::yes:.ඒත් උන්ටත් ක්‍රියාකාරී වෙන්න බෑ මේ ගූ නාම්බෙක් හින්දා:angry::frown:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    thumbnail.aspx

    මොකෙක් වගේ ද බන් මූ:lol::lol::lol:
     

    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    ඔව් එක්සත් ජාතික පක්ෂය හරි හමත් නායකයෙක් හොයාගන්නකම් උඹලා රජාට කියලා හොඳට පුකේ ඇරගනිල්ලා තව බැරිමර ගාතේ වෙන්න.අනේ බන් සජිත් සහ දයාසිරි කියන්නේ රජාගේ පුක ලෙවකන බල්ලො දෙන්නෙක්නේ.උන් දෙන්න ආර්ථිකය ගොඩගන්නකම්ද උඹලා බලාගෙන ඉන්නේ. තොපි වගේ බත් කන වෘෂභයෝ ටිකක්.
    කොටින්ට අපිනම් බයේ හිටියේ නෑ. කොටින්ගේ බෝම්බ වලට බයේ ගැහි ගැහි හිටියේ උඹලා වගේ නිවට කුකුල්ලු විතරයි. මේක දැන් කොටින්ටත් අන්ත තත්වයක් උදාවෙමින් තියෙන්නේ.

    MahindaMeetSajith.jpg