රනිල්ට බෑ කියලා වුන වින්නැහිය.
රනිල්ට බෑ කියලා ලොක්කට කතිරේ ගහලා දැන් රටටම බැරි මරගාතේ නේද?
ලයිට් බිල ගෙවන්න බෑ. කරන්ට් ඩබල්.බස් එකේ ටිකට් ගන්න බෑ.වාහනේට තෙල් ගහන්න බෑ.අන්තිමට බැරි වුනේ උඹලටම නේද?
හැබයි රජාට වඩා මේ රටේ ආර්ථිකය දුවවන්න කරත්තේ බඳින හරකෙකුටත් පුලුවන්.ඒක දැන් තේරීගෙන එනවා නේද?

.ඒත් උගෙ කොන්ද පන නෑ
හරි හමන් නායකයෙක් නම් යකෝ මේ විදිහට ඌ නෝන්ජල් වැඩ කරයිද?
නිකන් හිටහන් බන්
.මේ රටේ කිසිම විපක්ශෙක කොන්ද පන තියන එකෙක් නෑ