මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පොදු සටනට සහයෝගය දීමට සිටි සන්ධානයේ පසුපෙළ මන්ත්‍රීවරුන් පසුබෑමකට ලක්වී දෙගෙඩියාවෙන් සිටිනබවට තොරතුරු ලැබී ඇත.
රනිල්ට විධායක අගමැතිකම, පැය 24න් දෙනබවට මාධ්‍ය හමුවේ කී නිසා මෙම තත්වය උත්ගතවී තිබේ.
රජයේ තවත් එක්තරා ප්‍රධාන චරිතයක්, පිල්මාරුවට සැරසී සිටියද, මෙම ප්‍රකාශය හමුවේ සියල්ලෝම පසුබැස ඇති බවට සමීපතම මිතුරෙකුගෙන් අසන්නට ලැබේ.
රනිල්ට කඩේ යන්නට ඔවුනට හැකියාවක් නොමැතිබව, මෙම සියලු ක්‍රියාවලට යටින් හවුල් වූ චන්ද්‍රිකාට දන්වා යවා තිබේ.
මේ අතර රනිල් කෝපයෙන් චන්ද්‍රිකා සමග දැඩි වචන හුවමාරුවක් පවා ඇතිවී තිබෙනබවට මාධ්‍යට දැනගන්නට ලැබී ඇත.
TNA සහ SLMC මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගනු පිණිස, රහස් සාකච්චා වට කිහිපයක් එ.ජ.පෙ ප්‍රබලයන් කීපදෙනෙකු අතර පවත්වා ඇත. මුස්ලිම් කොන්ග්‍රසයේ සහාය ලබාගැනීමට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ලන්සු කර අවසන්ය. ඔවුන්ගේ තවත් ඉල්ලීමක් අතර නැගෙනහිර විශේෂ මුස්ලිම් කලාපයක් ලෙස වෙන්කරවා දෙන ලෙසද ඉල්ලා ඇත.
විධායක අගමැතිකමේ බලතල කෙසේද යන්න දෙමල සන්ධානය එ.ජ.පෙ නියෝජිතයන්ගෙන් තොරතුරු විමසා බලා ඇත. එය විධායක ජනාධිපති කමට සමනනම් ඔවුන්ගේ සහාය නොලැබී යනබව දන්වා ඇත. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයවන උතුරේ හමුදා කඳවුරු ගැලව දැමීම ගැනද කතිකා සහයෝගය දීමට ඉල්ලීම වශයෙන දක්වා ඇති බවට ආරංචි වී තිබේ.
source: parliament media personal
ඔව් හැමදාම යුධ අපරාද බයිලා ගහනව,
එතනෝල් ගේන්නේ කව්ද....?
බාර් තියෙන්නේ කාටද....?
කුඩු ගෙන්නන්නේ කව්ද....?
එක පාරක් මහින්ද මාමී කුඩු රජෙක්ව වැටලුවාම stf එකෙන්,ඒ ගෙදරට රෑ එළිවෙන්ඩ කලින් ගිහින් මෙහෙයුම කරපු stf නිළධාරින්ව හොයාගන්ඩ නැතිකරා....
මහ දවල් මරල දාපු භාරතගෙ මීනීමරුව අද නිදහස්....
උතුම් වූ දළඳා මාළිගාව වටෙත් රේස් පැද්ද මුං අනුනායක නාහිමිවරුන් ඒපා කියද්දී,
අනුරධපුරය බලු පවුලකට සින්නක්කර ලියාදුන්නා....
රටම පවුලේ බූදලයක් කරගත්තු රාජපක්ෂ මාමිලා,
අපේ පස්චාත් භාගේ ඉරන දවස වැඩි ඈතක නෙවෙයි යුද්ධෙට මුවා වෙලා....
මිහින් ලංකා පාඩුව....?
IOS පාඩුව....?
මත්‍තල ගුවන් තොටුපළ පාඩුව....?
අපි ගෙවන්න ඕනා....
අපේ බදු මුදල්,
තොපි තව ගොන්නු වගේ දීහල්ලා....
චීනේ අපිව හැමතැනකින්ම අවුරුදු 15-20ට බද්දට අරන්....
බොලා නිදි....?
එහෙන් ජාතිවාදේ අවුස්සනව,
බොලා නිදි....?
මධ්‍යවේදීන් කීදෙනෙක් අතුරුදන්ද....?
බොලා නිදි....?
රජයේ රැකියා නිකන්ද දුන්නේ....?
කොරියා රස්සා නිකන්ද දුන්නේ....?
මහවැලියේ වැලිගොඩදාන්නේ අපිද....?
සිලිකන් නිධිය වික්කේ මමද....?
නිධන් කොල්ලකෑවේ මමද....?
කෝ අර රත්තං කන්ටේනර් පෙට්ටි....?
රේගුවට කථාකරල හොරබඩු නිදහස් කෙරෙව්වේ කොයිකාලේද....?
තොපි නිදි....
ඔහොම්මම ඉඳාල්ලා....
තොපිට වෙන්නේ වහකන්ඩ ඉස්සරහට....
එදාට අපිට නායකයෝ නෑ....
ඇයි ඉතින් මුන්ගේ අධිකරණයනේ....?
නඩුත් මහින්ද මාමිගේ,
බඩුත් මහින්ද මාමිගේ....
අනේ බං....?
බොලා දන්න මඟුලක් නෑ,
ගිහින් වැඩක් බලන් මහින්ද මාමිව දිනවාන්....
එතකොට අනේ අපිට තව තව සෙල්ලම් බලන්ඩ පුළුවනිනේ....?
ඉවර කොරගන්න එපා චිත්‍රපටිය ඈ....
ලංකාවට සුබ අනාගතේ නැතිවෙයි!!!!