රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    හූ හූ උඹ කඩේ යන්නෙ නැද්ද බාන්ස්
    උඹ වගේ 2010 2011 වගේ ඉඳන් උදේ ඉඳන් රෑවෙනකම් මේකෙ ලැගගෙන එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ දාන්නෙත් නෑ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    උඹ වගේ 2010 2011 වගේ ඉඳන් උදේ ඉඳන් රෑවෙනකම් මේකෙ ලැගගෙන එක එකාට කඩේ යන්න ත්‍රෙඩ් දාලත් නෑ දාන්නෙත් නෑ.

    කතාව වෙන පැත්තකටනේ යන්නේ... ඊයා.. ඔයා කඩේ යනවද නැද්ද​

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    කතාව වෙන පැත්තකටනේ යන්නේ... ඊයා.. ඔයා කඩේ යනවද නැද්ද​

    දෙයක් කියවලා තේරුම්ගන්න මොලයක් නැද්ද?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    වචන හරඹ නැතුව උත්තර දුන්න නම්​

    මොන හරඹයක්වත් ඔතන නෑ. උඹට දෙයක් තේරුම්ගන්න බැරිකම විතරයි තියෙන්නෙ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොන හරඹයක්වත් ඔතන නෑ. උඹට දෙයක් තේරුම්ගන්න බැරිකම විතරයි තියෙන්නෙ.
    කඩේ යන්නේ නෑනේ.... එහෙනම් මේ කරපු දේ හරිද වැරදිද

    අන්න ඉතින් මිසින් වෙන්න බෑ​

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    කඩේ යන්නේ නෑනේ.... එහෙනම් මේ කරපු දේ හරිද වැරදිද

    අන්න ඉතින් මිසින් වෙන්න බෑ​

    ඕක වැරදියි.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    මට අදත් කියන්න පුළුවන් රනිල්​

    මහබැංකුව විද්දා​

    යුද්ධෙ හොඳටම යන වෙලාවේ කකුලෙන් ඇද්ද කියලා...​

    ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉන්න නාරාවලට හැම එකාම වග කියන්න ඕනේ බන්... අපි පිරිසුදුයි කියන්න කාටවත් බෑ... ඔක්කොම සියඹලා ගෙනල්ලා​

    • Haha
    Reactions: Honda.putha and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    මට අදත් කියන්න පුළුවන් රනිල්​

    මහබැංකුව විද්දා​

    යුද්ධෙ හොඳටම යන වෙලාවේ කකුලෙන් ඇද්ද කියලා...​

    පිලි අරගෙන ඒ හොරාටම කඩේ පලයං යසයි යසයි 🤣🤣

    ඕව උඹ පිලිගත්තත් නැතත් මේරටේ මිනිස්සු හැමෝම දන්න දේවල්. නිකං වේස මායම් නොදා ඉඳපං.

    Screenshot_20240517_221701.jpg

    මේක මරු හදිසියට එකව්න්ට් එක මාරු කරන්න අමතක උනාද 🤣🤣
    ------ Post added on May 17, 2024 at 10:17 PM
     
    • Haha
    Reactions: neyohk and stasia

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිලි අරගෙන ඒ හොරාටම කඩේ පලයං යසයි යසයි 🤣🤣

    ඕව උඹ පිලිගත්තත් නැතත් මේරටේ මිනිස්සු හැමෝම දන්න දේවල්. නිකං වේස මායම් නොදා ඉඳපං.

    View attachment 230033

    මේක මරු හදිසියට එකව්න්ට් එක මාරු කරන්න අමතක උනාද 🤣🤣
    ------ Post added on May 17, 2024 at 10:17 PM

    ඔය ඉතින් හැමදේම දකින්නේ වැරදි ඇහෙන්. මොකද්ද ඔකේ අවුල..

    ඇයි ඌ විතරද හොරා... ඇයි මාලිමාවේ වෘතිය සමිතියක් ගහපු සූරාකෑම... ඔක්කොම ගනන් හදාඅ බැලුවම මහබැංකු හොරකම වගේ 5 ගුනයක්....​

    • Haha
    Reactions: vibhashana

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    ඔය ඉතින් හැමදේම දකින්නේ වැරදි ඇහෙන්. මොකද්ද ඔකේ අවුල..​

    ඇයි ඌ විතරද හොරා... ඇයි මාලිමාවේ වෘතිය සමිතියක් ගහපු සූරාකෑම... ඔක්කොම ගනන් හදාඅ බැලුවම මහබැංකු හොරකම වගේ 5 ගුනයක්....​

    කෝ ගණන් හදල දාන්න බලන්න
     
    • Haha
    Reactions: vibhashana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කෝ ගණන් හදල දාන්න බලන්න

    පොඩි ගණනය කිරිමක් කරමු​

    විඩියෝවේ @0.28 කියනවා ප්‍රොජෙක්ට් කොන්ට්‍රැක්ට් බේසිස් කරපු 6759කට රස්සා අරන් දුන්නා කියලා.... පඩියම ලක්ෂයක් කියලා එයා කියනවා...​

    මෑන්පවර් ස්ථිර කිරිමෙන් රජයට ස්ථිර වැටුප් ලෙස ගෙවිමට එකතුවු ගනන.. මාසිකව​

    6759 X 100,000 = > 675,900,000 (මාසිකව)​

    675,900,000 X 12 => 8,110,800,000 ( වාර්ෂිකව )​

    2014 -2024 දස වසර සඳහා ( වැටුප් වැඩිවිම සලකා නොමැත ) =>81,108,000,000​

    මණ්ඩල නිසා අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු ප්‍රමාණය => 81,108,000,000 * 0.15 => 12,166,200,000 => 93,274,200,000​

    හුදෙක්ම එක්තාරා පක්ෂෙක වෘතිය සමිතියක විච්චුම්බර නිසා වුනු පාඩුව බිලියන 93​

    ඉහත ගණනය කිරිමට පහත සඳහන් අතිරේක වරප්‍රසාද ඇතුලත් වී නොමැත... එයද ඇතුල් වූයේ නම් දළ වශයෙන් මෙතෙක් පාඩුව රුපියල් බිලි 150ක් වේ​

    Last edited: