පොඩි ගණනය කිරිමක් කරමු
විඩියෝවේ @0.28 කියනවා ප්‍රොජෙක්ට් කොන්ට්‍රැක්ට් බේසිස් කරපු 6759කට රස්සා අරන් දුන්නා කියලා.... පඩියම ලක්ෂයක් කියලා එයා කියනවා...
මෑන්පවර් ස්ථිර කිරිමෙන් රජයට ස්ථිර වැටුප් ලෙස ගෙවිමට එකතුවු ගනන.. මාසිකව
6759 X 100,000 = > 675,900,000 (මාසිකව)
675,900,000 X 12 => 8,110,800,000 ( වාර්ෂිකව )
2014 -2024 දස වසර සඳහා ( වැටුප් වැඩිවිම සලකා නොමැත ) =>81,108,000,000
මණ්ඩල නිසා අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු ප්‍රමාණය => 81,108,000,000 * 0.15 => 12,166,200,000 => 93,274,200,000
හුදෙක්ම එක්තාරා පක්ෂෙක වෘතිය සමිතියක විච්චුම්බර නිසා වුනු පාඩුව බිලියන 93
ඔය පත්වීම් දුන්නෙ රනිලගෙ යහපාලනෙන්නෙ ඒකියන්නෙ ඔය පාඩු කරල තියෙන්නෙත් උගේ ආණ්ඩුවෙන්ම තමා.

රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා