රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

nul

Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    පොඩි ගණනය කිරිමක් කරමු​

    විඩියෝවේ @0.28 කියනවා ප්‍රොජෙක්ට් කොන්ට්‍රැක්ට් බේසිස් කරපු 6759කට රස්සා අරන් දුන්නා කියලා.... පඩියම ලක්ෂයක් කියලා එයා කියනවා...​

    මෑන්පවර් ස්ථිර කිරිමෙන් රජයට ස්ථිර වැටුප් ලෙස ගෙවිමට එකතුවු ගනන.. මාසිකව​

    6759 X 100,000 = > 675,900,000 (මාසිකව)​

    675,900,000 X 12 => 8,110,800,000 ( වාර්ෂිකව )​

    2014 -2024 දස වසර සඳහා ( වැටුප් වැඩිවිම සලකා නොමැත ) =>81,108,000,000​

    මණ්ඩල නිසා අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු ප්‍රමාණය => 81,108,000,000 * 0.15 => 12,166,200,000 => 93,274,200,000​

    හුදෙක්ම එක්තාරා පක්ෂෙක වෘතිය සමිතියක විච්චුම්බර නිසා වුනු පාඩුව බිලියන 93​

    ඔය පත්වීම් දුන්නෙ රනිලගෙ යහපාලනෙන්නෙ ඒකියන්නෙ ඔය පාඩු කරල තියෙන්නෙත් උගේ ආණ්ඩුවෙන්ම තමා.
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පත්වීම දුන්න එකත් වැරදියි... ඒ වගේම මෙහෙම දිපන් නැත්තන් රටම අඳුරේ තියනවා කියලා තර්ජන කරපු එකත් වැරදියි... එකඟද.... ඉතින් කඩේ යන්නේ නැත්තන් කියන්න පුළුවන් වෙන්න ඔනේ... අනික පත්වීම දෙන්නේ මහින්ද....​

    බොරදියේ මාලු බෑව කියලා ඌම කියනවා.... ඉතින් සහෝ පැහැදිලියි නේ​

    Last edited:

    පත්වීම් දෙන්නයි බොරදියේ මාලු බාන්නයි කලින් ඔතනට ඕකුන්ව දැම්මෙ මොක්කුද කියල බලපංකො. එතකොට තේරෙයි මොනාද වෙලා තියෙන්නෙ කියල.
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    පත්වීම් දෙන්නයි බොරදියේ මාලු බාන්නයි කලින් ඔතනට ඕකුන්ව දැම්මෙ මොක්කුද කියල බලපංකො. එතකොට තේරෙයි මොනාද වෙලා තියෙන්නෙ කියල.

    ඔය ගන්නේ මෑන් පවර්... කොන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඕක ඕන තරම් වෙනවා.. දැන් හැව්ලොක් සිටි ප්‍රොජෙක්ට් එක යන කාලේ ඉංජිනේරුවෝ පවා කොන්ට්‍රැක්ට් බේසිස් ගත්තා... එතකොට එතනින් පල්ලෙහා සමහර විට QS පවා වැටුනේ මෑන් පවර් වලට... ප්‍රොජෙක්ට් එක ඉවරවුනාම ඔය ඔක්කොම ඔතන ස්ථිර කරන්නේ නෑ. අන්න ඒක තමා මෑන් පවර් කියලා ගන්නේ... ඒ සරල කාරනාව වත් තේරුම් ගන්න බෑ රන්ජන් අයියට...​

    ඕක ප්‍රයිවේට් කරා කියලා හිතන්නකෝ.... එතකොට ඔකෙන් වෙන්නේ හැව්ලොක් සිටි එකටම අදාල තියරියමයි.. නොරොච්චොලේ ඉවර වුනාම ඒකට ගත්තු මෑන් පවර් ඉවරයි.​

    සාම්පුර් කරලා ඉවර වුනාම එකට ගත්තු මෑන් පවර් ඉවරයි.​

    සරලයි නේ... කවුරුත් ස්ට්‍රයික් කරන්නත් බෑ.​

    ------ Post added on May 17, 2024 at 11:02 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    කලින් තෙල් සංස්ථාව විකුනන්නකන් පොළොවේ පස් කෑවා , තරගකාරී මිලට තෙල් ලැබෙනවා කිව්වා , දැන් ලැබිච්ච ලබ්බකුත් නැ . තෙල් වෙල තරගකරිත්වයත් කොහේ ගියාද නැ . මු දැන් මේක විකුණනකණුත් හැම ත්‍රෙඩ් එකකම තට්ටන් පොළොවේ ගගහ පරසක්වල ගහනවා .
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කලින් තෙල් සංස්ථාව විකුනන්නකන් පොළොවේ පස් කෑවා , තරගකාරී මිලට තෙල් ලැබෙනවා කිව්වා , දැන් ලැබිච්ච ලබ්බකුත් නැ . තෙල් වෙල තරගකරිත්වයත් කොහේ ගියාද නැ . මු දැන් මේක විකුණනකණුත් හැම ත්‍රෙඩ් එකකම තට්ටන් පොළොවේ ගගහ පරසක්වල ගහනවා .

    අඩුම තරමේ මේ වගේ වෘතිය සමිති මට්ටු වෙලා..​

    උන්ට දැන් බෑ තෙල් දෙන්නේ නෑ කියලා රටම වට්ටන්න...​

    භාණ්ඩාගාරයට අමුතුවෙන් සල්ලි පොම්ප කරන්න ඕනෙත් නෑ​

    2002 දි රනිල් ඕක කරානම් අද විදුලිබලේ අතිරික්ත සේවකයෝ නෑ...​

    අපේ සල්ලි වලින් නිවාස ණය ගේවාගන්න උන් නෑ...​

    ඡන්දයක් ලංවුනාම බොරදියේ මාලු බාන්නත් බෑ...​

    අර සජියගේ උස කොට ලොජික් වගේ කෙල්ල අඬන ලොජිකුත් නෑ...​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අඩුම තරමේ මේ වගේ වෘතිය සමිති මට්ටු වෙලා..​

    උන්ට දැන් බෑ තෙල් දෙන්නේ නෑ කියලා රටම වට්ටන්න...​

    භාණ්ඩාගාරයට අමුතුවෙන් සල්ලි පොම්ප කරන්න ඕනෙත් නෑ​

    2002 දි රනිල් ඕක කරානම් අද විදුලිබලේ අතිරික්ත සේවකයෝ නෑ...​

    අපේ සල්ලි වලින් නිවාස ණය ගේවාගන්න උන් නෑ...​

    ඡන්දයක් ලංවුනාම බොරදියේ මාලු බාන්නත් බෑ...​

    අර සජියගේ උස කොට ලොජික් වගේ කෙල්ල අඬන ලොජිකුත් නෑ...​

    මෝඩ හුත්තා

    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෝඩ හුත්තා

    දැන් මොකො කුනුහරප....​

    ආහ් තව ගාන හදලා පෙන්නන්න කිව්වා නේ කොහොමද මාලිමා වෘතිය සමිති​

    මෙතෙක් මාලිමා වෘතිය CEB සමිති මංකොල්ලය බිලියන 93යි. මහබැංකු මංකොල්ලය බිලියන 12.5යි​

    දැන් ලංකාවේ රජය බදාගෙන නේ විදුලිය හොඳින් යන්නේ.... අම්මේ..​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    දැන් මොකො කුනුහරප....​

    ආහ් තව ගාන හදලා පෙන්නන්න කිව්වා නේ කොහොමද මාලිමා වෘතිය සමිති​

    මෙතෙක් මාලිමා වෘතිය CEB සමිති මංකොල්ලය බිලියන 93යි. මහබැංකු මංකොල්ලය බිලියන 12.5යි​

    දැන් ලංකාවේ රජය බදාගෙන නේ විදුලිය හොඳින් යන්නේ.... අම්මේ..​

    කුණුහරප මතක් වෙන්නේ උබල වුර්තිය සමිතියකට කෙලවන්න ගහින් පස්සේ කලෙක රටටම කෙල වෙන නිසා . උබලගේ මහා එකා එතකොට මැරිච්ච් තැන් වල ගසුත් පැල වෙලා තියෙය්යි
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කුණුහරප මතක් වෙන්නේ උබල වුර්තිය සමිතියකට කෙලවන්න ගහින් පස්සේ කලෙක රටටම කෙල වෙන නිසා . උබලගේ මහා එකා එතකොට මැරිච්ච් තැන් වල ගසුත් පැල වෙලා තියෙය්යි

    අඩුම තරමේ පිලිගන්නේ නැද්ද ඔය තියෙන වෘතිය සමිති වලින් සේවයකට වඩා පාඩුවක් හානියක් වෙලා කියල....​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    අඩුම තරමේ පිලිගන්නේ නැද්ද ඔය තියෙන වෘතිය සමිති වලින් සේවයකට වඩා පාඩුවක් හානියක් වෙලා කියල....​

    ඊට වඩා පාඩුවක් වෙනවා ඕක වික්කට පස්සේ ඒ කොම්පැනි ප්රෝෆිට් ටර්ගේට් කරගෙන වැඩ කරන්න ගත්තට පස්සේ . ඒ ප්රෝෆිට් එකත් රටින් එලියට යන්නේ. උබලට කරගන්න බැරිනං කරන්න පුළුවන් දීල පල , ඕක පාටලිය ලස්ස්සනට ප්රෝෆිට් කරලා පෙන්නුවා
     
    • Like
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඊට වඩා පාඩුවක් වෙනවා ඕක වික්කට පස්සේ ඒ කොම්පැනි ප්රෝෆිට් ටර්ගේට් කරගෙන වැඩ කරන්න ගත්තට පස්සේ . ඒ ප්රෝෆිට් එකත් රටින් එලියට යන්නේ. උබලට කරගන්න බැරිනං කරන්න පුළුවන් දීල පල , ඕක පාටලිය ලස්ස්සනට ප්රෝෆිට් කරලා පෙන්නුවා

    සරලයි නේ වික්කට පස්සේ ඔයිට වඩා පාඩුවක් වෙනවා එක සාධනිය තර්කයක් වෙනම කතාකරන්න ඕනේ......​

    හැබැයි දැන් ඔය වෘතිය සමිති නියෝජනය කරන පාර්ශවයක් බලය ගත්තොත් තවත් නටන්න තියෙන ඉඩ වැඩියි.​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    සරලයි නේ වික්කට පස්සේ ඔයිට වඩා පාඩුවක් වෙනවා එක සාධනිය තර්කයක් වෙනම කතාකරන්න ඕනේ......​

    හැබැයි දැන් ඔය වෘතිය සමිති නියෝජනය කරන පාර්ශවයක් බලය ගත්තොත් තවත් නටන්න තියෙන ඉඩ වැඩියි.​

    මම අයෙත් කියනවා , බැරිනං පුළුවන් එකෙක්ට දීල යන්න කියපන් , උබලගේ ලෝන්තපොල් පොන්නයට ඕව විකුනන්න කව්රුත් බලය දීල නැ . ඕනනං චන්දෙකින් බලය අරන් ඇවිත් විකුනපන්
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,311
    26,829
    113
    Kandy
    අලුත් වැඩ එනවා. කැමති අය සෙට් වෙන්න.

    48hR5x2.jpeg
    mawath ganim
     
    • Haha
    Reactions: Xi Jinping

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම අයෙත් කියනවා , බැරිනං පුළුවන් එකෙක්ට දීල යන්න කියපන් , උබලගේ ලෝන්තපොල් පොන්නයට ඕව විකුනන්න කව්රුත් බලය දීල නැ . ඕනනං චන්දෙකින් බලය අරන් ඇවිත් විකුනපන්

    ඔය හිරවෙන තැනට එනකොට කුනුහරප තමා බන්.. ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ... අනික කරපු පාඩුව 93 බිලියන වරප්‍රසාද අනෙකුත් වියදම් නැතුව....​

    ප්‍රතිව්යුහගත කරනය කරලා දාන්න ම ඔනේ...ජාතික සම්පත් කිය කිය අපේ ඔලුව උඩ රීවා ඇති...
    මුන්ට මේ ආණ්ඩු බලය නැතුවම මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් නම්... අම්මෝ බලය සෙට් වුනාම.... කොරයි.... තවත් රෙවෙන්නම​

    ඔය එක රාජ්‍ය ආයතනයක්... ඉස්සරහට බලන්නකො වරාය සමිති බඩුකෑල්ල කරපුවා එලියට එනකොට....​

    ------ Post added on May 18, 2024 at 12:43 AM

    නිරෝෂාන් ගොරකාන....​

    ------ Post added on May 18, 2024 at 12:45 AM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    ඔය හිරවෙන තැනට එනකොට කුනුහරප තමා බන්.. ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ... අනික කරපු පාඩුව 93 බිලියන වරප්‍රසාද අනෙකුත් වියදම් නැතුව....​

    ප්‍රතිව්යුහගත කරනය කරලා දාන්න ම ඔනේ...ජාතික සම්පත් කිය කිය අපේ ඔලුව උඩ රීවා ඇති...​

    මුන්ට මේ ආණ්ඩු බලය නැතුවම මෙහෙම සෙල්ලම් දාන්න පුළුවන් නම්... අම්මෝ බලය සෙට් වුනාම.... කොරයි.... තවත් රෙවෙන්නම​

    ඔය එක රාජ්‍ය ආයතනයක්... ඉස්සරහට බලන්නකො වරාය සමිති බඩුකෑල්ල කරපුවා එලියට එනකොට....​

    ------ Post added on May 18, 2024 at 12:43 AM

    නිරෝෂාන් ගොරකාන....​

    ------ Post added on May 18, 2024 at 12:45 AM

    "ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ..." 🥴 එතනත් රනිල්ද වැඩ්ඩ වෙලා තියෙන්නේ :P රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා :rofl:

    ඔය විදිහටම ඒ කාලෙටම පාර්ලිමේන්තුවේ උන්ගේ වරපරසාද ටිකයි අනිත් දේවල් ටිකත් එකතු කරලා බැලුවේ නැද්ද . එකතු කරලා බලන්න ආස හිතෙයි . අහ් මතක ඇතුව මහබැංකුවේ උන්ගේ පඩි ටිකත් අනෙකුත් වරපරසාද නැතුව ගණන් හදල බලහන් පුදුම හිතෙයි. පකේ ලොජික්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    "ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ..." 🥴 එතනත් රනිල්ද වැඩ්ඩ වෙලා තියෙන්නේ :P රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා :rofl:

    ඔය විදිහටම ඒ කාලෙටම පාර්ලිමේන්තුවේ උන්ගේ වරපරසාද ටිකයි අනිත් දේවල් ටිකත් එකතු කරලා බැලුවේ නැද්ද . එකතු කරලා බලන්න ආස හිතෙයි . අහ් මතක ඇතුව මහබැංකුවේ උන්ගේ පඩි ටිකත් අනෙකුත් වරපරසාද නැතුව ගණන් හදල බලහන් පුදුම හිතෙයි. පකේ ලොජික්

    ආයේ කුනුහබ්බම තමා... ප්‍රශ්නේ මෙච්චරයි... ඔයා හිතන්නේ නැද්ද මේ තියෙන විදියට මණ්ඩලේට යන්න බෑ... මුලින්ම ඔය සේවක අතිරික්තය විසඳන්න ඕනේ... ඒකට ඔය වෘතිය සමිතිත් වගකියන්න ඕනේ.. ඒ වගේම මේතාක් කල් ඕක කරපු ඇමතියෝත් උන්ගේ ලොක්කොත් වග කියන්න ඔනේ... ප්‍රශ්නේ මේකයි​

    බිලියන 93 පාඩුවෙන විදියට වෘතිය සමිතිවලට නටන්න ඕන පුළුවන් විදියට මෙහෙම්ම්ම තියාගන්නවද නැත්තන් මේක Restructuring කරනවද.​

    පාර්ලීමෙන්තු වරප්‍රසාදත් අයින් කරන්න ඕනේ... ආයේ කතා දෙකක් නෑ... ඒ වගේම තමා මේ වරප්‍රසාදත්... මොකා වරප්‍රසාද ගත්තත් ගෙවන්නේ අපිනේ...
    මගේ සරල තර්කය නම් පාර්ලිමෙන්තු වරප්‍රසාදත් මේ රන්ජන් ජයලාල්ලා ගත්තු වරප්‍රසාදත් දෙකම කපන්න ඔනේ.

    පකේ ලොජික් මගේ නෙවේ ඈ... ඔයාගේ... සරලව මට කියන්න පුළුවන් වරප්‍රසාද එක්කත් එක්කම කපන්න ඔනේ... ඔයාට තියෙන අවුල මාලිමාව නිසා 93 ගැන කතාකරන්න බෑ... සරලව ඔයාගේ ලොජික් එක මහැබැංකුව පාර්ලිමෙන්තු වරප්‍රසාද නිසා... 93ත් කමක් නෑ කියල නේ...​

    ------ Post added on May 18, 2024 at 1:19 AM
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    ඔය ගන්නේ මෑන් පවර්... කොන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඕක ඕන තරම් වෙනවා.. දැන් හැව්ලොක් සිටි ප්‍රොජෙක්ට් එක යන කාලේ ඉංජිනේරුවෝ පවා කොන්ට්‍රැක්ට් බේසිස් ගත්තා... එතකොට එතනින් පල්ලෙහා සමහර විට QS පවා වැටුනේ මෑන් පවර් වලට... ප්‍රොජෙක්ට් එක ඉවරවුනාම ඔය ඔක්කොම ඔතන ස්ථිර කරන්නේ නෑ. අන්න ඒක තමා මෑන් පවර් කියලා ගන්නේ... ඒ සරල කාරනාව වත් තේරුම් ගන්න බෑ රන්ජන් අයියට...​

    ඕක ප්‍රයිවේට් කරා කියලා හිතන්නකෝ.... එතකොට ඔකෙන් වෙන්නේ හැව්ලොක් සිටි එකටම අදාල තියරියමයි.. නොරොච්චොලේ ඉවර වුනාම ඒකට ගත්තු මෑන් පවර් ඉවරයි.​

    සාම්පුර් කරලා ඉවර වුනාම එකට ගත්තු මෑන් පවර් ඉවරයි.​

    සරලයි නේ... කවුරුත් ස්ට්‍රයික් කරන්නත් බෑ.​

    ------ Post added on May 17, 2024 at 11:02 PM
    මෑන්පවර් වලින් ඕවට ඔබන්නෙත් ඔය සියඹලාපිටිය වගේ උන්ම තමා. අපි නොදන්න මෑන්පවර්. 😂

    පත්වීම දුන්න එකත් වැරදියි... ඒ වගේම මෙහෙම දිපන් නැත්තන් රටම අඳුරේ තියනවා කියලා තර්ජන කරපු එකත් වැරදියි..
    ඒ කියන්නෙ උඹ හදපු ගානත් වැරදී. ආයෙම ගාන හරියට හදන්න ඔක්කොම වැරදි JVP වෘත්තීය සමිතිවලට දාන්නෙ නැතුව.
     
    • Haha
    Reactions: vibhashana