රනිල්ලාගේ චෙස් සහ NPP දාම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113

    "ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ..." 🥴 එතනත් රනිල්ද වැඩ්ඩ වෙලා තියෙන්නේ :P රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා :rofl:

    දේශපාලන නායකත්වයෙ තියෙන වැදගත්කමයි ඇමතිගෙ හැකියාවයි නිලධාරින්ගෙ හැකියාවයි ඔක්කෝම වැදගත්. උබ මේ තුනේම තියෙන වැදගත්කම පැත්තකට දානවනෙ. මයිනගෙ කාලෙත් ඔය චම්පිකයම තමයි ඕක කෙරුවෙ. දේශපාලන නායකත්වයෙ තිබ්බ දූෂිත බව නිසා ඌට ඒක කරන්න නොදී පුකට පයින් ගහල එලෙව්වා. හැබැයි රනිල් චම්පිකට එහෙම කරේ නෑ. රනිල් ඌට තමන්ගෙ පාඩුවෙ වැඩේ කරන්න දුන්නා. ඇමතිගෙ හැකියාවත් උබ පැත්තකට දාලා. චම්පික කරා නම් ජෙප්පොන්ටද හොඳින් කරගෙන යා හැකිය කියල උබ කියන්න හදනවා. මොනා උනත් චම්පික අවුරුදු 10ක්-15ක් ඇමතිකම් කරපු එකෙක්. සමූපකාරයක් වත් කරල නැති ජෙප්පොන්ටද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය බාර දෙන්න හදන්නෙ? අතේ ඇඟිලි ගානට වත් ජෙප්පොන්ගෙ නම් ටිකක් වත් කියාගන්න දන්නෙ නැතුව ඔච්චර කන්ෆිඩන්ස් තියන් උබ කතා කරන්නෙ කොහොමද? අනුර දිහා බලලා ඌ වටේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල හිතාගෙනද? බයියොත් වියත්මග දිහා බලල හිතුවෙ ඔහොමයි. මේ දැන් ඉන්න එකා කරන් යනව වගේ, ඕන ගොනෙක්ට තෙල් ගනන් යවල කරන් යන්න නම් පුළුවන්. උබ එහෙම අදහසකින්ද ජෙප්පො ඕක කරයි කියල හිතන්නෙ? තෙල් ගනන් යවලවත් කරගෙන යන්න බැරි ගම්මන්පිල වගේ අමු පොන්නයොත් ඉන්නවා. අමු පොන්නයො වැඩ පෙන්නන්න ගිහින් මුළු රටේම තෙල් නැතිකරල හදපු පෝලිම් වල දිග මතක නැද්ද?

    ජීවිතේට නොදැක්ක ජෙප්පොන්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා
     
    • Like
    Reactions: pazzy12

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෑන්පවර් වලින් ඕවට ඔබන්නෙත් ඔය සියඹලාපිටිය වගේ උන්ම තමා. අපි නොදන්න මෑන්පවර්. 😂

    ඒ කියන්නෙ උඹ හදපු ගානත් වැරදී. ආයෙම ගාන හරියට හදන්න ඔක්කොම වැරදි JVP වෘත්තීය සමිතිවලට දාන්නෙ නැතුව.

    ගාන කොහොමත් වැරදි නෑ... ඔය අර නිවාස ණය දෙකක පොලි ගෙවිල්ලත් නැතුව... එකත් එකතු කරා නම් 93 නෙවෙයි 200ක් වත් වෙන්න පුලුවන්. මේක ඇහුවම නම් හිතෙන්නේ ඌ තමා සම්පුර්ණ වැඩේ කරේ කියලා...​

    අපි සටන් කරලා රැකියා විතරක් නෙවෙයි තව වරප්‍රසාද.... ඒ කිව්වේ නිවාස ණ්ය වල පොලීයෙන් 2/3ක් ගේවාගන්න.... එකක් නෙවෙයි බන් දෙහෙකට..... හැබැයි අපි මාලිමාවට කියලා ත්‍රිවලර් එකේ අලවන් යන අයියලා එක නිවාස ණයක් ගන්නත් හුල්ලනවා බන් මේවා ලඟදිම ඒ ත්‍රිවිල් අයියලා මල්ලිලාටත් දැනගන්න හම්බවේවි.....​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,996
    113
    ආශ්චර්යමත් රටක
    පොන්නකොතේ හිඟන්නට කිංග් කිව්වොත් කිංග්ලටත් අපහාසයක්. ඕකා මෙච්චරකල් කිංග් වෙලා ඉත්තො ටිකත් කපාගත්ත එක විතරයි කරේ. ඒ කරලා කියනවා 2048 බ්‍රේස්ලට් දෙන්නං, තරුණයන්ට චුයිංගම් දෙන්නං කියලා. එහාපැත්තෙ ක්වීන් ඉද්දි බිෂොප් එක්ක අනාචාරෙ යනව.

    ඉතින් හිතාපන්කො මුන්ට පුක දීගෙන ඉන්න උන්ගෙ තරම 🙈🙈

    කො කො වහලෝ තව මදි.... තව ක්වොට් කරන්න....​

    මහපොන්නයට වගේම තමා උබලත් නේද. විලිලැජ්ජාව ගැන අහලවත් නෑ 😹
    ------ Post added on May 18, 2024 at 10:01 AM
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    jeppas r so close to winning the election all they have to do is keep talking about economy , investments , etc ....
    instead they bring up things that normal people dont give a damn about.

    seems like either they really don't want to win or no idea whatsoever what to do after winning.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    🤩2024 AL pata ganna Inna lamayinta watina Subject Guidelin ekak. Meken thamanta AL subject select karaganna 🤩

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    ගාන කොහොමත් වැරදි නෑ... ඔය අර නිවාස ණය දෙකක පොලි ගෙවිල්ලත් නැතුව... එකත් එකතු කරා නම් 93 නෙවෙයි 200ක් වත් වෙන්න පුලුවන්. මේක ඇහුවම නම් හිතෙන්නේ ඌ තමා සම්පුර්ණ වැඩේ කරේ කියලා...​

    අපි සටන් කරලා රැකියා විතරක් නෙවෙයි තව වරප්‍රසාද.... ඒ කිව්වේ නිවාස ණ්ය වල පොලීයෙන් 2/3ක් ගේවාගන්න.... එකක් නෙවෙයි බන් දෙහෙකට..... හැබැයි අපි මාලිමාවට කියලා ත්‍රිවලර් එකේ අලවන් යන අයියලා එක නිවාස ණයක් ගන්නත් හුල්ලනවා බන් මේවා ලඟදිම ඒ ත්‍රිවිල් අයියලා මල්ලිලාටත් දැනගන්න හම්බවේවි.....​

    මොකද වැරදි නැත්තෙ උඹම පිලිගත්තනෙ පත්වීම් දුන්න උනුයි ඉල්ලීම් කරපු උනුයි සේරම වැරදි කියල. ඉතින් කොහොමද 100% ඕව JVP එකට දාන්නෙ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොකද වැරදි නැත්තෙ උඹම පිලිගත්තනෙ පත්වීම් දුන්න උනුයි ඉල්ලීම් කරපු උනුයි සේරම වැරදි කියල. ඉතින් කොහොමද 100% ඕව JVP එකට දාන්නෙ?

    ඉතින් 50% 50% දාමුනේ... පාඩුවත් බිලියන 46ක් වගේ (මහබැංකු වංචාවෙන් සිදුවු පාඩුව වගේ හතර ගුණයක්)....​

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    ඉතින් 50% 50% දාමුනේ... පාඩුවත් බිලියන 46ක් වගේ (මහබැංකු වංචාවෙන් සිදුවු පාඩුව වගේ හතර ගුණයක්)....​

    මරු ගණන් හැදිල්ල. හාමුගේ 50% එකතු කරන්න අමතක උනාද 🤣🤣.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    අපි බලමු මාලිමා ආර්ථික ඉත්තෙක් කියන කතා...​

    මේ තව ඉත්තෙක් රටට කල පාඩුව.. බිලියන 93ක්​

    පොඩි ගණනය කිරිමක් කරමු​

    විඩියෝවේ @0.28 කියනවා ප්‍රොජෙක්ට් කොන්ට්‍රැක්ට් බේසිස් කරපු 6759කට රස්සා අරන් දුන්නා කියලා.... පඩියම ලක්ෂයක් කියලා එයා කියනවා...​

    මෑන්පවර් ස්ථිර කිරිමෙන් රජයට ස්ථිර වැටුප් ලෙස ගෙවිමට එකතුවු ගනන.. මාසිකව​

    6759 X 100,000 = > 675,900,000 (මාසිකව)​

    675,900,000 X 12 => 8,110,800,000 ( වාර්ෂිකව )​

    2014 -2024 දස වසර සඳහා ( වැටුප් වැඩිවිම සලකා නොමැත ) =>81,108,000,000​

    මණ්ඩල නිසා අර්ථසාධක අරමුදල් ගෙවිය යුතු ප්‍රමාණය => 81,108,000,000 * 0.15 => 12,166,200,000 => 93,274,200,000​

    හුදෙක්ම එක්තාරා පක්ෂෙක වෘතිය සමිතියක විච්චුම්බර නිසා වුනු පාඩුව බිලියන 93​

    ඉහත ගණනය කිරිමට පහත සඳහන් අතිරේක වරප්‍රසාද ඇතුලත් වී නොමැත... එයද ඇතුල් වූයේ නම් දළ වශයෙන් මෙතෙක් පාඩුව රුපියල් බිලි 150ක් වේ​

    රනිල්ට ආර්ථික ඉත්තා කවුද බන්. අර සිංගප්පූරුවෙ හැංගිලා ඉන්න එකාද @hirashgeff :rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මරු ගණන් හැදිල්ල. හාමුගේ 50% එකතු කරන්න අමතක උනාද 🤣🤣.

    අන්න හරි මයිනා / හාමු 50% - මාලිමා වෘතිය සමිති 50%යි​

    දැන් බලේ නැතුවම මාලිමා සමිති මෙහෙම ඩෙඟා නටනවා නම් බලේ ඇතුව කොහොම කරයිද....​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    දේශපාලන නායකත්වයෙ තියෙන වැදගත්කමයි ඇමතිගෙ හැකියාවයි නිලධාරින්ගෙ හැකියාවයි ඔක්කෝම වැදගත්. උබ මේ තුනේම තියෙන වැදගත්කම පැත්තකට දානවනෙ. මයිනගෙ කාලෙත් ඔය චම්පිකයම තමයි ඕක කෙරුවෙ. දේශපාලන නායකත්වයෙ තිබ්බ දූෂිත බව නිසා ඌට ඒක කරන්න නොදී පුකට පයින් ගහල එලෙව්වා. හැබැයි රනිල් චම්පිකට එහෙම කරේ නෑ. රනිල් ඌට තමන්ගෙ පාඩුවෙ වැඩේ කරන්න දුන්නා. ඇමතිගෙ හැකියාවත් උබ පැත්තකට දාලා. චම්පික කරා නම් ජෙප්පොන්ටද හොඳින් කරගෙන යා හැකිය කියල උබ කියන්න හදනවා. මොනා උනත් චම්පික අවුරුදු 10ක්-15ක් ඇමතිකම් කරපු එකෙක්. සමූපකාරයක් වත් කරල නැති ජෙප්පොන්ටද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය බාර දෙන්න හදන්නෙ? අතේ ඇඟිලි ගානට වත් ජෙප්පොන්ගෙ නම් ටිකක් වත් කියාගන්න දන්නෙ නැතුව ඔච්චර කන්ෆිඩන්ස් තියන් උබ කතා කරන්නෙ කොහොමද? අනුර දිහා බලලා ඌ වටේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල හිතාගෙනද? බයියොත් වියත්මග දිහා බලල හිතුවෙ ඔහොමයි. මේ දැන් ඉන්න එකා කරන් යනව වගේ, ඕන ගොනෙක්ට තෙල් ගනන් යවල කරන් යන්න නම් පුළුවන්. උබ එහෙම අදහසකින්ද ජෙප්පො ඕක කරයි කියල හිතන්නෙ? තෙල් ගනන් යවලවත් කරගෙන යන්න බැරි ගම්මන්පිල වගේ අමු පොන්නයොත් ඉන්නවා. අමු පොන්නයො වැඩ පෙන්නන්න ගිහින් මුළු රටේම තෙල් නැතිකරල හදපු පෝලිම් වල දිග මතක නැද්ද?

    ජීවිතේට නොදැක්ක ජෙප්පොන්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා
    ම්ම්.... හොදටම උයියා වෙලා වගෙයි :P උබලටවත් වෙන්නේ කවදාහරි චෙස් වල වගේ රජතුමයි රැජිනයි වෙනුවෙන් වහල්කම් කරන්න තමා , උන් දෙන්න මල දවසට උබලත් අනාතයි , දැන් බයියන්ටත් වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක් මයින නැති උන ගමන් උනුත් නන්නත්තාරයි. :Pහාමුගෙන් තොර ලොවක් උබලටත් නැති නිසා හාමු නැති දවසට උබලත් නන්නත්තාරයි.🥴 ලංකාවට ඉන්න එකම ගැලවුම්කාරය හාමුයි මයිනයි කියල තමා උබල හිතන් ඉන්නේ. උන් දෙන්න නැත්තන් මේ රට ගොඩ යන්න බ කියලයි හිතන් ඉන්නේ. ඔය ලින් මැ ඩි මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදියන් .
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113

    අන්න හරි මයිනා / හාමු 50% - මාලිමා වෘතිය සමිති 50%යි​

    දැන් බලේ නැතුවම මාලිමා සමිති මෙහෙම ඩෙඟා නටනවා නම් බලේ ඇතුව කොහොම කරයිද....​

    🤣🤣 එතකොට අනිත් වෘත්තීය සමිති උං ඕව දන්නෙ නැති බබාලද? ප්‍රධාන පක්ෂ 3නේ වෘත්තීය සමිති වලට ඕක බෙදල දුන්නම. හාමුවාගෙ ගොඩ වැඩී. මණ්ඩලේට මිනිස්සු දාපුවාට ගෙවල් ණය ගෙවපුවාට ජෙප්බොන්ට වඩා හාමුවා වගකියන්න ඕන කියල උඹේ ගණිත කරම වලින්ම පේනව නේද? 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: vibhashana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    🤣🤣 එතකොට අනිත් වෘත්තීය සමිති උං ඕව දන්නෙ නැති බබාලද? ප්‍රධාන පක්ෂ 3නේ වෘත්තීය සමිති වලට ඕක බෙදල දුන්නම. හාමුවාගෙ ගොඩ වැඩී. මණ්ඩලේට මිනිස්සු දාපුවාට ගෙවල් ණය ගෙවපුවාට ජෙප්බොන්ට වඩා හාමුවා වගකියන්න ඕන කියල උඹේ ගණිත කරම වලින්ම පේනව නේද? 🤣🤣🤣🤣🤣

    අනිත් වෘතිය සමිති මෙහෙම කරපු අවස්ථාව්ක් පෙන්නන්න... මෙතන කතා කරන්නේ ගොඩ වැඩකරගැනිම සඳහා කරපු වැඩක්... මම නිකන් කිව්වේ නෑනේ... කියන දේට අදාලව ඒ වෘතිය සමිතියම කියන විඩියෝවක් එක්ක දැම්මේ නෑනේ...

    හාමුවාගේ CEB වෘතිය සමිති ගොඩ වැඩිද... ඒකත් රන්ජන් ජයලාල් ගෙන්ම අහලා බලමුද​

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    I'm dying from laughing. Clearly, these Jeppos should not be given any power. Their communist ideology can change views on the greatest game that humans invented. How pathetic is that? In the chess game, the king represents the state, not some monarch. and any chess piece can become an almighty queen, rook bishop, or knight. This means democracy. Chess pieces sacrifice themselves in order to safeguard the state in the event of an invasion.
     
    • Like
    Reactions: monson

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    ම්ම්.... හොදටම උයියා වෙලා වගෙයි :P උබලටවත් වෙන්නේ කවදාහරි චෙස් වල වගේ රජතුමයි රැජිනයි වෙනුවෙන් වහල්කම් කරන්න තමා , උන් දෙන්න මල දවසට උබලත් අනාතයි , දැන් බයියන්ටත් වෙලා තියෙන්නේ ඔය වගේ දෙයක් මයින නැති උන ගමන් උනුත් නන්නත්තාරයි. :Pහාමුගෙන් තොර ලොවක් උබලටත් නැති නිසා හාමු නැති දවසට උබලත් නන්නත්තාරයි.🥴 ලංකාවට ඉන්න එකම ගැලවුම්කාරය හාමුයි මයිනයි කියල තමා උබල හිතන් ඉන්නේ. උන් දෙන්න නැත්තන් මේ රට ගොඩ යන්න බ කියලයි හිතන් ඉන්නේ. ඔය ලින් මැ ඩි මානසිකත්වයෙන් පොඩ්ඩක් මිදියන් .
    අහපු දේට උත්තර නැතෙයි?:P
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    අහපු දේට උත්තර නැතෙයි?:P
    දේශපාලන නායකත්වයෙ තියෙන වැදගත්කමයි ඇමතිගෙ හැකියාවයි නිලධාරින්ගෙ හැකියාවයි ඔක්කෝම වැදගත්. උබ මේ තුනේම තියෙන වැදගත්කම පැත්තකට දානවනෙ. මයිනගෙ කාලෙත් ඔය චම්පිකයම තමයි ඕක කෙරුවෙ. දේශපාලන නායකත්වයෙ තිබ්බ දූෂිත බව නිසා ඌට ඒක කරන්න නොදී පුකට පයින් ගහල එලෙව්වා. හැබැයි රනිල් චම්පිකට එහෙම කරේ නෑ. රනිල් ඌට තමන්ගෙ පාඩුවෙ වැඩේ කරන්න දුන්නා. ඇමතිගෙ හැකියාවත් උබ පැත්තකට දාලා. චම්පික කරා නම් ජෙප්පොන්ටද හොඳින් කරගෙන යා හැකිය කියල උබ කියන්න හදනවා. මොනා උනත් චම්පික අවුරුදු 10ක්-15ක් ඇමතිකම් කරපු එකෙක්. සමූපකාරයක් වත් කරල නැති ජෙප්පොන්ටද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය බාර දෙන්න හදන්නෙ? අතේ ඇඟිලි ගානට වත් ජෙප්පොන්ගෙ නම් ටිකක් වත් කියාගන්න දන්නෙ නැතුව ඔච්චර කන්ෆිඩන්ස් තියන් උබ කතා කරන්නෙ කොහොමද? අනුර දිහා බලලා ඌ වටේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල හිතාගෙනද? බයියොත් වියත්මග දිහා බලල හිතුවෙ ඔහොමයි. මේ දැන් ඉන්න එකා කරන් යනව වගේ, ඕන ගොනෙක්ට තෙල් ගනන් යවල කරන් යන්න නම් පුළුවන්. උබ එහෙම අදහසකින්ද ජෙප්පො ඕක කරයි කියල හිතන්නෙ? තෙල් ගනන් යවලවත් කරගෙන යන්න බැරි ගම්මන්පිල වගේ අමු පොන්නයොත් ඉන්නවා. අමු පොන්නයො වැඩ පෙන්නන්න ගිහින් මුළු රටේම තෙල් නැතිකරල හදපු පෝලිම් වල දිග මතක නැද්ද?

    ජීවිතේට නොදැක්ක ජෙප්පොන්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා
    පටලියත් ජෙප්පෙක් බව ඔබ දන්නවාද ? :P ඔහු විදුලිබල මණ්ඩලය ලාබ ලබන තත්ත්වයට පත් කලේ ඔහුට ලැබුණු පළමු ඇමති දුරයෙන් බව ඔබ දන්නවද?:P https://en.wikipedia.org/wiki/Champika_Ranawaka

    රටක් ගොඩනැගිය හැක්කේ නම කියූ පමණින් රටම අදුනන නම ගිය හොරුන්ට නොවන බවත් , අදාල ශේස්ත්රයන්හි ප්‍රවීනයන් හට එම අමාත්‍යංශ වල පරිපාලනය භාරදීමෙන් පමණක් බවත් ඔබ පිළිගන්නවද ?

    "සමූපකාරයක් වත් කරල නැති ජෙප්පො" 🥴

    https://elakiri.com/threads/සමු-පකා-ර-ජෙප්පෝ.2135338/
    https://elakiri.com/threads/දිනපු-සමුපාකාර-ඔක්කොම-එකතුකරන්-මොකක්ද-මේ-කරන්න-හදන්නේ.2151673/

    ඔබගේ සමහර යල් පැන ගිය තර්කයන් අදට වලංගු නොවන බව ඔබ පිළිගන්නවද?:P
     
    රනිල්ගෙ අදූශිත දේශපාලන නායකත්වයෙ පිලිගන්න දිව නැමෙන්නෙ නැති කුහකයො උබල කුහකයො
     
    • Haha
    Reactions: vibhashana