"ඔය චම්පික කරෙත් රනිල් යටතේ නේ..."
එතනත් රනිල්ද වැඩ්ඩ වෙලා තියෙන්නේ
රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා
දේශපාලන නායකත්වයෙ තියෙන වැදගත්කමයි ඇමතිගෙ හැකියාවයි නිලධාරින්ගෙ හැකියාවයි ඔක්කෝම වැදගත්. උබ මේ තුනේම තියෙන වැදගත්කම පැත්තකට දානවනෙ. මයිනගෙ කාලෙත් ඔය චම්පිකයම තමයි ඕක කෙරුවෙ. දේශපාලන නායකත්වයෙ තිබ්බ දූෂිත බව නිසා ඌට ඒක කරන්න නොදී පුකට පයින් ගහල එලෙව්වා. හැබැයි රනිල් චම්පිකට එහෙම කරේ නෑ. රනිල් ඌට තමන්ගෙ පාඩුවෙ වැඩේ කරන්න දුන්නා. ඇමතිගෙ හැකියාවත් උබ පැත්තකට දාලා. චම්පික කරා නම් ජෙප්පොන්ටද හොඳින් කරගෙන යා හැකිය කියල උබ කියන්න හදනවා. මොනා උනත් චම්පික අවුරුදු 10ක්-15ක් ඇමතිකම් කරපු එකෙක්. සමූපකාරයක් වත් කරල නැති ජෙප්පොන්ටද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය බාර දෙන්න හදන්නෙ? අතේ ඇඟිලි ගානට වත් ජෙප්පොන්ගෙ නම් ටිකක් වත් කියාගන්න දන්නෙ නැතුව ඔච්චර කන්ෆිඩන්ස් තියන් උබ කතා කරන්නෙ කොහොමද? අනුර දිහා බලලා ඌ වටේ ඉන්නෙ සුපිරි වැඩ්ඩො කියල හිතාගෙනද? බයියොත් වියත්මග දිහා බලල හිතුවෙ ඔහොමයි. මේ දැන් ඉන්න එකා කරන් යනව වගේ, ඕන ගොනෙක්ට තෙල් ගනන් යවල කරන් යන්න නම් පුළුවන්. උබ එහෙම අදහසකින්ද ජෙප්පො ඕක කරයි කියල හිතන්නෙ? තෙල් ගනන් යවලවත් කරගෙන යන්න බැරි ගම්මන්පිල වගේ අමු පොන්නයොත් ඉන්නවා. අමු පොන්නයො වැඩ පෙන්නන්න ගිහින් මුළු රටේම තෙල් නැතිකරල හදපු පෝලිම් වල දිග මතක නැද්ද?
ජීවිතේට නොදැක්ක ජෙප්පොන්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා
රනිල්ට ඉඩ දෙනකොට ගානකට ඉඩ දීපන් මචන් ෆුල් පළල් කරලා ඉඩ දුන්නම ඔහොම හිතෙනවා