රනිල්ව නටවන්නේ කවුද

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    බලය අල්ලන්නෙ එහෙම තමයි. මයිනා අඩි හයට ඔන්න මෙන්න. සෑහෙන්න හොරු ටිකක් අනාථ වෙන්නයි යන්නෙ. නාමල්ට සල්ලි තිබ්බට හැකියාව සහ බලය නෑ. කට්ටක් කෑවොත් රනිල්ට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
     
    • Like
    Reactions: haunte

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    ඕක ෆේක් නේ
    GIZPQpgWQAAcNqd.jpg
     

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93
    බලය අල්ලන්නෙ එහෙම තමයි. මයිනා අඩි හයට ඔන්න මෙන්න. සෑහෙන්න හොරු ටිකක් අනාථ වෙන්නයි යන්නෙ. නාමල්ට සල්ලි තිබ්බට හැකියාව සහ බලය නෑ. කට්ටක් කෑවොත් රනිල්ට ලේසියෙන්ම අල්ලගන්න පුළුවන්.
    බලය ඇල්ලුවත් වයස 80දි වගේ තමයි. සීයාට nature එක බාලදී දාන්න එපා කියලා ප්‍රාර්තනා කරමු

    ආසියා කාර්ඩ් එකක් දැම්මම බස් ටිකක් එකක් දාන්න එපා යකෝ
    ------ Post added on Apr 15, 2025 at 9:33 PM
     
    • Like
    Reactions: haunte

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,516
    93


    ඉන්ටර්නැෂනල් ආතල් වගේ නෑ හැබැයි😂😂😂

    පරිනත නායකයා ඉල්ලන් පුke මාමයිට් ගාගත්ත සීන් එකෙන් වෙච්ච trauma එක නිසාද කොහෙද ට්‍රැක පැනලා තියෙන්නේ දැන්:rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    බලය ඇල්ලුවත් වයස 80දි වගේ තමයි. සීයාට nature එක බාලදී දාන්න එපා කියලා ප්‍රාර්තනා කරමු

    දවසකට හරි හොරුන්ගෙ රජා වෙන්න පුළුවන් නම් ඌට ඒ ඇති
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,213
    7,730
    113





    රනිල් ඉතුරු වෙලා ඉන්න සිලින්ඩර් බයියෝ ටිකටත් යන එනමං නැති කලා නේද ?? :rofl: :P කෝ අපේ @dilann

    මුන්ට (රනිල්ට) දැන් උන්ගෙ ඡන්ද පදනම ගැනවත් හිතන්න වෙලාවක් නෑ. ඒ තරමට හිරවෙලා කෙලවෙලා ඉන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: iworld

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    රනිල් වගේ පරිණත කෙනෙක්ට නොකරන්න තිබ්බ කථාවක්..අනුර වගේ පච බාස් කෙනෙක් ඕක කිව්වනම් හිත හදාගන්න තිබ්බ
    ලොලු ඩයල් එකක්නේ රනිල් @neyohk හිතුවට වඩා 🥱
    Thanks @di_shan
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    Wait and See 🥱
    Don't be in a hurry.
    Seems like you too voted president Anura, Coz you are expecting toooo much from Anura
    🥱

    ඉංග්‍රීසි මතක් වෙන්න රිදිලා ඒකටනම්...ඉන්න රටකට වෙලා හිටපංකෝ පව් නොදී..මෝඩ මාලිමා වහල්ලු🤣
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ඉංග්‍රීසි මතක් වෙන්න රිදිලා ඒකටනම්...
    Check my previous comments (රිදිලා ඒකටනම්...)
    ඉන්න රටකට වෙලා හිටපංකෝ පව් නොදී..
    Check my IP with your mod @spamcheck we know you'll all are on same boat
    මෝඩ මාලිමා වහල්ලු🤣
    මෝඩ වහල්ලු (රිදිලා ඒකටනම්...)
    🤣
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,163
    17,070
    113
    Check my previous comments (රිදිලා ඒකටනම්...)

    Check my IP with your mod @spamcheck we know you'll all are on same boat

    මෝඩ වහල්ලු (රිදිලා ඒකටනම්...)
    🤣

    උඹේ IP හොයන්න උඹ මොකෙක්ද බං..🤣
     
    • Dislike
    Reactions: WAPU