රනිල් අත් අඩංගුවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මොනව කිව්වත් රනිල් පප්පට නඩු දාල හිරේ යැව්වෙ නැත්නම් පොහොට්ටුවන්ට බයියන්ගෙන් ගුටි තමයි
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹටත් තේරුම් ගන්න බැරි මන්ද මානසිකත්වය තියානව වගේ නේ ?

    සරල කරන්නද ?

    ජෙප්ප කියනවා රනිල්ව ඉක්මනට අත් අඩංගුවට ගනියිලු
    කෝප් වාර්තාව යවලලු තියෙන්නේ
    හැබැයි ඌට කියන්න අමතක වෙනවා ජෙප්පෝ කෝප් වාර්තාවෙන් රනිල් ගේ නම හැලුව කියල...අනික ප්‍රසිද්දියේ කිව්වා රනිල්ගේ සම්බන්දයක් නෑ කියල....

    දැන් සරලව ඔයාට තේරෙනවද මේකේ මාතෘකාව ජෙප්පොන්ගේ නිරුවත කියල.....

    තව සරල කරන්න බෑ....

    :lol::lol::lol::P:P:rofl::rofl:
    මුන් වගේ සක්කිලි. කියන දේ නෙමෙයි කරන්නෙ............
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඔය මොනව කිව්වත් රනිල් පප්පට නඩු දාල හිරේ යැව්වෙ නැත්නම් පොහොට්ටුවන්ට බයියන්ගෙන් ගුටි තමයි

    ඔව් ඉතින් උබලගේ ලිස්ට් එකට අනුවනෙ වැඩ දැන්.............:P:P:rofl::rofl:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?:rolleyes:

    :lol::lol: Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha . :lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉතින් උබලගේ ලිස්ට් එකට අනුවනෙ වැඩ දැන්.............:P:P:rofl::rofl:

    :lol::lol: Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha . :lol:

    අපි හිතන් හිටියෙ ලිස්ට් එකේ උඩින්ම තිබුනෙ ඒක කියලනෙ. දැන්නෙ තේරෙන්නෙ උඩින්ම තිබුනෙ ශර්මි කුමාර් අල්ලන එක.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අපි හිතන් හිටියෙ ලිස්ට් එකේ උඩින්ම තිබුනෙ ඒක කියලනෙ. දැන්නෙ තේරෙන්නෙ උඩින්ම තිබුනෙ ශර්මි කුමාර් අල්ලන එක.

    :lol::lol: Baiyek awussagattama udena dawasama aatal ban.. Ranil kawadda hire danne ahapanko.. Hatiyata kenti yanawa
     
    • Haha
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :lol::lol: Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha . :lol:

    අපි හිතන් හිටියෙ ලිස්ට් එකේ උඩින්ම තිබුනෙ ඒක කියලනෙ. දැන්නෙ තේරෙන්නෙ උඩින්ම තිබුනෙ ශර්මි කුමාර් අල්ලන එක.

    ඉතින් මේ ජෙප්ප කියනවා අත් අඩංගුවට ගන්නවලු..උඹල කියනවා නෑලු.....

    උඹල දෙන්න රනිල්ගේ වෙන්න බෑ...sure එකටම UNP මෝඩ කල්ලියේ ....;)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් මේ ජෙප්ප කියනවා අත් අඩංගුවට ගන්නවලු..උඹල කියනවා නෑලු.....

    උඹල දෙන්න රනිල්ගේ වෙන්න බෑ...sure එකටම UNP මෝඩ කල්ලියේ ....;)

    අල්ලන්න ඕනෙ ලිස්ට් එක ජෙප්පො ගෝටට යැව්ව කියලනේද කිව්වෙ. ඒ ලිස්ට් එකේ රනිල් නෑ. එහෙනම් ඉතින් රනිල් සර්ව අල්ලන්න බෑනෙ. මට තේරුනා. :sorry:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අල්ලන්න ඕනෙ ලිස්ට් එක ජෙප්පො ගෝටට යැව්ව කියලනේද කිව්වෙ. ඒ ලිස්ට් එකේ රනිල් නෑ. එහෙනම් ඉතින් රනිල් සර්ව අල්ලන්න බෑනෙ. මට තේරුනා. :sorry:

    නෑ නෑ....වැරදියි..දැන් ජෙප්පොන්ව ගණන් ගන්නේ නෑ.....සමනල්ලු ආ කාරදී පිළිවෙලට ලිස්ට් එක හදල යවල තියෙන්නේ.....අඩු ඉදන් වැඩි පිළිවෙලට අඩුවෙන්ම දුක හිතෙන විදිහට......
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අත්අඩංගුවට ගන්නේ කොහොමද යාලු වෙඩින් වලට එන මාමලව 🤭🤭🤭

    A5FlkAK.jpg
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නෑ නෑ....වැරදියි..දැන් ජෙප්පොන්ව ගණන් ගන්නේ නෑ.....සමනල්ලු ආ කාරදී පිළිවෙලට ලිස්ට් එක හදල යවල තියෙන්නේ.....අඩු ඉදන් වැඩි පිළිවෙලට අඩුවෙන්ම දුක හිතෙන විදිහට......
    bump
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,190
    113
    ඉතින් මේ ජෙප්ප කියනවා අත් අඩංගුවට ගන්නවලු..උඹල කියනවා නෑලු.....

    උඹල දෙන්න රනිල්ගේ වෙන්න බෑ...sure එකටම UNP මෝඩ කල්ලියේ ....;)
    🐘