උඹටත් තේරුම් ගන්න බැරි මන්ද මානසිකත්වය තියානව වගේ නේ ?
සරල කරන්නද ?
ජෙප්ප කියනවා රනිල්ව ඉක්මනට අත් අඩංගුවට ගනියිලු
කෝප් වාර්තාව යවලලු තියෙන්නේ
හැබැයි ඌට කියන්න අමතක වෙනවා ජෙප්පෝ කෝප් වාර්තාවෙන් රනිල් ගේ නම හැලුව කියල...අනික ප්‍රසිද්දියේ කිව්වා රනිල්ගේ සම්බන්දයක් නෑ කියල....
දැන් සරලව ඔයාට තේරෙනවද මේකේ මාතෘකාව ජෙප්පොන්ගේ නිරුවත කියල.....
තව සරල කරන්න බෑ....

ඔය මොනව කිව්වත් රනිල් පප්පට නඩු දාල හිරේ යැව්වෙ නැත්නම් පොහොට්ටුවන්ට බයියන්ගෙන් ගුටි තමයි

එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?![]()

Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha . 
ඔව් ඉතින් උබලගේ ලිස්ට් එකට අනුවනෙ වැඩ දැන්.............![]()
Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha .
![]()
අපි හිතන් හිටියෙ ලිස්ට් එකේ උඩින්ම තිබුනෙ ඒක කියලනෙ. දැන්නෙ තේරෙන්නෙ උඩින්ම තිබුනෙ ශර්මි කුමාර් අල්ලන එක.

Baiyek awussagattama udena dawasama aatal ban.. Ranil kawadda hire danne ahapanko.. Hatiyata kenti yanawaBaiyek awussagattama udena dawasama aatal ban.. Ranil kawadda hire danne ahapanko.. Hatiyata kenti yanawa

Baiyo hitan inne maha banku hora allai kiyala.. Anaatha jeewitha .
![]()
අපි හිතන් හිටියෙ ලිස්ට් එකේ උඩින්ම තිබුනෙ ඒක කියලනෙ. දැන්නෙ තේරෙන්නෙ උඩින්ම තිබුනෙ ශර්මි කුමාර් අල්ලන එක.

ඉතින් මේ ජෙප්ප කියනවා අත් අඩංගුවට ගන්නවලු..උඹල කියනවා නෑලු.....
උඹල දෙන්න රනිල්ගේ වෙන්න බෑ...sure එකටම UNP මෝඩ කල්ලියේ ....![]()

අල්ලන්න ඕනෙ ලිස්ට් එක ජෙප්පො ගෝටට යැව්ව කියලනේද කිව්වෙ. ඒ ලිස්ට් එකේ රනිල් නෑ. එහෙනම් ඉතින් රනිල් සර්ව අල්ලන්න බෑනෙ. මට තේරුනා.![]()
bumpනෑ නෑ....වැරදියි..දැන් ජෙප්පොන්ව ගණන් ගන්නේ නෑ.....සමනල්ලු ආ කාරදී පිළිවෙලට ලිස්ට් එක හදල යවල තියෙන්නේ.....අඩු ඉදන් වැඩි පිළිවෙලට අඩුවෙන්ම දුක හිතෙන විදිහට......
ඉතින් මේ ජෙප්ප කියනවා අත් අඩංගුවට ගන්නවලු..උඹල කියනවා නෑලු.....
උඹල දෙන්න රනිල්ගේ වෙන්න බෑ...sure එකටම UNP මෝඩ කල්ලියේ ....![]()