රනිල් අත් අඩංගුවට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රනිල් අත් අඩංගුවට

    79854823_2516543611935172_6161177040478273536_o.jpg

    කෝප් වාර්තාවෙන් රනිල්ගෙ නම හංගල, දැන් කියනව රනිල්ව අත් අඩංගුවට ගන්නලු.​

    :lol::lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    Cope ona na ban..

    Paatali atulata damme boru shakshi walatane..

    Karanawanam ona tarama widi tiyanawa.. Et ponila atulata danne na 100% sure.

    Cope eke nama tiyana Ravi kawada atulata daida ban? :lol::lol:
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Cope ona na ban..

    Paatali atulata damme boru shakshi walatane..

    Karanawanam ona tarama widi tiyanawa.. Et ponila atulata danne na 100% sure.

    Cope eke nama tiyana Ravi kawada atulata daida ban? :lol::lol:

    උඹට දාල තියන දේ තේරුම් ගැනීමේ අමාරුවක් තියානව වගේ නේ? :rolleyes:

    පාටලී ගැන කතාකරන්න ඕනේ නම් මුලින්ම පහල තියන එක බලල වරෙන්

    Link - https://www.facebook.com/ctkumara/videos/10212307299395979/UzpfSTcwODI2MTA5MToxMDE1Nzg4NjU3MDcwNjA5Mg/
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena

    ඒකට හේතුව විද්‍යාත්මක පැහැදිලි කරන්නේ මෙන්න මේ විදියට
    http://www.elakiri.com/forum/showpost.php?p=25026732&postcount=35
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?:rolleyes:
     
    • Haha
    Reactions: ryandok

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Cope ona na ban..

    Paatali atulata damme boru shakshi walatane..

    Karanawanam ona tarama widi tiyanawa.. Et ponila atulata danne na 100% sure.

    Cope eke nama tiyana Ravi kawada atulata daida ban? :lol::lol:

    එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?:rolleyes:

    ජෙප්පො දෙන්නෙක් නේද.3% මදිද?.:D
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?:rolleyes:

    Good morning "topalolla"
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,173
    113
    Kotahena
    සිරාවට...වෙන මොකක් හරි බහුබූතයක් කියල යනවා....බීපු වෙලාවක එක්ක දේශපාලනේ කතා කරනවා වගේ
    කියලා දුවන්න තමයි උං දන්නෙ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට බයියන්ගෙ අහින්සක බලාපොරොත්තු වලට මොකද වෙන්නෙ? රනිල් හාමුව හිරේ දාන්නෙ නැත්තෙ කෝප් වාර්තාවෙ නම නැති නිසා කියල කොහොමද කටක් ඇරල කියන්නෙ?:rolleyes:

    උඹටත් තේරුම් ගන්න බැරි මන්ද මානසිකත්වය තියානව වගේ නේ ?

    සරල කරන්නද ?

    ජෙප්ප කියනවා රනිල්ව ඉක්මනට අත් අඩංගුවට ගනියිලු
    කෝප් වාර්තාව යවලලු තියෙන්නේ
    හැබැයි ඌට කියන්න අමතක වෙනවා ජෙප්පෝ කෝප් වාර්තාවෙන් රනිල් ගේ නම හැලුව කියල...අනික ප්‍රසිද්දියේ කිව්වා රනිල්ගේ සම්බන්දයක් නෑ කියල....

    දැන් සරලව ඔයාට තේරෙනවද මේකේ මාතෘකාව ජෙප්පොන්ගේ නිරුවත කියල.....

    තව සරල කරන්න බෑ....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,091
    5,884
    113
    canada
    උඹටත් තේරුම් ගන්න බැරි මන්ද මානසිකත්වය තියානව වගේ නේ ?

    සරල කරන්නද ?

    ජෙප්ප කියනවා රනිල්ව ඉක්මනට අත් අඩංගුවට ගනියිලු
    කෝප් වාර්තාව යවලලු තියෙන්නේ
    හැබැයි ඌට කියන්න අමතක වෙනවා ජෙප්පෝ කෝප් වාර්තාවෙන් රනිල් ගේ නම හැලුව කියල...අනික ප්‍රසිද්දියේ කිව්වා රනිල්ගේ සම්බන්දයක් නෑ කියල....

    දැන් සරලව ඔයාට තේරෙනවද මේකේ මාතෘකාව ජෙප්පොන්ගේ නිරුවත කියල.....

    තව සරල කරන්න බෑ....

    :angry::angry::angry:

    මම මෙහෙම කතාවක් දන්නේ නැහැනේ. ලැජ්ජයි බන් . මහා ලොකු ජෙප්පෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,780
    1
    58,026
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹටත් තේරුම් ගන්න බැරි මන්ද මානසිකත්වය තියානව වගේ නේ ?

    සරල කරන්නද ?

    ජෙප්ප කියනවා රනිල්ව ඉක්මනට අත් අඩංගුවට ගනියිලු
    කෝප් වාර්තාව යවලලු තියෙන්නේ
    හැබැයි ඌට කියන්න අමතක වෙනවා ජෙප්පෝ කෝප් වාර්තාවෙන් රනිල් ගේ නම හැලුව කියල...අනික ප්‍රසිද්දියේ කිව්වා රනිල්ගේ සම්බන්දයක් නෑ කියල....

    දැන් සරලව ඔයාට තේරෙනවද මේකේ මාතෘකාව ජෙප්පොන්ගේ නිරුවත කියල.....

    තව සරල කරන්න බෑ....

    කෝප් කමිටුව කියන්නෙ ජෙප්පන්ගෙ කමිටුවක්ද? ජෙප්පො කියලද නම හලන්න කියල? ඒව නම් කැත වැඩ:sorry:
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Jeppot maru athal denne. COPE eken Ranil ayn karala uva arrest karannallu. eke nama tibbanam eka base karala nadu danna puluwanne?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කෝප් කමිටුව කියන්නෙ ජෙප්පන්ගෙ කමිටුවක්ද? ජෙප්පො කියලද නම හලන්න කියල? ඒව නම් කැත වැඩ:sorry:

    හමිනේෂන් කිව්වලු....ලකුණු දගනිද්දී ජෙප්පෝ.... එතකොට නම හලද්දී?? :lol::lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    :angry::angry::angry:

    මම මෙහෙම කතාවක් දන්නේ නැහැනේ. ලැජ්ජයි බන් . මහා ලොකු ජෙප්පෝ

    හාමු කිව්වම මගේ නම හලන්න කියල බෑ කියන්න යැයි ඉතින් ....:rofl::rofl: