රනිල් දැන් පැන්ෂොන් ගන්න කාලය හරි.එයාට ආය ජනාදිපති අගැමති වෙන්න බැහැ. කවදවාත් ආපහු ජනදිපති අපේක්ෂකයෙක් වෙන්නේ නෑ. ඒ වගේම පොදු අපේක්ෂකයා ආවත් අගමැතිකම ලැබෙන එක්ක නෑ. නිකන් බොරුවට දේශපාලනේ ඉඳගෙන විපක්ෂ නායක කම කරනවට වඩා වෙන දක්ෂ කෙනෙකුට දීලා යන්නකාලේ හරි.

සජිත් මොන පිල්ම්පියෙක්ද බන්. තාත්තගේ තෙල් වලින් දුවන නාමල් වගේ බත් කන හරක් පැටියෙක්. රුක්මන් සේනානායකට දෙන එක හොඳයි. රනිල හොඳ දෙවැනි පෙල නායකයො ඔක්කොම නැති කරලා තියෙන්නේ හැමදාම විපක්ෂ නායක කම ගන්න. ඒක නිසා අලුත් එකෙක් අලුතෙන හොයාගෙන හරි පක්ෂය දිනවමු.කාටද දෙන්නේ? තුන් පිම්ම පැනපු කරූටද?
සජිත්වත් ආවොත් ඔන්න ගොඩ
සජිත් මොන පිල්ම්පියෙක්ද බන්. තාත්තගේ තෙල් වලින් දුවන නාමල් වගේ බත් කන හරක් පැටියෙක්. රුක්මන් සේනානායකට දෙන එක හොඳයි. රනිල හොඳ දෙවැනි පෙල නායකයො ඔක්කොම නැති කරලා තියෙන්නේ හැමදාම විපක්ෂ නායක කම ගන්න. ඒක නිසා අලුත් එකෙක් අලුතෙන හොයාගෙන හරි පක්ෂය දිනවමු.
රුක්මන් සේනානායක කියන්නේ කවුද බන්? ඇහුවෙත් අදUNP එක run කරන්න සජිත් පොෂ් මදි නේද

UNP එක run කරන්න සජිත් පොෂ් මදි නේද

මරණය සොයන පාදඩයාත් ඇවිත්...
UNP නම් ගොඩ එනවා බොරු බන් පොනිල් ඉන්නකන්. අනික ඒකෙ ඉන්නේ සන්දානේ ඉන්නවටත් වඩා ලොකු හොරු. උදා: රවී කරුණානායක
ඔව් බන් ඒකා රනිල්ගේ අංක දෙක. ඕකුන්ට චන්ද දිනන්න බෑ. පුලුවන්නම් බස්නාහිර පලාත් සබාවට හරි දකුනට හරි ඉල්ලලා මම ඇමති වෙන්න තිබුනා නොව.චන්ද්රිකා අනුරට කෙලියේ බස්නාහිර මහ ඇමති වෙලා පෙන්නලා. එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා තවම පක්ෂය ඇතුලේ තියා දේශපාලනයෙත් නෑ.![]()