රනිල් ඉල්ලා අස්වෙයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රනිල් ඉල්ලා අස්වෙයි

රනිල් දැන් පැන්ෂොන් ගන්න කාලය හරි.එයාට ආය ජනාදිපති අගැමති වෙන්න බැහැ. කවදවාත් ආපහු ජනදිපති අපේක්ෂකයෙක් වෙන්නේ නෑ. ඒ වගේම පොදු අපේක්ෂකයා ආවත් අගමැතිකම ලැබෙන එක්ක නෑ. නිකන් බොරුවට දේශපාලනේ ඉඳගෙන විපක්ෂ නායක කම කරනවට වඩා වෙන දක්ෂ කෙනෙකුට දීලා යන්නකාලේ හරි.
 
  • Like
Reactions: Sai_baba

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    කාටද දෙන්නේ? තුන් පිම්ම පැනපු කරූටද? :lol::lol:

    සජිත්වත් ආවොත් ඔන්න ගොඩ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    avatar438906_7.gif
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කාටද දෙන්නේ? තුන් පිම්ම පැනපු කරූටද? :lol::lol:

    සජිත්වත් ආවොත් ඔන්න ගොඩ
    සජිත් මොන පිල්ම්පියෙක්ද බන්. තාත්තගේ තෙල් වලින් දුවන නාමල් වගේ බත් කන හරක් පැටියෙක්. රුක්මන් සේනානායකට දෙන එක හොඳයි. රනිල හොඳ දෙවැනි පෙල නායකයො ඔක්කොම නැති කරලා තියෙන්නේ හැමදාම විපක්ෂ නායක කම ගන්න. ඒක නිසා අලුත් එකෙක් අලුතෙන හොයාගෙන හරි පක්ෂය දිනවමු.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සජිත් මොන පිල්ම්පියෙක්ද බන්. තාත්තගේ තෙල් වලින් දුවන නාමල් වගේ බත් කන හරක් පැටියෙක්. රුක්මන් සේනානායකට දෙන එක හොඳයි. රනිල හොඳ දෙවැනි පෙල නායකයො ඔක්කොම නැති කරලා තියෙන්නේ හැමදාම විපක්ෂ නායක කම ගන්න. ඒක නිසා අලුත් එකෙක් අලුතෙන හොයාගෙන හරි පක්ෂය දිනවමු.

    මොකා? :shocked: රුක්මන් සේනානායක කියන්නේ කවුද බන්? ඇහුවෙත් අද
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    UNP එක run කරන්න සජිත් පොෂ් මදි නේද

    මරණය සොයන පාදඩයාත් ඇවිත්... :P

    UNP නම් ගොඩ එනවා බොරු බන් පොනිල් ඉන්නකන්. අනික ඒකෙ ඉන්නේ සන්දානේ ඉන්නවටත් වඩා ලොකු හොරු. උදා: රවී කරුණානායක
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    UNP එක run කරන්න සජිත් පොෂ් මදි නේද

    ඔව් බන් ඒකා රනිල්ගේ අංක දෙක. ඕකුන්ට චන්ද දිනන්න බෑ. පුලුවන්නම් බස්නාහිර පලාත් සබාවට හරි දකුනට හරි ඉල්ලලා මම ඇමති වෙන්න තිබුනා නොව.චන්ද්‍රිකා අනුරට කෙලියේ බස්නාහිර මහ ඇමති වෙලා පෙන්නලා. එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා තවම පක්ෂය ඇතුලේ තියා දේශපාලනයෙත් නෑ.:P
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    මරණය සොයන පාදඩයාත් ඇවිත්... :P

    UNP නම් ගොඩ එනවා බොරු බන් පොනිල් ඉන්නකන්. අනික ඒකෙ ඉන්නේ සන්දානේ ඉන්නවටත් වඩා ලොකු හොරු. උදා: රවී කරුණානායක

    ඔය උබ කියන එකා හොරෙක් විතරක් නෙවේ කොටියෙකුත් එක්ක
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බන් ඒකා රනිල්ගේ අංක දෙක. ඕකුන්ට චන්ද දිනන්න බෑ. පුලුවන්නම් බස්නාහිර පලාත් සබාවට හරි දකුනට හරි ඉල්ලලා මම ඇමති වෙන්න තිබුනා නොව.චන්ද්‍රිකා අනුරට කෙලියේ බස්නාහිර මහ ඇමති වෙලා පෙන්නලා. එක්සත් ජාතික පක්ෂයේ මීලඟ නායකයා තවම පක්ෂය ඇතුලේ තියා දේශපාලනයෙත් නෑ.:P

    ඒ උඹද?
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    රනිල් දැන් පැන්ෂොන් ගන්න කාලය හරි.එයාට ආය ජනාදිපති අගැමති වෙන්න බැහැ. කවදවාත් ආපහු ජනදිපති අපේක්ෂකයෙක් වෙන්නේ නෑ. ඒ වගේම පොදු අපේක්ෂකයා ආවත් අගමැතිකම ලැබෙන එක්ක නෑ. නිකන් බොරුවට දේශපාලනේ ඉඳගෙන විපක්ෂ නායක කම කරනවට වඩා වෙන දක්ෂ කෙනෙකුට දීලා යන්නකාලේ හරි.

    උබ එක පොනිල්ට කියාපන්. අපිට මොකද බන්

    .
     
    aruna47

    Well-known member
  • රනිල් දැන් පැන්ෂොන් ගන්න කාලය හරි.එයාට ආය ජනාදිපති අගැමති වෙන්න බැහැ. කවදවාත් ආපහු ජනදිපති අපේක්ෂකයෙක් වෙන්නේ නෑ. ඒ වගේම පොදු අපේක්ෂකයා ආවත් අගමැතිකම ලැබෙන එක්ක නෑ. නිකන් බොරුවට දේශපාලනේ ඉඳගෙන විපක්ෂ නායක කම කරනවට වඩා වෙන දක්ෂ කෙනෙකුට දීලා යන්නකාලේ හරි.

    නරකද උබලගේ තාත්තව කළු ජුලිය කාලේ ටයර් ඇතුලේ කර කරපු එකෙක්ව දැම්මා නම්
     
    Oct 30, 2014
    306
    9
    0
    මොකෝ උඹට මේ එකපාර රනිල් ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ. අද අර උගේ කතාව අහලද. ඒක හොඳ කතාවක් හැබැයි