රනිල් එන්න කලින් බඩු මිල VS දැන් බඩු මිල (MEGA THREAD )🚀🚀🚀

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    👉12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
    👉රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
    👉රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
    👉රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    👉රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..:rolleyes2:
    👉රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..:rolleyes2:
    👉රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..:rolleyes2:
    👉රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..:rolleyes2:

    ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    ගෝටාභයගේ ජනාධිපතිදුරය බාර ගත්තා කියන්නේ ඌ කරපු ගොන්කමුත් මු බාර ගන්න ඕන. ජනාධිපතිදුරය උනත් ගෝටාභය ඉදපු කාලේ එක්ක නේ ගණන් ගත්තේ.රනිල් රාජපක්ෂ බංග වේවා
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,070
    2
    15,821
    113
    👉12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
    👉රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
    👉රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
    👉රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    👉රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..:rolleyes2:
    👉රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..:rolleyes2:
    👉රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..:rolleyes2:
    👉රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..:rolleyes2:

    ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:

    2022 රනිල් අ‍ැත්‍තටම අ‍ාපු දවස එක්ක ගත්තම

    👉70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
    👉රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
    👉රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
    👉රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:

    හරියට දැම්මම. 🤣🤣
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    කුඹුරු වගා කරනව අඩුයි (ගොඩක් දේවල් වගාව ගැැන කියන්න තියෙනව ටයිප් කරන්න බෑ)
    තෙල් මිල ලෝක වෙලඳපලට අනුව යන්නෙ
    සීනි කර්මාන්ත ශාලා වහල නේද
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    2022 රනිල් අ‍ැත්‍තටම අ‍ාපු දවස එක්ක ගත්තම

    👉70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
    👉රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
    👉රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
    👉රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:

    හරියට දැම්මම. 🤣🤣
    ඔව්වා ඔක්කොම ජන්දේට කරපු ජන්ද ගුන්ඩු කියලා ජනතාව දන්නවා.. :yes:
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අඩෝ ඩීඑස් මුත්තා හිටි කාලේ පනම් දෙකට කරත්තයක් පිරෙන්න බඩු ගන්න පුළුවන්
    මුත්තා කාලේ දේවල් නෙමේ අහන්නේ මේ අවුරුදු 5ක් ඇතුලේ බඩු මිලට වෙච්ච දේ... 🤭
     
    • Dislike
    Reactions: Jack London

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    දැන් ණය කීයද මචං @IndrajithGamage ?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    2022 රනිල් අ‍ැත්‍තටම අ‍ාපු දවස එක්ක ගත්තම

    👉70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
    👉රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
    👉රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
    👉රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:

    හරියට දැම්මම. 🤣🤣

    තොගේ පුක දීපන්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,004
    113
    :lol:
    The Art

    Jqi2q9A.jpeg

    The Artists

    7aVIflU.jpeg

    😍
    FRVcUYl.jpeg
     
    Last edited:

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මුත්තා කාලේ දේවල් නෙමේ අහන්නේ මේ අවුරුදු 5ක් ඇතුලේ බඩු මිලට වෙච්ච දේ... 🤭
    උඹලගේ කාලකණ්නි කොමියුනිස්ට් හැත්ත නිකම් කන්න මිනිස්සු පුරුදු කරන්න කලින් මේ රට ආසියාවේම දෙවැනි තැන, ඒ කාලෙම ඩීඇස් මුත්තලා ඔය කොමියුනිස්ට් හැත්ත කරන විනාසය දැකල උන් ඔක්කොම පරලෝ යැව්වා නම් අදටත් ලංකාව හොඳ තැනක
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    👉12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
    👉රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
    👉රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
    👉රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    👉රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..:rolleyes2:
    👉රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..:rolleyes2:
    👉රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..:rolleyes2:
    👉රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..:rolleyes2:

    ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:
    Anura gemu biththare 15 wage ganna puluwan wei. Anurata puluwan pakak na.oyala dan gedara yanna