( ඉහත දත්ත දළ වශයෙනි )
ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ?
ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. 

12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..
( ඉහත දත්ත දළ වශයෙනි )
රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..
රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..
රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..
රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..
ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ?ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි..
ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. 

ඔව්වා ඔක්කොම ජන්දේට කරපු ජන්ද ගුන්ඩු කියලා ජනතාව දන්නවා..2022 රනිල් අැත්‍තටම අාපු දවස එක්ක ගත්තම
70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..
( ඉහත දත්ත දළ වශයෙනි )
ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ?ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි..
හරියට දැම්මම.![]()
මුත්තා කාලේ දේවල් නෙමේ අහන්නේ මේ අවුරුදු 5ක් ඇතුලේ බඩු මිලට වෙච්ච දේ...අඩෝ ඩීඑස් මුත්තා හිටි කාලේ පනම් දෙකට කරත්තයක් පිරෙන්න බඩු ගන්න පුළුවන්
රනිල් ආවේ 2022 නේ ඕයි ..
ඊට කලින් ආවේ ගෝටා ,ඊට කලින් මෛත්රී .
2022 රනිල් අැත්‍තටම අාපු දවස එක්ක ගත්තම
70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..
( ඉහත දත්ත දළ වශයෙනි )
ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ?ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි..
හරියට දැම්මම.![]()
උඹලගේ කාලකණ්නි කොමියුනිස්ට් හැත්ත නිකම් කන්න මිනිස්සු පුරුදු කරන්න කලින් මේ රට ආසියාවේම දෙවැනි තැන, ඒ කාලෙම ඩීඇස් මුත්තලා ඔය කොමියුනිස්ට් හැත්ත කරන විනාසය දැකල උන් ඔක්කොම පරලෝ යැව්වා නම් අදටත් ලංකාව හොඳ තැනකමුත්තා කාලේ දේවල් නෙමේ අහන්නේ මේ අවුරුදු 5ක් ඇතුලේ බඩු මිලට වෙච්ච දේ...![]()
Anura gemu biththare 15 wage ganna puluwan wei. Anurata puluwan pakak na.oyala dan gedara yanna12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...

![]()