රනිල් කවද්ද දිවුරුම් දෙන්නෙ #ත්තෝ

192.168.o.21

Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    රට ඉවරයි හුත්තො තෙල් ඉවරයි ගෑස් ඉවරයි ඩොලර් එක ඉවරයි
    රනිල් කවද්ද දිවුරුම් දෙන්නෙ හුත්තො ටක් ගාලා කියපල්ලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    648139821_920884034004363_7732278655804384389_n.jpg

    අරගල ගෝතයො :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: CohenLenstra

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    පොනිලට රට බාරගන්න එන්නත් තෙල් නෑලු. බක්කි කරත්තෙක ගෙදරට ගිහිං එක්ක වරෙං
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    දෙසැම්බර් දිවුරුම් දෙන්න හිටපු එක පෙබරවාරි වලට කල් ගියානෙ. පෙබරවාරි අන්තිම වෙනකොට ට්‍රම්ප් යුද්දෙ පටන්ගත්ත නිසා ආයෙ කල්දාන්න උනා. මොනව උනත් ට්‍රම්ප්ට ඕක කරගන්න චාන්ස් එකක් දෙන්න ඕන කියලා පසුබැස්සෙ.

    දන්නවනේ රනිල් සර් බැස්සොත් ඉංග්‍රීසියෙන් වචන දහයයි ලෝකෙම සරෙන්ඩර් යුද්ධ වානා. ට්‍රම්ප්ගෙ නමට හොඳ නෑනෙ එහෙම උනොත් කියලා වැඩේ මැයි වලට කල්දැම්මා.

    මැයි වෙනකන් දර ලිපේ හරි උයාගෙන කාලා ඉඳපල්ලා. :(
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,091
    113

    උද්දච්ච ෆකයලට පියවි සිහිය එන්න ආණ්ඩු කරන්නම ඕන 😆

    පොඩ්ඩක් හිටපන්. ගාන වරද්ද ගත්තා නේද?

    වීඩියෝ එකේ 5.20 ඉදන් පොඩ්ඩක් බලාපල්ලා. @2osama @tharakaf @dilann

    කලින් දෛනික අවශ්‍යතාවය පෙට්‍රල් නම් 4000යි, ඩීසල් නම් 4400යි.

    මාර්තු 1ත් 9අතර ගහලා තියෙනවා පෙට්‍රල් 47500යි, ඩීසල් 59200යි.

    හරියට බැළුවොත් වෙනස පෙට්‍රල් 43500යි, ඩීසල් 54800යි.

    මූ කියන්නේ වෙනස පෙට්‍රල් 13000යි, ඩීසල් 23000යි කියලානේ.

    දෙන්නෙක්ට ඉංග්‍රීසී බෑ. මූට ගනන් බෑ.

    මුන්ට පුළුවන් මොනවාද බං?
     
    • Haha
    Reactions: supun_sg

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ

    ඌබට වැරදෙන එවා පෙනවා බොරු කියන එවා පෙන්නේ නෑ නෙද😂😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,091
    113
    ඌබට වැරදෙන එවා පෙනවා බොරු කියන එවා පෙන්නේ නෑ නෙද😂😂
    නෑ. බොරු කියන එක කෝමත් පේනවා. ඒ ටික අල්ලගෙන උබ කොහොමත් වටේම යනවානේ. වැරදෙන ටික උබට පේන් නැති නිසා පෙන්නලා දීලා උබවත් මෙන්ශන් කලේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    නෑ. බොරු කියන එක කෝමත් පේනවා. ඒ ටික අල්ලගෙන උබ කොහොමත් වටේම යනවානේ. වැරදෙන ටික උබට පේන් නැති නිසා පෙන්නලා දීලා උබවත් මෙන්ශන් කලේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඌබ ඩොබි වොෂින්ටන් කෙනෙක් නේද😂
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,302
    2,091
    113
    ඌබ ඩොබි වොෂින්ටන් කෙනෙක් නේද😂
    ඔව බං. හරි නම ඩෝබි එක්සෙල් වොශිංටන්. උබ කොහොමද දැන ගත්තේ. මාරයි ඈ.

    අපරාදේ මම උබ වගේ හරකෙක්ව මේකේ මෙන්ශන් කලේ. මම අවංකවම හිතුවේ උබට ඔයිට වඩා මොලයක් තියෙනවා කියලා. ඊදකින්.... 🤮🤮🤮🤮🤮
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔව බං. හරි නම ඩෝබි එක්සෙල් වොශිංටන්. උබ කොහොමද දැන ගත්තේ. මාරයි ඈ.

    අපරාදේ මම උබ වගේ හරකෙක්ව මේකේ මෙන්ශන් කලේ. මම අවංකවම හිතුවේ උබට ඔයිට වඩා මොලයක් තියෙනවා කියලා. ඊදකින්.... 🤮🤮🤮🤮🤮
    කඩේ යන හැටියට තේරුනා😂 මොඩ ජෙප්පෙක් කියලා