Podi Silva - පොඩි සිල්වා;18917437 said:patta athal utto fb da thwune link eka deepan
මේක සිංහල රට කියල තියෙන්නේ කොහෙද කියල අහපු එකාට බුද්ධ ශාසන ඇමතිකම දෙනවා.
සල්ලි හොරෙකුට මුදල් ඇමතිකම දෙනවා.
බේදුම්වාදියෙකුට විපක්ෂ නායක කම දෙනවා.
ගුවන්තොටුපලක වී ගබඩා කරනවා.
ඇත්තටම රනිල් කසිප්පු ගහලද?
buddagamai sinhalai patalagena.
බුද්ධාගම රැකෙයි, සිංහල රටක් තිබුනෙ නැත්නම්