රනිල් කාටද බය?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,139
    3,141
    113
    මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද ☹️
    FD walata awulak wena ekak nehe Eka paaratama. Hebei banks aran thiyena bonds restructure kaloth stable nethi banks walata risk ekak thiyenawa..Ranila hadanna mulinma banks Tika stable karala restructuring Wala kotasak bank bonds walatath denna wage

    රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි!
    Prime minister wage president wa ayin karanna behe ban ehema leaiyen
    ------ Post added on May 24, 2023 at 1:45 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,297
    49,654
    113
    සේදවත්ත
    හමුදා ආන්ඩුවක මුලින්ම තියලා දාන්නේ පාලකයාටනේ බං. 😊
    අපේ ඒම කොන්දක් තියන හමුදා නායකයයෝ නෑ , එකයි ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති තියාගෙන ඌ යටතේ එයාල රට පාලනය කරන්නේ . ඒම ඒවා ලෝකේ වෙලා තියනවා .
     
    • Like
    Reactions: topkollek