හම්මේ, කිරියේ විද්වතුන්ගේ පුරෝකථන 🤭 🥴
Walter White Well-known member Nov 20, 2019 43,555 124,765 113 දෙහිවල May 24, 2023 #21 හම්මේ, කිරියේ විද්වතුන්ගේ පුරෝකථන Reactions: sakuntha1996
Punchi Ogawa Well-known member May 9, 2023 540 1,132 93 May 24, 2023 #22 මොනා උනත් මු තෙල් පෝලිම් අනං මනං නැති කරා කියලා නං පිළිගන්න ඕනි Reactions: Chimpanzee Putha and sakuntha1996
Hapuwa Well-known member Jan 24, 2009 5,139 3,141 113 May 24, 2023 #23 sakuntha1996 said: මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද Click to expand... FD walata awulak wena ekak nehe Eka paaratama. Hebei banks aran thiyena bonds restructure kaloth stable nethi banks walata risk ekak thiyenawa..Ranila hadanna mulinma banks Tika stable karala restructuring Wala kotasak bank bonds walatath denna wage topkollek said: රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි! Click to expand... Prime minister wage president wa ayin karanna behe ban ehema leaiyen ------ Post added on May 24, 2023 at 1:45 PM Reactions: topkollek and sakuntha1996
sakuntha1996 said: මගෙත් fd එකක් තියෙනවා . අඩු ගානේ දාපූ ගාණ හරි දේවි නේද Click to expand... FD walata awulak wena ekak nehe Eka paaratama. Hebei banks aran thiyena bonds restructure kaloth stable nethi banks walata risk ekak thiyenawa..Ranila hadanna mulinma banks Tika stable karala restructuring Wala kotasak bank bonds walatath denna wage topkollek said: රනිල් සර් ජපානෙට ගිහින් එනකොට පුටුව නැතිවෙයි කියන බයට කියලයි ආරංචි! Click to expand... Prime minister wage president wa ayin karanna behe ban ehema leaiyen ------ Post added on May 24, 2023 at 1:45 PM
Don GasCan Well-known member Nov 3, 2010 43,297 49,655 113 සේදවත්ත May 24, 2023 #24 emoji diaries said: හමුදා ආන්ඩුවක මුලින්ම තියලා දාන්නේ පාලකයාටනේ බං. Click to expand... අපේ ඒම කොන්දක් තියන හමුදා නායකයයෝ නෑ , එකයි ප්රජාතන්ත්රවාදී ජනාධිපති තියාගෙන ඌ යටතේ එයාල රට පාලනය කරන්නේ . ඒම ඒවා ලෝකේ වෙලා තියනවා . Reactions: topkollek
emoji diaries said: හමුදා ආන්ඩුවක මුලින්ම තියලා දාන්නේ පාලකයාටනේ බං. Click to expand... අපේ ඒම කොන්දක් තියන හමුදා නායකයයෝ නෑ , එකයි ප්රජාතන්ත්රවාදී ජනාධිපති තියාගෙන ඌ යටතේ එයාල රට පාලනය කරන්නේ . ඒම ඒවා ලෝකේ වෙලා තියනවා .
හෙනයා Well-known member May 23, 2014 16,872 17,084 113 Kottawa May 24, 2023 #25 @monson උබලගෙ නාකිය කාටද මෙච්චර බය? Reactions: topkollek
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,271 100,062 113 May 24, 2023 #26 ඕක මාසෙන් මාසෙට අලුත් කරන එකක්නෙ. දැන්කාලෙක ඉදල. Reactions: topkollek
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,972 21,992 113 ගම මහනුවරයි Dec 6, 2024 #27 anura hal mol karayonta bayai ne huuu huu