රනිල් ගෙදර යැවිය යුත්තෙ ඇයි ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සාක්කි නැත්තේ රනියට නීතිය ඉදිරියේ වැරදි කරැ කරන්න. නැත්තන් උඹ හිතන් ඉන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද මෙච්චර කාලේකට නිකන් කට වහන් ඉන්න.

    ඉතින් ‍ගොන් වාහේ සිරිසේනය‍ා ජනපති උනාම රනියා අගමැති වෙන බව උඹට තේරැනේ නැද්ද?
    අර වගේ පාවා දීපු රනියාට රටේ බලය දෙන්න ඊටත් වඩා වියවස්තාව වෙනස් කලානන් වීධායක අගමැති කම ගන්න දෙන්න අවස්තාවක් හදන්න උඹට බයක් ආ‍වේ නැද්ද?

    රනියගේ අගමැතිකම තාවකාලිකයි.. මාස හයෙන් ඉවරයි.. දැන් තියෙන්නේ ජනතා කැමැත්ත මත අගමැති පත්කරගැනීම..

    මෛත්‍රීපාල සිරිසේන සෘජුව නැතත් වක්‍රාකාරව ගතපු හැම තීරනයකින්ම වාසිය අත්වෙන්නේ නිදහස් පක්ෂය ප්‍රමුක සන්ධානයට.. කොයිම වෙලාවකවත් වක්‍රාකාරව වත් රනිල්ට වාසි වෙන තීරණයක් මයිත්‍රී පාල ජනාධිපති තුමා අරගෙන නැහැ.. රනිල් කරපු ලොකුම මෝඩකම තමයි මයිත්‍රීපාල සිරිසෙනවා පොදු අපේක්ෂකයා කරපු එක... ප්‍රභාකරන් කරපු ලොකුම මෝඩකම තමයි රනිල්ගේ සාම ගිවිසුම් උගුලේ හසුවීම.. උඹට මේවා තේරෙන්න තව මෝරන්න වෙනවා.. සමහරවිට ජීවිත කාලෙදිවත් තේරෙන එකක් නැහැ..
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    සාධාරණ පිළිතුරක්.. බොහොම තාර්කිකයි..:love::love::love:

    එත් ඇත්ත ඕක නෙවෙයි මචන්.. රනිල් ඉන්නකම් මහින්දට විපක්ෂයක් කියල එකක් නැහැ.. රනිල් ඉන්නකම් UNP එකේ පහල ඉන්න එකෙකුටවත් උඩට එන්න දෙන්නෙත් නැහැ.. රනිල්ට කවදාවත් තනියම ඉල්ලලා අගමැති වෙන්නත් බහ..ඒ කියන්නේ රනිල් ඉන්නකම් මහින්දට ගේමක් නැහැ.. ඒ හින්ද රනිල්ගේ විපක්ෂ නායකකම ආරක්ෂා කලයුතුයි.. එහෙව් ඇලඩින් කෙනෙක් හිරේ යවල දේශපාලනික අවාසියක් ගන්න මහින්දට ඕන උනේ නැහැ.. ඒකයි අදටත් මිලේනියම් සිටි පාවාදුන්නා එවුන් නිදැල්ලේ ඉන්නේ...

    තව දෙයක් කියන්නම්.. සෝමවංශ JVP එකේ නායකත්වයේ මේ වෙද්දී හිටියනම් මහින්ද තවමත් ජනාධිපති.. UNP එකේ එවුන්ට රනිල්ව එලවගන්න බැරි උනා... ඒ හින්ද UNP එක අදටත් අස්තාවරයි... JVP එක නායකත්වය වෙනස් කරලා ඉදිරියට ගියා.. එතැනදී JVP එක මිනිස්සු අතරට යමින් තියෙනවා..

    මම JVP එකට සහය දක්කවනවා මේ චන්දයේදී.. එත් මම තවමත් හිතන් ඉන්නේ මම ශ්‍රී ලංකා කාරයෙක් කියලයි... 1994 චන්ද්‍රිකා චන්දෙ ඉල්ලද්දී අපිට ඕන උනේ UNP භීෂණයෙන් මිලිකිලා තිබ්බ රට බේරගන්න.. අපි ඒක කළා.. එවකට පවතී ප්‍රේමදාස ආණ්ඩුව සහ දැන් මෑතක් වෙනකම් පැවතුන මහින්දගේ ආණ්ඩුව එකම ලක්ෂණ පෙන්නුම් කරේ.. මේ මොහොත වෙද්දී සාමාන්‍ය ජනතාව ගැන සහ රටේ ඉදිරිය ගැන බුද්ධිමත් දැක්මක් තියෙන්නේ JVP එක ඇතුලේ විතරයි..

    මහින්ද පරාජය වෙලා ගිහින් දුෂිතයින් එලවල දාල ජනතාව හමුවේ වැරදි පහදලා දුෂිතයින් නැතුව ආයේ චන්දෙට ආවනම් සත්‍යවශයෙන්ම මහින්දට මමත් සහයෝගයක් දෙනවාමයි.. මොකද ඒ අපේ රට කොටියාගෙන් බේරාගත්තු නායකත්වය නිසා.. එත් මහින්ද නැවත එන්නේ ඒ හිටපු හොර තක්කඩි ටික එක්කමයි.. ඉතින් මහින්ද ගැන තවත් හිතන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.. අපේ වීරයාව ඔය තැනට පත්කරපු වටේ ඉන්න හොර තක්කඩි රැලට හෙන ගහනව මේ කරපු අපරාදෙට..

    මිනිස්සු UNP එකට ඡන්දේ දෙන්නේ නැත්තේ රනිල් හින්ද විතරක් නෙවෙයි. ඔය පක්ෂය ඉතිහාසයේ ඉඳලම කරේ දේශද්‍රෝහී වැඩ නිසා සහ ඉතිහාසයේ ඉඳලම පක්ෂයේ ප්‍රතිපත්ති දේශද්‍රෝහී නිසා. රනිල් ගිහින් වෙන කෙනෙක් ආවත් ඔච්චරයි. ඉතාම මෑත කාලයේ "මේක සිංහල රට කියල කොහෙද කියල තියෙන්නේ" කියල ඇහුවේ රනිල් නෙවෙයිනේ. තව අලිමංකඩ-පාමංකඩ කතා, "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියල එහෙම කිව්වෙත් UNP නායකයෝ. ඒ කාලේ ප්‍රේමදාස, JR වගේ නායකයොත් කරේ රට පාවාදීම. රනිල් ගියත් අනෙක් නායකයෝ ඉන්නවා. එක නිසා මහින්ද රනිල්ව රැක්කා කියන එකට පදනමක් නෑ.

    උඹ මහින්දගේ කාලය ප්‍රේමදාසගේ කාලයට සමාන කරන්න යනවනම් ඊට වඩා බොරුවක් තවත් නෑ. ප්‍රේමදාස කරපු මේ වැඩ වලට ළඟින්වත් යන වැඩ එකක්වත් මහින්දවත් කරාද කියල හිතල බලපන්.

    1. තරුණ තරුණියන් 20,000 ක් අත්අඩංගුවට ගෙන වද දී මරා දැමීම. (ඔය මැරුවේ ගැටුම් වලදීවත් නෙවෙයි, අත්අඩංගුවට ගත්තට පස්සේ)

    2. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආයුධ ලොරි ගණන් ගෙනගොස් කොටින්ට බාර දීම

    3. කොටි සමග එළඹුන හොර එකඟතාවයක් නිසා පොලිස් භටයන් 600කට යටත් වීමට නියෝග දී ඔවුන් අමු අමුවේ මරා දැමෙන තැනට කටයුතු යෙදීම.

    4. සොත්ති උපාලි වැනි පාතාල නායකයන්ට වරප්‍රසාද සහ උසස් තනතුරු දී තමන් ලඟින් තබා ගැනීම. (මේ අය නිකම් මැරයන් නෙවෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් වල ප්‍රබල නායකයො)

    ඔය ඔක්කොම ඔප්පු වෙච්ච දේවල්. ඊළඟ එකනම් චෝදනාවක් විතරයි. ඇත්තද බොරුද කියල අපි දන්නේ නෑ

    5. රටේ පහල වූ වටිනාම සෙන්පතියෙක් වූ ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාව මරා දැමීම.

    ප්‍රේමදාස වගේ දේශද්‍රෝහියෙක්ව මහින්දට සම කරන එකනම් කරන්න බෑ මචන්.

    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    11258662_1034369999909200_7170864058252333896_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිනිස්සු UNP එකට ඡන්දේ දෙන්නේ නැත්තේ රනිල් හින්ද විතරක් නෙවෙයි. ඔය පක්ෂය ඉතිහාසයේ ඉඳලම කරේ දේශද්‍රෝහී වැඩ නිසා සහ ඉතිහාසයේ ඉඳලම පක්ෂයේ ප්‍රතිපත්ති දේශද්‍රෝහී නිසා. රනිල් ගිහින් වෙන කෙනෙක් ආවත් ඔච්චරයි. ඉතාම මෑත කාලයේ "මේක සිංහල රට කියල කොහෙද කියල තියෙන්නේ" කියල ඇහුවේ රනිල් නෙවෙයිනේ. තව අලිමංකඩ-පාමංකඩ කතා, "ඕනේ ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියල එහෙම කිව්වෙත් UNP නායකයෝ. ඒ කාලේ ප්‍රේමදාස, JR වගේ නායකයොත් කරේ රට පාවාදීම. රනිල් ගියත් අනෙක් නායකයෝ ඉන්නවා. එක නිසා මහින්ද රනිල්ව රැක්කා කියන එකට පදනමක් නෑ.

    උඹ මහින්දගේ කාලය ප්‍රේමදාසගේ කාලයට සමාන කරන්න යනවනම් ඊට වඩා බොරුවක් තවත් නෑ. ප්‍රේමදාස කරපු මේ වැඩ වලට ළඟින්වත් යන වැඩ එකක්වත් මහින්දවත් කරාද කියල හිතල බලපන්.

    1. තරුණ තරුණියන් 20,000 ක් අත්අඩංගුවට ගෙන වද දී මරා දැමීම. (ගැටුම් වලදී එහෙම නෙවෙයි, අත්අඩංගුවට ගත්තට පස්සේ)

    2. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ආයුධ ලොරි ගණන් ගෙනගොස් කොටින්ට බාර දීම

    3. කොටි සමග එළඹුන හොර එකඟතාවයක් නිසා පොලිස් භටයන් 600කට යටත් වීමට නොයෝග දී ඔවුන් අමු අමුවේ මරා දැමෙන තැනට කටයුතු යෙදීම.

    4. සොත්ති උපාලි වැනි පාතාල නායකයන්ට වරප්‍රසාද සහ උසස් තනතුරු දී තමන් ලඟින් තබා ගැනීම. (මේ අය නිකම් මැරයන් නෙවෙයි සංවිධානාත්මක පාතාල කණ්ඩායම් වල ප්‍රබල නායකයො)

    ඔය ඔක්කොම ඔප්පු වෙච්ච දේවල්. ඊළඟ එකනම් චෝදනාවක් විතරයි. ඇත්තද බොරුද කියල අපි දන්නේ නෑ

    5. රටේ පහල වූ වටිනාම සෙන්පතියෙක් වූ ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාව මරා දැමීම.

    යුද්දේ දිනුවයින් පසු මහින්ද සහ ප්‍රේමදාස දෙන්නම කරේ තමුන්ගේ ගෝලයින්ට රටේ භාණ්ඩාගාරය ඇති වෙන්න හොරා කන්න දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ට අනුකුල නොවන දේ රට තුල සිද්ද වීමට ඉඩ හැරීම මචන්.. ප්‍රේමදාසයි මහින්දයි ගත්තාම ප්‍රේමදාස ෆුල් පැකේජ් එක.. මහින්ද මිනි පැකේජ් එක කියල හඳුන්වන්න ඕනෑතරම් සාධක තියනවනේ මචන්..

    මහින්ද තරුණ තරුණියන් අත්අඩංගුවට අරන් මැරුවේ නැති උනාට මහා පාරේ පෙළපාලි ගිය අහිංසක මිනිස්සු වෙඩි තයල මරුනේ මහින්දගේ ආණ්ඩුවේදී නෙවෙයිද??? උද්ගෝෂණ කරපු ශිෂ්‍යයින්ට ආණ්ඩුවේ චන්ඩි සහ පොලිසිය දැම්මල පොලු මුගුරු වලින් තඩි බෑවේ නැද්ද???

    පාතාලයින්ට, ස්ත්‍රී දුෂකයින්ට, කුඩ්ඩන්ට රාජ්‍ය රැකවරණය දුන්නේ නැද්ද ???

    කරුණලාට , පිල්ලෙයාන්ලාට,KP ලට රාජ්‍ය රැකවරණය දුන්නේ නැද්ද ??? ලංකාවේ හමුදාවේ පොලිසියේ දහස් ගණන් ඝාතනය කරන්න අණ දීපු කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදීන්ට එම පොලිසිය හමුදාව ලවාම රැකවරණය සැපයුවේ නැත්තද???

    මාද්‍යවේදීන් අතුරුදහන් උනේ නැද්ද???

    කොතනද ප්‍රේමදාස කරපුවා සහ මහින්ද කරපුවා අතර වෙනසක්.. තියෙන්නේ ප්‍රමාණයේ වෙනසක් විතරයි.. ප්‍රේමදාස වැඩියෙන් කරා.. මහින්ද අඩුවෙන් කරා..

    රනිල් UNP එකේ නායකත්වයේ ඉන්නකම් UNP එක යන්නේ රට පාවාදීමේ පාරක තමයි.. එත් ඔලු වෙනස්වීමෙන් අපේක්ෂා වෙනස් වෙන්න පුළුවන් කියල එකට හොඳම උදාහරණය JVP එක.. සෝමවංශ ගෙදර ගිහින් තවමත් කියන්නේ අරගල කරපු විප්ලවවාදී පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕන කියල.. එත් අනුරකුමාර ප්‍රමුක JVP එක දැන් කියන්නේ සන්නද්ද අරගලයකින් රට හදන්න පුළුවන් කියල JVP එක තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ කියන එක.. තේරුම් ගන්න උත්සහ කරන්න..

    රට ගොඩනැගීමේ යහපත් වැඩපිළිවෙලක් රනිල් තුළවත් මහින්ද තුළවත් තවදුරටත් නැහැ..

    මහින්ද සහ රනිල් ප්‍රතිපත්ති විදිහට කියන දේවල් තාර්කික නැහැ.. ඒවා ඇතුලේ ලොජික් එකක් නැහැ.. නිකම් හිස් වචන විතරයි.. එදා ආණ්ඩුව දුවාගන්න කසාද බඳින ගාස්තුවත් 5000 ක් කරපු මහින්ද අද කියනවා කසාද බඳිනකොට ලක්ස දෙකක් දෙනවා කියල.. මේවා කියන එයාලගේ ඔලු ඇතුලේ ලොජික් එකක් නැති උනාට අහන මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ ලොජික් එකක් තියෙනව මචන්..
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    යුද්දේ දිනුවයින් පසු මහින්ද සහ ප්‍රේමදාස දෙන්නම කරේ තමුන්ගේ ගෝලයින්ට රටේ භාණ්ඩාගාරය ඇති වෙන්න හොරා කන්න දීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ට අනුකුල නොවන දේ රට තුල සිද්ද වීමට ඉඩ හැරීම මචන්.. ප්‍රේමදාසයි මහින්දයි ගත්තාම ප්‍රේමදාස ෆුල් පැකේජ් එක.. මහින්ද මිනි පැකේජ් එක කියල හඳුන්වන්න ඕනෑතරම් සාධක තියනවනේ මචන්..

    මහින්ද තරුණ තරුණියන් අත්අඩංගුවට අරන් මැරුවේ නැති උනාට මහා පාරේ පෙළපාලි ගිය අහිංසක මිනිස්සු වෙඩි තයල මරුනේ මහින්දගේ ආණ්ඩුවේදී නෙවෙයිද??? උද්ගෝෂණ කරපු ශිෂ්‍යයින්ට ආණ්ඩුවේ චන්ඩි සහ පොලිසිය දැම්මල පොලු මුගුරු වලින් තඩි බෑවේ නැද්ද???

    පාතාලයින්ට, ස්ත්‍රී දුෂකයින්ට, කුඩ්ඩන්ට රාජ්‍ය රැකවරණය දුන්නේ නැද්ද ???

    කරුණලාට , පිල්ලෙයාන්ලාට,KP ලට රාජ්‍ය රැකවරණය දුන්නේ නැද්ද ??? ලංකාවේ හමුදාවේ පොලිසියේ දහස් ගණන් ඝාතනය කරන්න අණ දීපු කරුණා අම්මාන් වගේ ත්‍රස්තවාදීන්ට එම පොලිසිය හමුදාව ලවාම රැකවරණය සැපයුවේ නැත්තද???

    මාද්‍යවේදීන් අතුරුදහන් උනේ නැද්ද???

    කොතනද ප්‍රේමදාස කරපුවා සහ මහින්ද කරපුවා අතර වෙනසක්.. තියෙන්නේ ප්‍රමාණයේ වෙනසක් විතරයි.. ප්‍රේමදාස වැඩියෙන් කරා.. මහින්ද අඩුවෙන් කරා..

    රනිල් UNP එකේ නායකත්වයේ ඉන්නකම් UNP එක යන්නේ රට පාවාදීමේ පාරක තමයි.. එත් ඔලු වෙනස්වීමෙන් අපේක්ෂා වෙනස් වෙන්න පුළුවන් කියල එකට හොඳම උදාහරණය JVP එක.. සෝමවංශ ගෙදර ගිහින් තවමත් කියන්නේ අරගල කරපු විප්ලවවාදී පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕන කියල.. එත් අනුරකුමාර ප්‍රමුක JVP එක දැන් කියන්නේ සන්නද්ද අරගලයකින් රට හදන්න පුළුවන් කියල JVP එක තවදුරටත් විශ්වාස කරන්නේ නැහැ කියන එක.. තේරුම් ගන්න උත්සහ කරන්න..

    රට ගොඩනැගීමේ යහපත් වැඩපිළිවෙලක් රනිල් තුළවත් මහින්ද තුළවත් තවදුරටත් නැහැ..

    මහින්ද ශා රනිල් ප්‍රතිපත්ති විදිහට කියන දේවල් තාර්කික නැහැ.. ඒවා ඇතුලේ ලොජික් එකක් නැහැ.. නිකම් හිස් වචන විතරයි.. එදා ආණ්ඩුව දුවාගන්න කසාද බඳින ගාස්තුවත් 5000 ක් කරපු මහින්ද අද කියනවා කසාද බඳිනකොට ලක්ස දෙකක් දෙනවා කියල.. මේවා කියන එයාලගේ ඔලු ඇතුලේ ලොජික් එකක් නැති උනාට අහන මිනිස්සුන්ගේ ඔලු ඇතුලේ ලොජික් එකක් තියෙනව මචන්..

    උඹ ඔය කියපු උද්ඝෝෂණ වලදී වෙඩි තැබීම, මාධ්‍යවේදීන්ට පහරදීම් මහින්ද කියල කරවපු ඒවා නෙවෙයිනේ. ඔය දේවල් ඇමරිකාවෙත් වෙනව්වා. ලංකාවෙත් හැම රජයක් යටතේම වුනා. ඔය සිද්ධි මොන ප්‍රමාණයකින් වෙනවද කියන එක වැදගත්. නැතිනම් උඹ තව ටිකකින් කියයි මහින්දයි ප්‍රභාකරනුයිත් සමානයි කියල. තව ඇමරිකාවයි සෝමාලියාවයි සමානයි කියල.

    උඹට මතකද එදා 1987දී JR ගේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව උද්ඝෝෂණ කරපු 137ක් පිටකොටුවේ වෙඩි තියල මරා දාපු බව? ඇයි මේවා ඔක්කොම යටපත් කරලා රතුපස්වල සිද්ධිය උඩට ගේන්නේ? 1987දී ඝාතනය වුණේ රටේ ඒකීය භාවය වෙනුවෙන්, රටේ නිදහස වෙනුවෙන් උද්ඝෝෂණය කරපු අය. සුද්දන්ටවත් ලංකාවේ ඉන්න පරගැති බලවේග වලටවත් ඒ අය ගැන අනුකම්පාවක් නෑ.

    කරුණා, KP මහින්ද ගාවට ආවේ බෙදුම්වාදය අතහැරලා. ඒ කට්ටිය අඩුම තරමින් පළාත් සභා වලට වැඩි බලතල ඕනෙ කියලවත් ඒ කාලේ ප්‍රකාශ කරේ නෑ. කොටින්ට බටහිර රටවල් වලින් සල්ලි ආයුධ දීපු හැටි මේගොල්ලෝ (විශේෂයෙන් KP ) දැනගෙන හිටියා. ඒ අයව තියාගෙන හිටියේ බටහිර රටවලින් නුදුරේම අපට එන යුධ අපරාධ චෝදනා වලට පිළිතුරු දෙන්න සහ බටහිර රටවල් කොටින්ට උදව් කරපු හැටි අවශ්‍ය වුනොත් හෙළි කරන්න.

    එත් ප්‍රේමදාස ආයුධ දීල උදව් කරේ අපේ රණවිරුවෝ සහ සිවිල් වැසියෝ ඝාතනය කර කර හිටපු කොටින්ට.

    භාණ්ඩාගාරය හොරා කෑවේනම් රනිල් සහ අර්ජුනන් කියල හැමෝම දන්නවා. පොඩ්ඩක් හොයල බලපන් මහින්ද රටේ දල දේශීය නිෂ්පාදනය කොච්චර වැඩි කරාද කියල.
     
    Last edited:
    Feb 3, 2014
    860
    125

    හරියටම හරි
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    හැමෝගෙම වැරදි තියෙනවා. වැරදි නැති කෙනෙක් වර්තමාන ලෝකයේ නෑ .

    මහින්ද ආවත් , රනිල් ආවත් , වෙන එකෙක් ආවත් ගහනවා. ගහන්නේ මහින්ද විතරමද?
    නැ නේද? මේ රටේ පියන්ගේ ඉඳල ඉන්න හැම එකාම හදන්නෙ පගාව ගන්න, නැත්නම් කොමිස් ගන්න. අන්න ඒ තැනයි හදන්න ඕන.මේකෙ සෝවාන් වෙලාවගේ ඉන්න පොරවල් දන්නේ නැති උනාට, උන් මහින්ද හොරා හොරා කියල කෑ ගහද්දි උන්ගේ පව්ලෙම එකෙක් මහින්ද කරවන ව්‍යාපෘතියකින් කොමිස් ගහලා වෙන්න පුළුවන් ඒ කෙනාට කන්න දෙන්නෙ .
    මේ රට හැම එකාම වලට අරගෙන යනකොට මහින්ද විතරයි මේක සංවර්දනය කලේ.

    මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කරපු සෙබළෙක්ට මරණ දඬුවම දෙන පාලකයන් ගැන මොන කතාද?

    මේ රට කොටින්ට ආපහු දෙන්න බැරි නිසයි මේ තරම් කැගහන්නේ ..

    මොකද මට මාස 6ක් වෙද්දි මගේ තාත්තාගේ ප්ලැටූන් 1ම මේ රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ දුන්නා උතුරෙ දි .අදටත් ඒ පවුල්වල මිනිස්සුන්ට තමන්ගෙ පුතා,සැමියා,පියාට උන දේ හොයාගන්න නැ . අපිට උනදේ අනාගත පරම්පරාවට නොවෙන්නයි මට ඕන.

    ඒ දවසේ 29 දෙනෙක්ගේ ජීවිත නැති උනෙ යු.එන් .පී එකෙ හිටපු නායකයා, පේමදාස නිසයි. උගේ ගෑණි නිසයි. අන්න ඒකයි අපේ පවුල් වල කවුරුවත් යු.එන් .පී 1ට චන්දෙ නොදෙන්නෙ ....

    ඔය දිවි පිදුව ඔක්කොමල අද මේ රටේ ජිවත් වෙන අපි හැමෝගෙම නෑදෑයෝ මචන්.

    සැබෑ පියෙකි දරු දහසකි - මුළු රටේම ලේ නෑයෙකි
    අපේ එකෙකි සිය දහසකි - මේ දරුහට මවු දහසකි

    අපේ සමහර ගොන්නු මේ ඝාතන ඔක්කොම අමතක කරලා අර රතුපස්වල වෙච්ච එක උඩ දාගෙන කෑගහනවා, හරියට එහෙම දෙයක් ලංකාවේ තියා ලෝකේ කොහෙවත් මිට කලින් වෙලා නෑ වගේ සහ ඒක මහින්දම කියල කෙරෙව්ව එකක් වගේ.

    යුද්දෙදි කොච්චර රණ විරුවෝ අතුරුදහන් වෙන්න ඇතිද? ඒ අයගේ මළ සිරුරුවත් කවදාවත් ලැබුණේ නෑ. අදටත් ඒ අයගේ නෑදෑයෝ ඔවුන්ට වුනේ මොකද්ද කියල හිතාගන්න බැරුව ලත වෙනව නේද? මෙහෙම ඉන්න දහස් ගානක් අමතක කරලා අර ප්‍රගීත් එක්නැලිගොඩ කියන, රටට කිසීම වැඩක් නොකරපු මිනිහෙක්ව උඩ දාගෙන ගිහින් රනිල්ට බලය දෙන්න හදන අය කොච්චර ඉන්නවද?

    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761

    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සැබෑ පියෙකි දරු දහසකි - මුළු රටේම ලේ නෑයෙකි
    අපේ එකෙකි සිය දහසකි - මේ දරුහට මවු දහසකි
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මාර සීන් එකනේ. මේවා බොරු නෙවේ..මුන්ගේත් වැරදි ගොඩක් තියෙනවා...එත් මගේ චන්දය මහින්ට නැවතත් බලයට එන්න නොදෙන්නැයි පාවිච්චි කරන්නේ..රටක් තනි පුද්ගල පාලනයක් ගොඩක් භයානකයි :dull:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දිල්වාලේ යනු ඉන්දියාවේ සිට මෙරටට පැමිණ සංචාරය කරන අතරතුර පාරක් අසල මලපහකරන විට නොදැනුවත්වම ඉපදී ඉන්දිටාවේ සිරිතට අනුව පාර අසල දමාගොස්, පසුව ගැමියෙකු විසින් හදා වඩාගෙන කුලියට මහින්දගේ නිල්බලකායට අනුයුක්තකරන ලදුව පරිඝණක අධ්‍යාපනය හදාරා මාසික වැටුපට සේවය කරන පුද්ගලයෙකි.:cool:
     
    Last edited: