සාක්කි නැත්තේ රනියට නීතිය ඉදිරියේ වැරදි කරැ කරන්න. නැත්තන් උඹ හිතන් ඉන්නෙ රටේ මිනිස්සු මෝඩයෝ කියලද මෙච්චර කාලේකට නිකන් කට වහන් ඉන්න.
ඉතින් ගොන් වාහේ සිරිසේනයා ජනපති උනාම රනියා අගමැති වෙන බව උඹට තේරැනේ නැද්ද?
අර වගේ පාවා දීපු රනියාට රටේ බලය දෙන්න ඊටත් වඩා වියවස්තාව වෙනස් කලානන් වීධායක අගමැති කම ගන්න දෙන්න අවස්තාවක් හදන්න උඹට බයක් ආවේ නැද්ද?
රනියගේ අගමැතිකම තාවකාලිකයි.. මාස හයෙන් ඉවරයි.. දැන් තියෙන්නේ ජනතා කැමැත්ත මත අගමැති පත්කරගැනීම..
මෛත්රීපාල සිරිසේන සෘජුව නැතත් වක්රාකාරව ගතපු හැම තීරනයකින්ම වාසිය අත්වෙන්නේ නිදහස් පක්ෂය ප්රමුක සන්ධානයට.. කොයිම වෙලාවකවත් වක්රාකාරව වත් රනිල්ට වාසි වෙන තීරණයක් මයිත්රී පාල ජනාධිපති තුමා අරගෙන නැහැ.. රනිල් කරපු ලොකුම මෝඩකම තමයි මයිත්රීපාල සිරිසෙනවා පොදු අපේක්ෂකයා කරපු එක... ප්රභාකරන් කරපු ලොකුම මෝඩකම තමයි රනිල්ගේ සාම ගිවිසුම් උගුලේ හසුවීම.. උඹට මේවා තේරෙන්න තව මෝරන්න වෙනවා.. සමහරවිට ජීවිත කාලෙදිවත් තේරෙන එකක් නැහැ..





