රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක්

Rockmarley

Member
Jan 16, 2011
141
15
0
රනිල් ගෙන් නවීන්ට සහ සජිත්ට පොරොන්දුවක්

ඉතා විශ්වාස කටයුතු ආරOචිමාර්ගයකින් පැවසෙන්නේ මීලග මැතිවරණයට සජිත් ප්‍රේමදාස සහ නවීන් දිසානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරියට ගෙන යෑමට රනිල් වික්‍රමසිOහ මහතා එකග වී ඇති බවයි.

නවීන් දිසානයක පිරිසිදු සහ උගත් චරිතයක් ලෙස සමාජයේ පිළිගැනුනු පුද්ගලයෙකු වීමත්, සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාප්තිය තුළ ඇතිවූ ජනප්‍රියත්වයත් මෙලෙස මොවුන් දෙදෙනා ඉදිරියට ගෙන ඒමට හේතු වී තිබේ. මේ සදහා පක්ෂයේ ඉදිරි පෙළ පිරිස් බොහොමයක් ප්‍රසාදය දක්වා ඇති අතර ප්‍රසිද්ධ කිරීම නොබෝ දිනකින් සිදුවීමට නියමිතය.
 
skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    2025 වෙනකම් ඉන්න පොර ට්‍රයි කරනවා.....

    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක
     
    • Like
    Reactions: Tyrion_Lannister

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: comment of the day!
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක
    :lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    ammo ban
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,161
    113
    Panadura
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    :lol: :lol: :lol:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    :lol::lol::lol:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    අන්තිමට නායකයන්ගේ පුප නෑ....
     
    Kasu98

    Member
    Nov 24, 2018
    23
    3
    0
    මේ තියෙන විදියට නවීන්ටයි සජිත්ටයි දෙකට බෙදිලා තමා ඉල්ලන්න වෙන්නේ. මොකද විපක්සෙයක් නැහැ නේ...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රනිල් නායක ,සජිත් නියෝජ්‍ය නායක ,නවීන් උප නායක ,රවී අනු නායක ,රුවන් උප ප්‍රධාන නායක ,සාගල නියෝජ්‍ය ප්‍රධාන නායක ,අනිත් උන් කටුනායක

    අම්මෝ එක .... :rofl: