රනිල් ගෙ අවුල මොකක්ද?

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,299
    1,337
    113
    මහජන චන්දෙන් එන එවුන් තමයි පාර්ලිමේන්තුවක ඉන්න සුදුසු. මිනිස්සු උන්ට චන්දේ දෙනවා නම් උන්ව වටින්නේ නෑ කියන්න මට බෑ. රනිල් චන්දේ දිනුවේ නෑ.
    69 Laksheyak chanda aran apu ekek oya karala giye, mole tiyana kek oya redda asse ringanne na
     
    • Like
    Reactions: topkollek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,233
    113
    මොකක්ද?
    Ranil is a typical politician --> you scratch my back I will scratch your back

    Think if you ever come to power in the political world you cannot survive without been a politician (Anura/JVP think it is different but they too will learn it over time)

    Oya theory uda tama oka Rajapakshawa shape karanne and Rajapaksha uwa shape karanne.

    Okage honda --> Boru baila natuwa kelinma kiyala karala daanawa regardless of how shitty it would be. (MR karanne boru kiyala karanne ne kiyala horen karana eka)
     
    • Like
    Reactions: Hapuwa

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඡන්දය පැරදුණා. ඡන්දයක් පැරදුනු කෙනෙක් පාර්ලිමේන්තුවට යන එක සුදුසු නැහැ, ලූප් හෝල් එකක් පාවිච්චි කරලා බලය ගන්න එක වැරදියි. එක නිසා ජනාධිපති වෙන්න සුදුසු නැහැ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    8000 බයියෝ අදෝනා දෙනවා මේකේ :lol: :lol: :lol:
    රනිල්ගෙ ගේ ගිණි තිබ්බ එක (ඌම කරගත්තත් වෙන කවුරුහරි කරත් )
    ටිකක් අවුල් උනා වගෙ අරගලයට.
    බලපන් කලින් මැයි මාසෙ සීන් එකෙවත් ,ඊට කලින් මිරිහානෙ සීන් එකෙවත් ඇක්ටිව් නොවි කට පුක පියන් හිටිය බයියො ශැට් එකම භූමිතෙල් ගහපු ගැරඬි ටික වගෙ දිගට හරහට පොස්ට්ස් දානවා .මොකද උන්ට වසියක් මෙ රනිල්ගෙ ගෙ ගිණි තිබ්බ එකයි ජනධිපති මන්දිරෙ හැසිරීමයි .
    මට පෙන්නෙ අරගලය ගූ කරන්න පොහොට්ටුවෙන්ම දෙනව ගේම .
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,786
    7,994
    113
    මෙන්න මෙතන...
    මහ බැංකුවේ සල්ලි කොල්ලකනකොට මික් නැහැ..
    තෙල් වලින් පිල්ලි ගහනකොට මික් නැහැ..
    විදුලි මාෆියාවෙ කොමිස් වලට මීක් නැහැ....
    හයිවේ වලින් ගසා කනකොට මීක් නැහැ....
    මත්තල කුරුලු තොටුපලක් හදලා, නෙලුම් කුලුන ඩිල්ඩෝ එක හදනකොට මීක් නැහැ...

    දැනුයි තේරෙන්නෙ මුන් උන්ගෙ ගෙදර මහ ගෑනීට අම්මා කියලා, මහින්දයට අප්පච්චි කියන්නෙ ඇයි කියලා....
    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්..
    @nicjosh83 @erozan @2osama @elajani @hirugalbandara @Darkseid @EVC
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිල්ගෙ ගේ ගිණි තිබ්බ එක (ඌම කරගත්තත් වෙන කවුරුහරි කරත් )
    ටිකක් අවුල් උනා වගෙ අරගලයට.
    බලපන් කලින් මැයි මාසෙ සීන් එකෙවත් ,ඊට කලින් මිරිහානෙ සීන් එකෙවත් ඇක්ටිව් නොවි කට පුක පියන් හිටිය බයියො ශැට් එකම භූමිතෙල් ගහපු ගැරඬි ටික වගෙ දිගට හරහට පොස්ට්ස් දානවා .මොකද උන්ට වසියක් මෙ රනිල්ගෙ ගෙ ගිණි තිබ්බ එකයි ජනධිපති මන්දිරෙ හැසිරීමයි .
    මට පෙන්නෙ අරගලය ගූ කරන්න පොහොට්ටුවෙන්ම දෙනව ගේම .
    නැතුව බන් ඕක මුන් දනනවා. මැක්කෝ මැරෙනවා නේ බන් බල්ලා මරුනාම. සිම්ප්ලි එකයි කෙස් ඒක
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    2015-2019 කාලේ උන ලොකුම කේස් එක මහ බෑන්කුවට ගෑරන්ට් කරලා ගෝතයෙක් ගෙනත් දාපු එක.. ඊලගට ගත්ත ණය කන්ද.. වරාය වික්ක එක, වරාය විකුණලා ඒ සල්ලි වලට මොකද වුනේ කියන එක? රාජපක්ශලා තරම් විනාශයක් නොකලට මිනිහාත් මේ අද තියෙන තත්වෙට වග කියන්න ඕනේ
    Isb issue කරලා 12.5 billion ගත්තා නේ
     
    • Like
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    නැතුව බන් ඕක මුන් දනනවා. මැක්කෝ මැරෙනවා නේ බන් බල්ලා මරුනාම. සිම්ප්ලි එකයි කෙස් ඒක
    මම රනිල් හරි කියන්නෙ නැහැ .නමුත් ගතවන අර්බුධකාරි තත්වෙත් එක්ක අදාල ආයතන (අයි එම් එෆ්) ක්‍රියාකරන විදිය ගැන යම් අවබොධයක් සහ අත්දැකිමක් තියෙන්නෙ දැන් ඉන්න ජනප්‍රිය දේශපාලන චරිත වලින් රනිල්ට විතරයි.
    පුතාණො ගැන කියන්න ඔනි නැහැ නෙ ?
    අනුර කුමාරගෙ කතා හොඳයි එත් කොමියුනිස්ට් ආර්ථික ක්‍රම ෆේල් ලොකෙ.අනුර හොරා කන්නෙ නැති වෙයි ඒත් හොරාකන්නවත් දෙයක් නැති රටක හොරා නොකෑම පලක් නැහැ මෙ වෙලාවෙ.
    අනුරට අත්දැකීම් මදි ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු කරන්න .
    අනුරල අගයන වෙනෙසුවෙලාවත් බොග වෙලා තියෙන්නෙ.
    වෙනසුවෙලාව ගැන අනුරට අත්දැකීම් ඇති .

    ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කරන තරමට බටහිර සපොර්ට් එක ලැබෙවි .
    රුසියාවෙන් තෙල් ගෙනල්ල පොලිම් ටික තාව කාලිකව අඩු කරගන්න පුළුවන් .එත් තෙල් විතරල් තිබ්බහම හරිද ?

    ඉතින් රනිල් වගෙ එකෙක් මෙ වෙලාවෙ ඉන්න ඔනි තත්වෙ පොඩ්ඩක් සමනය කරගන්න .
    දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් බැහැ අඩුම අවුරුදු 4 ක් හෝ 5 ක් වත් යනව පොඩි සහනයක් දකින්න .

    අයි එම් එෆ් එකට හෝ රටට ණය ආධාර දෙන රටවල් සහ ආයතන වලට වැඩක් නැහැ ගොඨ ගෙදර ගියද ?
    අනුරට මිනිස්සු කැමතිද ? මිනිස්සු පූල් එකෙ බැහ ලා ආතල් ගත්තාද කියන එක .

    ණය ගත්තනම් ගෙවපන්
    ණය දෙන්න නම් කියන විදියට හිටපන්
    ඒක තම තියරිය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොන්න රනිල එපා පොන්න සජිය එපා, පොන්න ගුපියො එපා..!!!
     
    • Like
    Reactions: nicjosh83

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    රනිල් තමයි ගේ ගිනි තියල පැනල ගියේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා, අරගලේ අය හරිම අහිංසකයි එයාල උඹල අපි වගේ නෙමේ මෙලොවට දෙව් තලයේ සිට වැඩපු දෙවිවරු. වැදපියව් උන්නාන්සේලාට ! අරගලයට ජයවේවා !
     
    • Dislike
    Reactions: Die-hard

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කොන්ඩෙ සුදුයි.... කතා කරනකොට හිනා වෙනව වැඩියි... කටහඬත් හෙන ලාමකයි..
     
    • Haha
    Reactions: NRTG and Any.key