69 Laksheyak chanda aran apu ekek oya karala giye, mole tiyana kek oya redda asse ringanne naමහජන චන්දෙන් එන එවුන් තමයි පාර්ලිමේන්තුවක ඉන්න සුදුසු. මිනිස්සු උන්ට චන්දේ දෙනවා නම් උන්ව වටින්නේ නෑ කියන්න මට බෑ. රනිල් චන්දේ දිනුවේ නෑ.
69 Laksheyak chanda aran apu ekek oya karala giye, mole tiyana kek oya redda asse ringanne naමහජන චන්දෙන් එන එවුන් තමයි පාර්ලිමේන්තුවක ඉන්න සුදුසු. මිනිස්සු උන්ට චන්දේ දෙනවා නම් උන්ව වටින්නේ නෑ කියන්න මට බෑ. රනිල් චන්දේ දිනුවේ නෑ.
Ranil is a typical politician --> you scratch my back I will scratch your backමොකක්ද?
අවුල්ද නැද්ද අදාළ නෑ …අපේ මතයට එකඟ නැත්නම් api ගේ පිච්චුවා…එච්චරයි … neda @SLK_sri aka @u_make_me_sick_ , @HAneo
රනිල්ගෙ ගේ ගිණි තිබ්බ එක (ඌම කරගත්තත් වෙන කවුරුහරි කරත් )8000 බයියෝ අදෝනා දෙනවා මේකේ![]()
![]()
![]()
නැතුව බන් ඕක මුන් දනනවා. මැක්කෝ මැරෙනවා නේ බන් බල්ලා මරුනාම. සිම්ප්ලි එකයි කෙස් ඒකරනිල්ගෙ ගේ ගිණි තිබ්බ එක (ඌම කරගත්තත් වෙන කවුරුහරි කරත් )
ටිකක් අවුල් උනා වගෙ අරගලයට.
බලපන් කලින් මැයි මාසෙ සීන් එකෙවත් ,ඊට කලින් මිරිහානෙ සීන් එකෙවත් ඇක්ටිව් නොවි කට පුක පියන් හිටිය බයියො ශැට් එකම භූමිතෙල් ගහපු ගැරඬි ටික වගෙ දිගට හරහට පොස්ට්ස් දානවා .මොකද උන්ට වසියක් මෙ රනිල්ගෙ ගෙ ගිණි තිබ්බ එකයි ජනධිපති මන්දිරෙ හැසිරීමයි .
මට පෙන්නෙ අරගලය ගූ කරන්න පොහොට්ටුවෙන්ම දෙනව ගේම .
Isb issue කරලා 12.5 billion ගත්තා නේ2015-2019 කාලේ උන ලොකුම කේස් එක මහ බෑන්කුවට ගෑරන්ට් කරලා ගෝතයෙක් ගෙනත් දාපු එක.. ඊලගට ගත්ත ණය කන්ද.. වරාය වික්ක එක, වරාය විකුණලා ඒ සල්ලි වලට මොකද වුනේ කියන එක? රාජපක්ශලා තරම් විනාශයක් නොකලට මිනිහාත් මේ අද තියෙන තත්වෙට වග කියන්න ඕනේ
ISB thama anthimata heneta hitinneIsb issue කරලා 12.5 billion ගත්තා නේ
මම රනිල් හරි කියන්නෙ නැහැ .නමුත් ගතවන අර්බුධකාරි තත්වෙත් එක්ක අදාල ආයතන (අයි එම් එෆ්) ක්‍රියාකරන විදිය ගැන යම් අවබොධයක් සහ අත්දැකිමක් තියෙන්නෙ දැන් ඉන්න ජනප්‍රිය දේශපාලන චරිත වලින් රනිල්ට විතරයි.නැතුව බන් ඕක මුන් දනනවා. මැක්කෝ මැරෙනවා නේ බන් බල්ලා මරුනාම. සිම්ප්ලි එකයි කෙස් ඒක
පොන්න රනිල එපා පොන්න සජිය එපා, පොන්න ගුපියො එපා..!!!මම රනිල් හරි කියන්නෙ නැහැ .නමුත් ගතවන අර්බුධකාරි තත්වෙත් එක්ක අදාල ආයතන (අයි එම් එෆ්) ක්‍රියාකරන විදිය ගැන යම් අවබොධයක් සහ අත්දැකිමක් තියෙන්නෙ දැන් ඉන්න ජනප්‍රිය දේශපාලන චරිත වලින් රනිල්ට විතරයි.
පුතාණො ගැන කියන්න ඔනි නැහැ නෙ ?
අනුර කුමාරගෙ කතා හොඳයි එත් කොමියුනිස්ට් ආර්ථික ක්‍රම ෆේල් ලොකෙ.අනුර හොරා කන්නෙ නැති වෙයි ඒත් හොරාකන්නවත් දෙයක් නැති රටක හොරා නොකෑම පලක් නැහැ මෙ වෙලාවෙ.
අනුරට අත්දැකීම් මදි ජාත්‍යන්තරය එක්ක ගනු දෙනු කරන්න .
අනුරල අගයන වෙනෙසුවෙලාවත් බොග වෙලා තියෙන්නෙ.
වෙනසුවෙලාව ගැන අනුරට අත්දැකීම් ඇති .
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂ කරන තරමට බටහිර සපොර්ට් එක ලැබෙවි .
රුසියාවෙන් තෙල් ගෙනල්ල පොලිම් ටික තාව කාලිකව අඩු කරගන්න පුළුවන් .එත් තෙල් විතරල් තිබ්බහම හරිද ?
ඉතින් රනිල් වගෙ එකෙක් මෙ වෙලාවෙ ඉන්න ඔනි තත්වෙ පොඩ්ඩක් සමනය කරගන්න .
දවසෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් බැහැ අඩුම අවුරුදු 4 ක් හෝ 5 ක් වත් යනව පොඩි සහනයක් දකින්න .
අයි එම් එෆ් එකට හෝ රටට ණය ආධාර දෙන රටවල් සහ ආයතන වලට වැඩක් නැහැ ගොඨ ගෙදර ගියද ?
අනුරට මිනිස්සු කැමතිද ? මිනිස්සු පූල් එකෙ බැහ ලා ආතල් ගත්තාද කියන එක .
ණය ගත්තනම් ගෙවපන්
ණය දෙන්න නම් කියන විදියට හිටපන්
ඒක තම තියරිය.