රනිල් ගෙ ඇඩ් එකක් දුටුවෙමි

රනිල් ගෙ ඇඩ් එකක් දුටුවෙමි

අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    මොනවද රනිල් කිව්වෙ? obama වගෙ නව සෞඛ්‍ය සේවයක් ඇති කරනවා කිව්වද?
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    aththatama health service eke prasnayak thiyanawa.
    govt. hospital ekakin beheth gaththa ayata meka therenawa.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    100% hari! Eke ad eke consept eke error ekak!!

    නිදහසින් පස්සෙ ලංකාව ඉපදිච්ච සම-හරක් error's එක්ක ඉපදිලා තියෙන්නෙ:P
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    e add aka sinhalenuth giya

    එ කියන්නෙ පිටියෙ අප්පු අබුත චොදනා කරලා රනිල්ගෙ චන්ද කඩන්න හදන්නෙ:shocked:, පිටියෙ අප්පු කාටද කාටද කඩෙ යනවාලු:baffled::lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සමහරවිට ඔය ඇඩ් එක සිංහලෙන් යන තැනුත් ඇති :D

    කොහොමත් UNP එකට හැමදාමත් වැරදුනෙ ඔන්න ඔතන මචං. ඒගොල්ලො target කරන්නෙ high end එකේ ඉන්න මිනිස්සු මිසක් ගැමි ජනතාව නෙවෙයි. අදටත් අපේ රටේ වැඩිපුර ඉන්නෙ ගැමි ජනතාව

    මහින්දගෙ ඇඩ් එකක් අරන් බලන්න. කෝටු කෑලි අරන් කුඹුරෙ යන ඒව . ගමේ පාසලේ ළමයින්ගෙ මූණූ ඉඹින ඒවා,මල් වට්ටි අරන් පන්සල් යන ඒවා.

    ඕකටම ආසියාවෙ ආශ්චර්‍ය, මහරජාණන් කෑලි දාගත්ත නිසා ගේම අතේ
    ඒකම තමා දැන් සන්ධානෙ අනිත් අයත් කරන්න හදන්නෙ :)
     
    • Like
    Reactions: amilabanuka

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පිටියෙ_අප්පු;7182273 said:
    ඉතිං ඒ ඇඩ් එක ඉංගිරිසියෙන් දැම්මම ඡන්ද කීයක් වැඩිවේවි කියලද හිතන්නේ ?

    මොඩ කතා කියන්න එපා, පිඩින පන්තියෙ ප්‍රශ්න පිඩිත පන්තිය අතර විතරක් කතා කරලා උත්තර හොයන්න බැ ,ඔයා මහ පටු විදියට දෙවල් ගැන හිතන්නෙ:rolleyes:
     
    Last edited:
    සමහරවිට ඔය ඇඩ් එක සිංහලෙන් යන තැනුත් ඇති :D

    කොහොමත් UNP එකට හැමදාමත් වැරදුනෙ ඔන්න ඔතන මචං. ඒගොල්ලො target කරන්නෙ high end එකේ ඉන්න මිනිස්සු මිසක් ගැමි ජනතාව නෙවෙයි. අදටත් අපේ රටේ වැඩිපුර ඉන්නෙ ගැමි ජනතාව

    මහින්දගෙ ඇඩ් එකක් අරන් බලන්න. කෝටු කෑලි අරන් කුඹුරෙ යන ඒව . ගමේ පාසලේ ළමයින්ගෙ මූණූ ඉඹින ඒවා,මල් වට්ටි අරන් පන්සල් යන ඒවා.

    ඕකටම ආසියාවෙ ආශ්චර්‍ය, මහරජාණන් කෑලි දාගත්ත නිසා ගේම අතේ
    ඒකම තමා දැන් සන්ධානෙ අනිත් අයත් කරන්න හදන්නෙ :)

    මෙතන යූඇන්පීයට වෙලා තියෙන්නේ මූලෝපාය වරද්දාගැනීම, ඇයි මේකවත් මෙයාලට තෙරුම් ගන්න බැරි ?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පිටියෙ_අප්පු;7182616 said:
    එළකිරියේ ඉන්න යූඇන්පී කාරයො මොකද මේ ගැන කියන්නේ ?

    UNP කියන්නෙ මොකක්ද කියල තමා ඉස්සරහට අහන්න වෙන්නෙ :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    පිටියෙ_අප්පු;7182616 said:
    එළකිරියේ ඉන්න යූඇන්පී කාරයො මොකද මේ ගැන කියන්නේ ?

    මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ :P, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ:oo: ,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා:( එක ගැන අදහස් දක්වන්න?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මොනවාද කියන්න ඔන? , උබලට රනිල් ඇලජික් උනාට අපිට එහෙම නැ :P, ඔයා බුදි දහම රකින්න නෙද අවෙ:oo: ,අද අර චිවර දරින්ට පහර දිලා පැහැර ගෙන ගියා:( එක ගැන අදහස් දක්වන්න?

    දැක්කේ නැහැ
    දන්නේ නැහැ
    කියන්නේ නැහැ
    සම:rofl:හරක්ට තමන්ගේ දේශපාලන පක්ෂය
    පෙරට ඊට පස්සේ තමයි ආගම

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    දැක්කේ නැහැ
    දන්නේ නැහැ
    කියන්නේ නැහැ
    සම:rofl:හරක්ට තමන්ගේ දේශපාලන පක්ෂය
    පෙරට ඊට පස්සේ තමයි ආගම

    සම-හරක් සමග අසියාවෙ අශ්චර්ය කරා:lol: