රනිල් ගෙ ඇඩ් එකක් දුටුවෙමි
අද රනිල් ගෙ ඇඩ් එකක් දැක්කා සිරසේ , ඒකෙ කිව්වෙ ලංකාවේ රාජ්‍යය සෞඛ්‍ය සේවය නගා සිටුවීම ගැන. ප්‍රශ්නේ තියෙන්නෙ ඒ ඇඩ් එක කීදෙනෙක් තෙරුම්ගත්තද කියන එකයි. මොකද ඉංග්‍රීසියෙන් ඇඩ් තේරුම්ගන්න අය වැඩිදෙනෙක් රජයේ සෞඛ්‍ය සේවය පාවිච්චි නොකරන නිසා. මොකක්ද ඔයාලගෙ අදහස ඒ ගැන ?

Mamath beheth aragena thiyenawa! Aulak Thiyenawa thama! Eth Ad eka waradda ganai me kiyanne!!

, පිටියෙ අප්පු කාටද කාටද කඩෙ යනවාලු

එක ගැන අදහස් දක්වන්න?
හරක්ට තමන්ගේ දේශපාලන පක්ෂය