ඔව් ඉතින් මේකත් එහෙමයි. සිරා විශ්ලේෂකයෙක් වගේ කොහොමද බෙට්ට බාන හැටි.අමෝ අමො මෙන්න විශ්ලේෂක....
කාලේකට කලින් බොදු බලේට කඩේ ගියෙත් predict කරලද ?

සනිල් ස බොරුවට බය වෙලා නටන්නේ.. බුවා ගෙවන්නේ සුපිරි දසාවක්![]()
![]()
කාලෙකට කලින් මම ප්රෙදික්ට් කල දෙයක් වෙන්න වගේ යන්නේ.
මුලින්ම මේ නිව්ස් එකේ ඔතන්ටිසිටි එකේ ගැන මම දන්නේ නැ . එක හොයලා බලන්න වටිනවා හැබැයි
ඇත්ත නම් සිංහලු ආයිත් අනාත වෙන්න යන්නේ
ලේසි වැඩක් නෙවෙයි කරන්න