රනිල් ගේ තුරුම්පුව

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,541
    5,102
    113
    අමෝ අමො මෙන්න විශ්ලේෂක....

    කාලේකට කලින් බොදු බලේට කඩේ ගියෙත් predict කරලද ?
    ඔව් ඉතින් මේකත් එහෙමයි. සිරා විශ්ලේෂකයෙක් වගේ කොහොමද බෙට්ට බාන හැටි.
     
    • Haha
    Reactions: Hapuwa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සනිල් ස බොරුවට බය වෙලා නටන්නේ.. බුවා ගෙවන්නේ සුපිරි දසාවක් :yes:

    අනිත් දේශපාලකයන්ගේ කොහොමද? සජිත් අනුර මහින්ද නාමල්?
     
    • Like
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    387797970_294122526897397_6894339209038462963_n.jpg


    කාලෙකට කලින් මම ප්රෙදික්ට් කල දෙයක් වෙන්න වගේ යන්නේ.
    මුලින්ම මේ නිව්ස් එකේ ඔතන්ටිසිටි එකේ ගැන මම දන්නේ නැ . එක හොයලා බලන්න වටිනවා හැබැයි
    ඇත්ත නම් සිංහලු ආයිත් අනාත වෙන්න යන්නේ

    Oka karanne Presidential election eken kaatavath 50% ganna barivena nisa.
     
    • Like
    Reactions: NRTG

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දැන් එතකොට ඔය චන්දෙ තියන්න සල්ලි තියනවද ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ලේසි වැඩක් නෙවෙයි කරන්න

    සැමන් ටින් එකක් පෙන්නලා චන්දෙ ඉල්ල ගන්න පුලුවන් තැරි හිඟන බයියො ලක්ෂ 100ක් විතර ඉද්දිත්?? 🫢😂😂