කාලෙකට කලින් මම ප්රෙදික්ට් කල දෙයක් වෙන්න වගේ යන්නේ.
මුලින්ම මේ නිව්ස් එකේ ඔතන්ටිසිටි එකේ ගැන මම දන්නේ නැ . එක හොයලා බලන්න වටිනවා හැබැයි
ඇත්ත නම් සිංහලු ආයිත් අනාත වෙන්න යන්නේ
President name bolaranilta ona merena thuru president inna
ubayi mayi danna thuruppu![]()
![]()
AYin karala gena ekath balanna one.widayaka janadipathi kramaya ahosi wena eka hodai mama dakina widiyata oka hena powerful nisa oken ona hatiyata pinum gahuwaki janadipathita katawath wagakiyanna ona na
මැරෙන්න ඔන්න මෙන්න ඉන්දැද්දී රට දැය වෙනුවෙන් නානලා සමග සටනට යන්න ගිය විරුවොන්ට ඔහොම කියන්න එපාඅමෝ අමො මෙන්න විශ්ලේෂක....
කාලේකට කලින් බොදු බලේට කඩේ ගියෙත් predict කරලද ?