රනිල් ගේ සටන් විරාමය

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    :rolleyes::rolleyes::rolleyes:

    ඔන්න ඕක තමයි සිංහලුන් සහ ලංකාවේ ඉන්න හැමෝම රැවටිලා ඉන්න අනිත් බොරුව.
    අපේ රාජ්‍යත්රන්ත්‍රික දුර්වලකම් නිසා බටහිරින් අපිට කෙලවන්න අවා කියන එක. :yes:

    කදිරගාමර් මහතා ලංකාවේ හිටපු හොඳ දේශප්‍රේමී රටේ මිනිසුන්ගේ ජිවිත වෙනුවෙන් කතා කරපු ද්‍රවිඩ දේශපාලනඥයෙක් එකේ කතා දෙකක් නැහැ.
    නමුත් ඔහු පණපිටින් හිටියත් යුද්ධෙන් ප්‍රභාකරන් මරපු එකට අපිට මේ දේ බටහිරින් කරනවා.
    ඒ බව ලෝකේ අනිත් රටවල් වල මිනිස්සු දන්නවා අපේ මිනිස්සු දන්නේ නැති වුනාට.
    මානව හිමිකම්, ඕවා පට්ටපල් බොරු සංකල්ප.
    දැන් අර යේමනයේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ළමා රෝහල් වලට කුඩු වෙන්න නෙලනවා සවුදි අරබිකාරයෝ එක්ක එකතු වෙලා, කෝ යුධ අපරාධ.

    ඩේවිඩ් මිලිබෑන්ඩ්, බර්නාඩ් කුෂ්නර් එක්සත් රාජධානියෙයි ප්‍රන්ශයෙයි විදේශ ලේකම්වරු දෙදෙනාම කඩිමුඩියේ දුවගෙන ආවේ දෙමල මිනිසුන් ගැන අනුකම්පා හිතිලා කියලද හිතන්නේ?
    නෑ, ඔවුන් ආවේ ප්‍රභාකරන් බේරලා දෙන්න, අපි යුද්දේ නවත්ත්වල දෙන්නම් කියල කේවල් කරන්න.
    මහින්ද හොරා කන්න ඇති තමයි, හැබැයි අර සුද්දෝ දෙන්නට උන් දෙන්න කරන්න ආපු දේ කරගන්න දුන්නේ නෑ, උන් දෙන්නව ගහක් යට තියල කතා කරලා හරවල යැවුවා.
    සමහරක් විට මහින්දට යුද්ධය ජයග්‍රහණය කරන්න පුළුවන් කියල තේරුනාම ඔහු එකෙන් තමන්ට වෙන වාසි තේරුම් අරන් ඉන්න ඇති.
    කොහොමෙන් හරි අර සුද්දෝ දෙන්න එලෙව්වා, ප්‍රභාකරන්ව මැරුවා.
    එච්චරයි, අපේ රටේ සියලු මිනිසුන්ගේ ආරක්ෂාව ගැන හිතුවම කියන්න තියෙන්නේ කොහොම හරි වැඩේ කරා කියල.
    "the end more than justifies the means"

    ඉතින් මේ අඹ ඇටයක් විතර චුටි රටේන්, බටහිර ලෝකේ මහබලවත් රටවල් දෙකක, විදේශ ඇමතිලා දෙදෙනකුට පයින් ගහල එලවපු එක ඔවුන් ලේසියෙන් අරගන්නේ නැහැ.
    බටහිර ආධිපත්‍යට ලොකු ප්‍රශ්නයක් වෙනවා අපි වගේ පොඩි පොඩි රටවල් බටහිර න්‍යාය පත්‍රයෙන් එළියට පනින්න ගියෝතින්.
    දැන්, පිලිපිනේ ඩුරටේ, අවු සාන් සුකී මේ බටහිර කියන දේවල් කරන්නේ නැත්තේ ඔවුන්ගේ අධිපති කම ඉවර වේගෙන එන නිසා.
    බටහිරින් අවු සාන් සුකී ට දීපු සම්මාන තනතුරු ගලවනවා, මියන්මරේ මිනිස්සුන්ට පාන් ද? උන්ට ඒවා අදාල නැහැ, උන්ට ඕන මුස්ලිම් අන්තවාදය අහක් කරලා දාන්න.
    අපිට දාන සත්තම් පිලිපිනේටයි මියන්මාරයටයි දන්න බටහිරට අමාරුයි චිනේ ලඟින් ඉන්නවා. :yes:

    එත් රනිල් මේක පිළිගන්න කොහෙත්ම කැමති නැති අමු මෝඩයෙක්, අං විතරයි අඩු.
    රනිල් හිතාගෙන ඉන්නේ, චීනෙන් සල්ලි අරන් බටහිරට ඕන දේවල් කරන්න පුළුවන් කියල.
    මනුස්සයට MIT එකට එන්න කියල උගන්නල එවල තියෙන්නේ ආණ්ඩු පෙරලිය කරන හැටි විතරයි, සින්ගප්පුරුවෙන් බැංකු කඩන හැටිත් උගන්නලා තියෙනවා වගේ.
    නමුත් රනිල් පිළිගන්න කැමති නැහැ බටහිර විසින් පාලනය කරපු කාලය ඉවරයි කියල.
    එකනේ අදටත් යුරෝපා සංගමයේ පිටිපස්සේ අඩාගෙන දුවන්නේ.
    යුරෝපා සංගමය බොහොම අමාරුවෙන් අල්ලාගෙන ඉන්නේ කැඩෙන්න දෙන නැතිව, ඔවුන්ගේ පොදු මුදල් ඒකකය නිසා ඔය සංගමය කඩාගෙන වැටෙන එක නවත්වන්න කාටවත් බැහැ.
    කොටින්ම එංගලන්තයත් අහක් වුනේ ඔවුන්ගේ මුදල් ආරක්ෂා කරගන්න, ස්කොට්ලන්තය උතුරු අයර්ලන්තයවගේ පොඩි පොඩි ආණ්ඩු හරහා එංගලන්තයේ ජනමතය වෙනස් කරන්න යුරෝපා සංගමය බලනවා බැරිම තැන.
    රනිල් එදත් සුදුහම පස්සේ දුවපු පිස්සෙක්, අදත් කරන්නේ එක තමයි.

    අපේ රටේ මිනිස්සු හැමදාම කෙලවාගන්නේ සුදු හමට තියෙන ගැතිකම බයාල්දුකම නිසා. :(

    ඇමරිකාව යුරෝපය කොහොමත් එහෙම තමයි.ලෝකෙම ඒක දන්නවා.හැබැයි අපේ පැත්තෙන් හරියට campaign එකක් ගෙන ගියේ නෑ.ඒකෙන් වුන‍ෙ,ලෝකෙ ඉන්න ගොඩක් අය මේවා විශ්වාස කරන තැනට ආපු එක.
    රනිල් නම් මට සැකයි,ඒ කාලෙ නාමල් වගේම නීති උපාධිය ගත්ත එකෙක්ද කියලා.මතකද මුලින්ම රවී වගේ ගොන්නු එක්ක එකතු වෙලා චීනෙට ගහලා පන්නලා දාන්න හැදුව‍ෙ.මූන් හිතන් හිටියේ අමෙරිකාව යුරෝපය,ලොකු ආයෝජන කරාවි කියලා.අන්තිමට බල්ලො වගේ ආපහු චීනා ගාවටම යන්න උනා.
     
    Last edited:

    326

    Active member
  • Aug 12, 2017
    247
    126
    43
    ඇමරිකාව යුරෝපය කොහොමත් එහෙම තමයි.ලෝකෙම ඒක දන්නවා.හැබැයි අපේ පැත්තෙන් හරියට campaign එකක් ගෙන ගියේ නෑ.ඒකෙන් වුන‍ෙ,ලෝකෙ ඉන්න ගොඩක් අය මේවා විශ්වාස කරන තැනට ආපු එක.
    රනිල් නම් මට සැකයි,ඒ කාලෙ නාමල් වගේම නීති උපාධිය ගත්ත එකෙක්ද කියලා.මතකද මුලින්ම රවී වගේ ගොන්නු එක්ක එකතු වෙලා චීනෙට ගහලා පන්නලා දාන්න හැදුව‍ෙ.මූන් හිතන් හිටියේ අමෙරිකාව යුරෝපය,ලොකු ආයෝජන කරාවි කියලා.අන්තිමට බල්ලො වගේ ආපහු චීනා ගාවටම යන්න උනා.

    ඔව්, මහින්ද හරියට විදේශ දුත සේවාව කළමනාකරණය කරේ නැහැ තමයි.
    මහින්ද හිතුවේ චිනේ සහයෙන් ණය ගන්නවා වගේ, එක්සත් ජාතීන්ගේ සංගමයටත් බොරු කියා කියා ඉන්න.
    එත් 2009 යුද්ධය ඉවර වෙනකොටම වගේ එංගලන්තය සැලසුම් කරලා ඉවරයි, කොහොමද පලි ගන්නේ කියල.
    අපි මොනවා කරත් උන්, උන්ගේ ප්‍රචාරණ මෙහෙයුම ක්‍රියාත්මක කරලා තිබුනේ එක නවත්වන්න අපිට අමාරුයි, මොකද ඉන්දියාව අපිත් එක්ක අවුලෙන් චීනය හන්දා.

    දැන් ඊට හපන් විදේශ සේවයක්නේ, රනිල්ගේ ළඟ නෑදෑයෙක් නේද එංගලන්තෙට යවල ඉන්නේ, එහෙන් වෙන්න ඕන ඔය ව්‍යවස්ථා කොලේ අහුලාගෙන තියෙන්නේ.
    මංගල මොකද කරේ ගිහින්, අර කොහේදෝ තිබ්බු යෝජනාවක් ඉස්මුදුනෙන් පිළිඅරගෙන ආවනේ, දැන් අරුන් එනවා මාසෙකට දෙතුන් පාරක් හොයන්න බලන්න.
    එන්නේ අපිට ආදරේට නේ.
    80 ගණන් වල ඔච්චර සිංහල මිනිස්සු මලා එක සුද්දෙක් ආවද?
    ඔය එන්නෙත් දෙමළුන්ට ආදරේකට නෙමෙයි, ඔවුන්ට වෙන අවශ්‍යතාවයක් තියෙනවා අස්ථාවර රටක් හදන්න.

    ඔව්, එජාප කාරයෝ හිතුවේ නෑ පහුගිය අවුරුදු දහයෙම මේක නැවත දිනන්න පුළුවන් වෙයි කියල.
    රනිල් වත් හිතන්න නැතිව ඇති දිනයි කියල, ඔහේ කට වාචාල කමට චීනෙට බැණබැණ හිටිය.
    කරුමෙට මෛත්‍රිපාල දිනපු නිසා නැගිටලා, දන්න කියන පරණ තිබුණු බටහිර ගැති ප්‍රතිපත්තියම කරන්න ගියා.
    පහුගිය දශක දෙක තුනේ ලෝකේ බලය හුවමාරු වුනේ කොහොමද ඇයි එහම වුනේ කියල මෙලොව හසරක් එජාපෙ හිතුවේ නැහැ, නිදාගෙන හිටියේ ආයේ නම් රනිල් ඉන්නකල් බෑ කියල.
    ඔය එජාපෙ ලොක්කොන්ට ඕන සුදුහම තියෙන එකෙක් කියන දෙයක් කරගෙන ඉන්න විතරම තමයි.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මචං මායාරත්න,

    මහින්දට අනිවාර්යෙයන් ස්තුතිවන්න වෙනන් වෙනවා යුද්ධය ඉවර කළාට....දැන් පිස්සු කියෙව්වාට චන්ද්‍රිකා පවා ඒ කාලේ රනිල්ට වඩා හොඳයි..............

    නමුත් රනිල්ට කිසිසේත් ස්තුති වන්ත විය යුතු නැත....මම ඒක කෙලින්ම කියනවා....රනිල් තමයි මේ රටේ යුද්ධය හා අර්බුධයට නෝවේට ඕන ඕන විදිහට ඇඟිලි ගහන්න ඉඩ දීලා..........මේක ජාත්‍යන්තරකරණය කළේ................අද අපට මූණ දෙන්න වෙන යුධ අපරාධ චෝදනා වල මූලයත් එදා රනිල් ගෙන්න ගත්ත නෝවේ හා බලවත් කරපු එන්ජිඔ රැළ

    Mahinda won the war not because of RW, but in spite of RW

    Respect your thought buddy carry on ur story :yes:
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Liyapan puthaa liyapan.. godak dewal igena gaththa api danna karunu walata amatharawa. TFS! rep added machan
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    මෙයේ රනිල් ප්‍රබාකරන්ට රට බෙදල දෙන්න ට්‍ට්‍රයි කරන කොට එහෙ
    ගෝඨාබය - යුද්දෙට බයේ ඇමෙරිකාවට පැනලා පෙට්‍රල් ෂෙඩ් එකක ප්‍රෙටල් ගහනවා
    බැසිල් -එදාවේල හොයාගන්න ඇමෙරිකාවේ සෙවන් ඉලාවන් එකක වැඩ කරනවා
    මහින්ද - අගමැති කම ගන්න බලාගෙන අනුර බන්දරනයකගෙන් පුක්ෂණය වෙනවා
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,640
    13,355
    113
    මල්ලි නියමයි ලෙසටම ලියනවා
    මේකේ අන්තිම ටිකේදි අපේ නාමල් සර් යෝෂිත සර් ච්චි සර්ලවත් එකතුකරන්න අවසන් සටනට දායකත්වය සැපයුවා කියල
    නැතුව බැනේ මල්ලි මහිදගෙන් පස්සේ රට බාරදෙනකොට පොඩි ගම්මාකුත් තියෙන්න එපයි මල්ලි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙයේ රනිල් ප්‍රබාකරන්ට රට බෙදල දෙන්න ට්‍ට්‍රයි කරන කොට එහෙ
    ගෝඨාබය - යුද්දෙට බයේ ඇමෙරිකාවට පැනලා පෙට්‍රල් ෂෙඩ් එකක ප්‍රෙටල් ගහනවා
    බැසිල් -එදාවේල හොයාගන්න ඇමෙරිකාවේ සෙවන් ඉලාවන් එකක වැඩ කරනවා
    මහින්ද - අගමැති කම ගන්න බලාගෙන අනුර බන්දරනයකගෙන් පුක්ෂණය වෙනවා

    මල්ලි නියමයි ලෙසටම ලියනවා
    මේකේ අන්තිම ටිකේදි අපේ නාමල් සර් යෝෂිත සර් ච්චි සර්ලවත් එකතුකරන්න අවසන් සටනට දායකත්වය සැපයුවා කියල
    නැතුව බැනේ මල්ලි මහිදගෙන් පස්සේ රට බාරදෙනකොට පොඩි ගම්මාකුත් තියෙන්න එපයි මල්ලි

    රිදිල්ලේ තරම :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මල්ලි නියමයි ලෙසටම ලියනවා
    මේකේ අන්තිම ටිකේදි අපේ නාමල් සර් යෝෂිත සර් ච්චි සර්ලවත් එකතුකරන්න අවසන් සටනට දායකත්වය සැපයුවා කියල
    නැතුව බැනේ මල්ලි මහිදගෙන් පස්සේ රට බාරදෙනකොට පොඩි ගම්මාකුත් තියෙන්න එපයි මල්ලි

    වඳ රිලවගේ පැට්කිරිය මතක් කරනකොට රිදෙනවා නේද මල් පොන්නයට .මේව බල බල අඬන්නේ නැතිව පල ගිහින් වඳ රිලවගේ පුස් ඇටේ සුප්පු කරපන්
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    වඳ රිලවගේ පැට්කිරිය මතක් කරනකොට රිදෙනවා නේද මල් පොන්නයට .මේව බල බල අඬන්නේ නැතිව පල ගිහින් වඳ රිලවගේ පුස් ඇටේ සුප්පු කරපන්
    ammoo koomada eeka...Kota uyaa???
     
    • Like
    Reactions: KOTA NIHAL

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    පට්ටම ත්‍රෙඩ් එකක් මචන් මේක බුක්මාක් කර ගත්තා අපේ ගොඩක් එවුන් දන්නේ නැති දේවල් උබ කියලා තියෙනවා සාක්ෂි එක්කම :) සමහර එවුන්ට ලොකුවටම රිදිලා වගේ :lol: මුල ඉදලම කියවගෙන එද්දී තමා ආතල් එක :rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මල්ලි නියමයි ලෙසටම ලියනවා
    මේකේ අන්තිම ටිකේදි අපේ නාමල් සර් යෝෂිත සර් ච්චි සර්ලවත් එකතුකරන්න අවසන් සටනට දායකත්වය සැපයුවා කියල
    නැතුව බැනේ මල්ලි මහිදගෙන් පස්සේ රට බාරදෙනකොට පොඩි ගම්මාකුත් තියෙන්න එපයි මල්ලි

    උඹ බය නොවී ඉඳපන්. ආයෙත් UNPඑක අවුරුදු 10 කින් මෙහා බලේට එන්නෙ නෑ. :rofl::rofl:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    මල්ලි නියමයි ලෙසටම ලියනවා
    මේකේ අන්තිම ටිකේදි අපේ නාමල් සර් යෝෂිත සර් ච්චි සර්ලවත් එකතුකරන්න අවසන් සටනට දායකත්වය සැපයුවා කියල
    නැතුව බැනේ මල්ලි මහිදගෙන් පස්සේ රට බාරදෙනකොට පොඩි ගම්මාකුත් තියෙන්න එපයි මල්ලි

    mal ponnayekta hodatama ridila wage :rolleyes::rolleyes::rolleyes:
    paw ooii :lol::lol::lol::lol: