රනිල් ගේ සටන් විරාමය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    අන්තිම කොටසට සයිටම් එකේ කෑල්ලකුත් මේකට එකතු කරන්න එතකොට තවත් රසවත් වෙයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බං කෙනෙක් ඇත්තක් කියන කොට ඒකට ජෝක් කරන්නේ? ඇයි උඹලට ඇත්තට ඇත්තක් කියන්නත් වැරැද්දකට වැරැද්දක් කියන්නත් කොන්දක් නැත්තේ. උඹලා දේශපාලන පක්ෂ බද්දට අරන්, ඒකයි උඹලට ස්වාධීනව යමක් දිහා බලන්න බැරි. අපිත් දන්දය දෙනවා තමයි. නමුත් අහවල් පක්ෂයක් කියලා දෙයක් නැහැ. එක එකා පස්සේ දීගෙන යන්නේ නැහැ උඹලා වගේ.

    සිරාවට බන් අපි යුද්දේ නිසා කොච්චර දුක් වින්දද.. මනුස්සයෙක්ට මැරෙන්න ප්‍රාර්ථනා කරන්න හොද නෑ ඒත් ඇයි මේ වගේ රටට වින කරන උන් ජිවත් වෙලා ඉන්නේ තවත්. ඒ කාලේ බෝම්බ සද්දෙට ගෙවල් අස්සේ හැංගිලා හිටපු උන් දැන් එනවා කොටින්ගේ ලොවන්න :angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අන්තිම කොටසට සයිටම් එකේ කෑල්ලකුත් මේකට එකතු කරන්න එතකොට තවත් රසවත් වෙයි

    ඇයි බන් මේ භුමිතෙල් වැදුණු ගැරඬියෙක් වගේ දඟලන්නෙ:rofl:
     
    DIPLOMATIC IMMUNITY පාවිච්චි කරමින් හිතෙන හිතෙන විදිහට කොටි තමන්ට අවශ්‍ය දේ යුරෝපයෙන් ගෙනාවා........
    ඒ එක්කම එහෙම ගිය ගමනකදි තමිල් සෙල්වම්, නෝවේ විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ..........කෙලින්ම විදේශ ආධාර තම සංවිධානයට ලබාගන්න තියන හැකියාව හදලා දෙන්න කියලා.....
    ඔන්න ඔහොම තමයි කොටින්ව රනිල් ජාත්‍යන්තරයෙන් කොන් කළේ....ලොල් තමා
    තමිල් සෙල්වම් ගෙන් අන්තිමට ගුවන් හමුදාව පලිය ගත්තා 2007 දි මැන් ගේ බන්කරයට බෝම්බයක් දැම්මේ ගුවන් හමුදාවයි.​

    Tamilselvan%20with%20Airforce%20helicopter.jpg
     
    • Like
    Reactions: sarika406
    කොටි යුරෝපා සංචාර වලදී සැහෙන ප්‍රයෝජන ගත්තා.....ඒ විතරක් නෙමෙයි නෝවේජියන් කාරයෝ කොටින්ව පිළිගත්තේ රතු පලස එලලා...........
    ඒ අතරම කොටින්ව එක්ක ගෙන ගියා නෝවේජියානු හමුදා කඳවුරක් නිරීක්ෂණය කරන්න.........මේක ගැන පස්සේ සෝල්හයිම් කිව්වේ රනිල් අනුමැතිය දුන්න නිසා කියලා.......මම නම් හිතන්නේ නැ රනිල් ගෙන් අනුමැතිය ගන්න තරම් වත් නෝවේ කාරයෝ වෙහෙසුණා කියලා


    මේ තියෙන්නේ හමුදා කඳවුරට කොටින්ව ගෙනිච්ච විඩියෝ එක........ඒකේ තියනවා....කොටි හා නෝවෙ හමුදා පිරිස එකට

     
    • Like
    Reactions: sarika406
    NGO හෙවත් රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ නෝවේජියානුවන්ගේ පට්ට ගේම් ප්ලැනක්..............කොටිත් ඉගෙන ගත්තා උන්ගෙන්.........උනුත් පටන් ගත්තා එකක්.......TRO කියලා...ඒක ටිකක් පරණයි...80 ගණන් වල..............නමුත් ඒක මොඩනයිස් කරන්න ඉගෙන ගත්තා.........
    TRO – Tamil Rehabilitation Organization

    රනිල් 2002 දි කොටින්ගේ TRO එක නීත්‍යානුකුල කරලා රට ඇතුළේ වැඩ කරන්න ගත්තා.....නමුත TRO කියන්නේ විදේශයන්ව වල කොටි අරමුදල් එකතු කරන සංවිධානයක්.........ඒ TRO එක ලංකාවට ඇවිත් දෙමළ ජනතාව නැවත පදිංචි කරනවා කියන නාමයෙන් පටන් ගත්තා අළුත් වැඩක්..........
    ඒ තමයි ත්‍රිකුණාමල නාවික වරාය වටේ මහ විරු පවුල් පදිංචි කරවා ගම්මාන හදන එක...........ඒකෙන් ත්‍රිමලේ වරායේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වුණා..............
    නැගෙනහිර නාවික ආඥාපති කරන්නාගොඩ ඒකට තදින් විරුද්ධ වුණා...නමුත් රනිල් ඒක නවත්වන්න මැදිහත් වුණේ නැ................අන්තිමට 2003 රනිල් ගේ ආණ්ඩුව එලවනකම් වැඩේ සිද්ධ වුණා
    මේ TRO සංවිධායට නෝවේ කාරයෝ විසින් 2005 වසර ඇතළත පමණක්.........නෝවේජියානු ක්‍රෝනර් මිලියන 15ක් දීලා තියනවා............කොහොමද?
    අන්තිමට මහින්ද රජය යටතේ මේක ආපහු තහනම් කළා........පස්සේ 2007 දී ඇමරිකාව විසිනුත් තහනම් කළා

    1583280_Tamil%20Rehabilitation%20Organization.png
     
    • Like
    Reactions: sarika406
    මේ කාලය ඇතුළත සාම සාකච්ඡා පට්ට ලෙස යනවා කියලා මිනිස්සුන්ව මුලාවට පත් කරන්න නෝවේ රට වෙහෙසුණා.............ඒ සඳහා බෞද්ධ පන්සල් වලට සල්ලි දෙන්න ගත්තා, එන් ජි ඔ වලට සල්ලි දුන්නා............තව සිවිල් සමාජ ක්‍රියාකාරීන් කියන සත්ව කොට්ටාශයට සල්ලි දුන්නා..
    ඒ විදිහට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පාක්‍ය සෝති සරවනමුත්තු, සාම කවුන්සිලයේ ජෙහාන් පෙරේරා, ඉන්ටර්නැෂනල් ඇලර්ට් කියන එකේ කුමාර් රූපසිංහ ට මුදල් මිලියන ගණනින් දුන්නා
    මිලින්ද මොරගොඩ පදනමට සල්ලි දුන්නා, උපුල් ජෝසෆ් ප්‍රනාන්දුට දුන්නා.......ඔය වගේ සැහෙන කොටසකට නෝවේ මගින් සල්ලි දීලා...රටේ ජනතාව අන්ධකාරයේ තබන්න කටයුතු කළා​
     
    ඒ අතරේ කොටි ත්‍රිමලේ වරාය වට කරගෙන කැම්ප් ගහන්න ගත්තා............ඒක තමයි රනිල් ගේ අමාත්‍යංශ චන්ද්‍රිකාට 2003 දි පවරග්නන වුණු මනිරාසකුලම් කැම්ප් ප්‍රශ්නය...........ඒ එක කැම්ප් එකක් විතරයි.........නමුත් ත්‍රි මලේ වටකර ගෙන කැම්ප් 18ක් ගැහුවා...කොටි....ඒ කැම්ප් ඔක්කොම ගැහුවේ රජයේ පාලන පෙදෙස් වල.........
    දැන් මේ අයට යන්න කියලා කිව්වට යන්නේ නැ.......උන් කියනවා මේ කැම්ප් කලින් ඉඳන් තිබ්බා කියලා.........ඒ වුණාට සටන් විරාම කමිටුව පවා පිළිගත්තා මේ කැම්ප් කලින් තිබ්බේ නැ මේවා රජයේ පාලන පෙදෙස් කියලා.......
    අන්තිමට වුනේ ත්‍රිකුණාමලය වට කරගෙන කැම්ප් 18ත් තියනවා කොටින්ගේ......සාම්පූර් කොටි කඳවුර ඉඳලා long range weapons හයි කලොත් කොටින්ට පුළුවන් ත්‍රිමලේ වරායට එන නැව් ඔක්කොම ටාගට් කරන්න.............
    ත්‍රිමලේ වට කරගෙන කොටි කැම්ප් උගුලක් හදන්න කොටින්ට පුළුවන් වුණා......මේක කලේ සටන් විරාම ගිවිසුම හොඳින් පාවිච්චි කරගෙන.........
    ...


    sitrep.jpg
     
    • Like
    Reactions: sarika406

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වැඩේ කියන්නේ මේ ඇත්ත පිලිගන්න කැමති නෑ UNPපොන්නයො ටික බං..මොකද උන්ට අම්ම තාත්තට වඩා මේ රටට වඩා උන්ට UNP 1 වටිනවා...
    සීරිකොතේ සෙට්1 කෝ නෑනෙ මේවට මුකුත් කියන්නේ
     
    • Like
    Reactions: Capital_M and asbw
    කොටින්ගේ සැලසුම වුනේ මොකක්ද?
    ත්‍රිමලේ වරයා කියන්නේ රටේ ආරක්ෂක මර්මස්ථානයක්........
    යුද්ධය කාලේ යාපනයට සෙනඟ ගෙනිච්චේ ආයුධ ගෙනිච්චේ ත්‍රිමලේ වරායේ සිට..........
    යාපනය යුද්ධයේ දී ත්‍රිමලේ සැහෙන ප්‍රයෝජන වුණා.............ඒ නිසා කොටි සැලැස්ම වුනේ ත්‍රිමලේ අඩපණ කිරීම......හෝ අල්ලා ගැනීම.........
    අල්ලා නොගත්තත් අඩපණ කිරීමේන අනාගතයේ දී යාපනය සෑහෙන අනාරක්ෂිත වෙනවා........
    ඊළඟ යුද්ධයට ඒක වාසියි..

    රනිල්ට මේ කිසි දෙයක් ගාණක් වුනේ නැ...........උගෙ හිතේ ඇමරිකාව තරවටුවක් කළාම කොටි යුද්ධය නවත්වයි කියලා......නමුත් ඇත්තටම වුනේ කොටි කරන හැම වැරදි වැඩක්ම විවේචනය කරලා ඇමරිකාව ප්‍රකාශයක් නිකුත් කරන එක විතරයි.........
    තත්ත්වය එන්න එන්නම දරුණු වුණා........

    කරන්නාගොඩට කරන්න දෙයක් තිබ්බේ නැ...........චන්ද්‍රිකාට දැනුම් දුන්නා......ඒ මාර්ගයෙන් කදිරගාමර් දැන හඳුනාගන්න ලැබුණා........මේක ගැන හොඳම විස්තරය කදිරගාමර්ට කිව්වා..........

    Navy%20Commander%206.png.jpg


    1204477187speech.jpg

    කදිරගාමර් කරන්නාගොඩට ගෙදරටම එන්න කියලා මේ ගැන හැදැරුවා..........ඊට පස්සේ මාධ්‍ය හමුවක් කැඳවලා මේ විස්තර සියල්ල දුන්නා........ඉන්දියාව පවා පවතින ආරක්ෂක තත්ත්වය ගැන දැනුවත් කළා..........මේ ගැන රට දැනගත්තේ ඉන්පසුවයි
     
    • Like
    Reactions: sarika406

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොනිල් මැතිදු කොච්චර සේවයක් කරලා තියෙනවද රටේ මිනිස්සුන්ට. මේ මනුස්සය බය නැතිව කියන්නේ ඒ සේවයේ තරම් :yes:


     
    • Like
    Reactions: asbw
    මේ ගැන පත්තරවල යන්න ගත්තාම රටේ පවතින ත්‍රිමලේ ආරක්ෂක තත්ත්වය ගැන සැළකිලිමත් වෙනවා වෙනුවට රනිල් හා එජාප රජය කළේ..............කරන්නාගොඩට පහර දේනනට කටයුතු කිරීමයි.....
    ඒ අනුව රුපවාහිනියේ සති 4ක් පුරා කරන්නාගොඩ කියන බිය ගුල්ලා විසින් රටේ එජාප රජයේ සාර්ථක සටන් විරාම ගිවිසුම හා සාම සාකච්ඡා බිඳ වීමට බොරු කියන බව පෙන්වමින් වැඩසටහනක් කළා.........
    අන්තිමට කරන්නාගොඩ ට විරුද්ධව එජාප රජය මඩ ගැහුවා.......එජාපය නම් මඩ..මඩ නම් එජාපය.......
    අන්තිමට මේ ගැන සෑහෙන සිත් බිඳුණු කරන්නාගොඩ කදිරගාමර්ට මේ ගැන කිව්වා............නොමිලේ නීතිඥවරයෙකු හොයලා දුන්නා......කරන්නාගොඩට රුපවාහිනියට විරුද්ධව නඩු දාන්න කියලා​
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    කතාව ලස්සනට ලියල තියෙනවා
    කියවගෙන් යනකොට හරි ලස්සනයි එත්
    ගැලපීම පොඩ්ඩක් මදි වගේ
    එතෙක් මෙතෙක් කිසිම ආණ්ඩුවක් කොටි තහනම අයින් කරලා නෑ
    ඒවගේ තව ගොඩක් අඩුපාඩු තියෙනවා
    ඒ ටිකත් හදාගෙන ඊලග කොටස ලියන්නන
    ඔය අලි කොටි ගිවිසුම අදුරුදු ගානක් පට්ටගපු එකක් නිසා ටිකක් බොරින් වෙන්නේ නැති විදිහට ලියන්න. ෆොන්සේකගේත් කොටි සබදතාවක් තිබුන වගේ කැල්ලක් මේකට එකතු කරොත් ඔය බොරින් ගතිය නැතිවෙලා යයි.
    අන්තින්මටම මහින්ද /ගෝට තනියම යුද්දේ ඉවර කරපුවිදිහට ලියල එත් ජාතියේ අවාසනාවකට ජනවාරි 8 අයෙත් මැරිච්ච කොටි නැගිටලා ඇමෙරිකන් කරොත් එක්ක එකතුවෙලා එගොල්ලොන්ව පරද්දල දැම්ම වගේ අවසානයක් එකතු කරොත් පාඨකයෝන්ගේ හිත්වල මහින්ද / ගොට අයේ ගේමු වගේ හැගීමක් ඇතිකරලා ලස්සන අවසානයක් දෙන්න පුළුවන් වෙයි
    ගුඩ් ලක් !!!!

    නිකන් බොරුවට සිරිකොතේ ගූ හෝදන්න යන්නෙ නැතුව හිටපං
    රනිල රට පාවල දෙන්න ගියහැටි උබට තේරුනේ නැති උනාට මනුස්සයන්ට තේරෙනව
    නිකන් මෙතන බොරුවට හෑලි නොදා පල
     
    • Like
    Reactions: asbw and lasankandy

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    බාලායියා ආවට පස්සේ ප්‍රභාකරන් ගේ පළවෙනි මාධ්‍ය හමුව තිබ්බා..
    මෙයා කැලේ හැංගිලා ඉන්න ත්‍රස්ත නායකයෙක් නොවේ........ජනතාවක් නියෝජනය කරන රාජ්‍ය නායකයෙක්...මෙන්න මේක තමයි පණිඩුවය....දැන් අපි හොඳයි.....ජාත්‍යන්තරය අපිව පිළිගන්න ඕන


    hqdefault.jpg

    මේවා අමතක උනු උන්ට මතක් කරලා දෙන එක සැහෙන්න වටිනවා බන් පොනිල කරපු තරමක් කලේ මේ රටට කෙලවන වැඩ එහෙම බල්ලෙකුට් තමා අපේ ගොන් හුට්ටිගේ පුතාල කතිරේ ගැහුවේ .වෙන මොකුත් නෙමේ පොන්න කම
     
    • Like
    Reactions: asbw and vito
    හැබැයි කරුණු සොයා බැලුවාම කරන්නාගොඩ විසින් මේ විදිහට ත්‍රි මලේ අවට කොටි කඳවුරු සෑදීම ගැන රනිල්ට 2003 මුල් කාලයේ ඉඳන් කරුණු දක්වා තිබෙනවා.............ඒ සියල්ල නොසළකා හරින්න රනිල් කටයුතු කර ඇත.....
    සටන් විරාම ගිවිසුමට අනුව කොටින්ට ඉඩ දුන්නා මුහුදු ගමනාගමනයේ යෙදෙන්න සටන් විරාම නිරීක්ෂකයෝ ඇතුව....
    ඉතින් ගිවිසුම අත්සන් කරලා මාස කිහිපයකින් නාවික හමුදාවට ආවා ඉල්ලීමක්...
    ඒ තමයි මුලතිව් ඉදන් වාකරේ දක්වා යන මුහුදු කොටි බෝට්ටු වලට අවසර දෙන්න කියලා.......ඒ අය යන්නේ වන්නියේ ඉන්න නැගෙනහිර කොටින්ව ගෙවල් වලට ගෙනියන්න ඕන නිසා ලු........
    ඉතින් සාමය හා සහජීවනය ඇති කරන්න ඒකට ඉඩ දුන්නාලු........
    කොටි ඔය විදිහට ටික දවසක් ගිහින්....අළුත් සෙල්ලමක් පටන්ගත්තා..........
    ඒ තමයි මුලතිව් වලින් නගින කොටි වාකරේට නොගිහින් සාම්පූර් හරියෙන් බහිනවා ලු.........මේ වෙන කොට සටන් විරාම කමිටුවේ අයත් බෝට්ටු වල හිටියේ නැ..................ආපහු එන ගමනුත් කොටසත් බහිනවාලු.........
    ඔන්න ඔහොම තමයි සාම්පූර් අවට කොටි කදවුරු හැදුවේ.......
    මේ ගැන රනිල්ට කිව්වාම හිනා වෙලා ගොන් විහිලුවක් කියලා නිකම් හිටියාලු

    z_p11-Millitary1.jpg
     
    Last edited:
    • Like
    Reactions: sarika406
    සාම්පූර් කොටි තර්ජනය ඉතා භයානක තත්ත්වයක්........නැවත යුද්ධයකට ගියා නම් ශ්‍රී ලංකා හමුදාව අපහසුතාවයට පත් කරන්න ඕන නම් ඊළම හදන්න පුළුවන් තත්ත්වයට ගේන්න කොටි කටයුතු කළා.......
    ත්‍රිමලේ නැති වුනොත් යාපනය අල්ලාගන්න කොටින්ට පුළුවන්........ඊට පස්සේ නැගෙනහිර වෙනත් පළාත් අල්ලා ගැනීම කජ්ජක් නොවේ.................ඊටත් පස්සේ ඊළම තමයි................අවශ්‍ය මොනාද? ජාත්‍යන්තර පිළිගැනීම!
    ආ ඒක නෝවේ රනිල් එක්ක එකතු වෙලා අරන් දෙනවා​

    ---
    අන්තිමට සාම්පූර් නිදහස් කරගත්තේ මහින්ද ආවටත් පස්සේ...............කොටි ෆොන්සේකාට බෝම්බ ගහපු වෙලාවේ....ආණ්ඩුව කළේ සාම්පූර් පැත්තට ගුවනින් හා රොක්ට ප්‍රහාර වලින් ප්‍රහාර එල්ල කිරීම............ඇත්තටම සාම්පූර් වලින් තමයි යුද්ධය පටන් ගත්තේ මාවිල් ආරුවෙන්ටත් වඩා
     
    Last edited:
    • Like
    Reactions: sarika406
    ඒ විතරක් නම් මදැ..............
    රනිල් රජයයි, නෝවෙ කාරයොයි එකතු වෙලා කොටින්ට බලවත් සන්නිවේදන උපකරණ ගෙනත් දුන්නා..........
    2002 ඔක්තෝම්බර් වලදි අගමැති කාර්යාලයෙන් ආරක්ෂක ලේකම්ට ලිපියක් ආවා........ඒකේ කියවුනේ කොටින්ගේ බඩු වගයක් සිංගා වල ඉඳන් කොළඹ වරායට එනවා..............ඒකට අවසර දීලා අවශ්‍ය වැඩ කටයුතු කරන්න කියලා........
    ඔස්ටින් අන්කල් මෝඩ වැඩ කළාට අවංක පොර.........
    ඔස්ටින් අංකල් ඉතින් විදුලි සංදේශ නියාමන එකේ පොරකුත් එක්ක කොටින්ගේ බඩු ලිස්ට් එක චෙක් කළා.........විදුලි සංදේශ එකේ පොර කිව්වා මෙන්න මේ ලොකු මිල අධික භාණ්ඩය VSAT කොටින්ට දෙන්න එපා කියලා........
    ඉතින් ආරක්ෂක අමාත්‍යංශයෙන් මේ VSAT එකට තහනම් දැම්මා
    ඉතින් ඒවා වරායට ආව දවසේ අපේ ඔස්ටින් උන්නැහැ ගියාලු..........ගිහින් චෙක් කළා ලු .......මෙන්න බොලේ තහනම් කරපු හැබැයි සිංගා වලින් පටෝනවා කියලා කිව්ව VSAT එක නැ........
    ඒක ගන්න කවුද ආවේ? නෝවේජියානු තානාපති කාර්යාලය!
    උන් ටික කිව්වා මේවා ඒ අයටයි ගන්නේ කියලා.........ඔස්ටින් උඩ බිම බැලුවාලු ඇයි මේ බොරු කියන්නේ කියලා........ඒ වුණාට මේවා එම්බසි වැඩ වලටයි ගෙන්නුවේ කියලා කොටින්ගේ බඩු ටික බද්දක් නොගෙවාම ගත්තා...........
    දැන් ඉතින් ඒවා ටික නෝවේ කාරයෝ කොළඹ තියන සාම කාර්යාලයට භාර දුන්නා...........එතනින් කොටි නියෝජිතයෙකුට දුන්නා.........ඊට පස්සේ හමුදා ට්‍රක් එකක දාලා වවුනියාවේ ගෙනිහින් එහෙ සාම කාර්යාලයට දුන්නා.............ඒ සාම කාර්යාලයෙන් පස්සේ දවසේම කොටි පුලිදේවන් ඇවිත් ගත්තා...............වැඩෙ කියන්නේ ඒ ලිස්ට් එකේ අර කලින් තහනම් කරපු VSAT එක තිබීමයි..................
    කොහොමද?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    අන්තිම කොටසට සයිටම් එකේ කෑල්ලකුත් මේකට එකතු කරන්න එතකොට තවත් රසවත් වෙයි

    පල කාලකන්නිය පුක නොදී