දැන් VSAT එකත් ගත්තා කොටින්ට හරි හැපි..........
මේ ගැන ජනාධිපතිනියයි, විපක්ෂයයි සැහෙන්න රනිල්ගෙන් ප්රශ්න කරන්න ග්තතා.............
රනිල් කිව්වා.....මේ අය සන්නිවේදන උපකරණ ගත්තේ සාමය ගැන දෙමළ ජනතාවට දේශනා තියන්නයි කියලා...........
ඒ විතරක් නෙමෙයි......ඒ උපකරණ රජය යටතේ ලියාපදිංචි කරන්න කියලත් කොටි ඉල්ලුවා ලු...බලන්න ඒක රජයේ නියමය පිළිගැනීමක් නේ කියලා රනිල් සතුට පල කළා.............
එතකොට විපක්ෂයෙන් ඇහුවා එතකොට කොටි සාම සාකච්ඡා වලින් අයින් වුනොත් ඔය සන්නිවේදන උපකරණ සාමය සඳහා පාවිචචි නොකළොත් කියලා............ඒකට රනිල් කියනවා අපි ලයිෂන් එක කැන්සල් කරනවා කියලා....................ඉතින් ගොනෝ සන්නිවේදන උපකරණ ගෙනිච්චට පස්සේ තොපෝ ලයිසන් එක අරන් පු* ගහ ගත්තාත් කොටින්ට හානියක් වෙනවද?