saradiyel1,
මේකේ මැද්දට පනින, තමන් ගැන තිබෙන හීනමානය නිසා තම වර්ගයාට වෛර කරන සිංහලුන්ට උත්තර දෙන්න ගිහින් කතාව පටලවන් නැතිව, එක දිගට ලියාගෙන යන්න.
දෙමළුන්ට වෙන අසාධාරණය වෙන්නේ ඉන්දියාවේ මිසක් ලංකාවේ නෙමෙයි, මහා ලොකුවට ඉතිහාසය ගැන කියවගෙන එන කොටි-හිතාවාදින් 83න් නේ ඉතිහාසය ආරම්භ කරන්නේ.
ඊට කලින් සිංහල ජනතාව අතිමහත් බහුතරයක් වුන රටේ රාජ්යසේවය දෙමල කතා කරන බහුතරයක් අතින් පාලනය වුන ඉතිහාසයවත්, ඊටත් කලින් දුම්කොළ වගා කරන්න ලංකාවට ගෙනාපු දෙමළුන් ගැනවත් ඔවුන් වචනයක් කතා කරන්නේ නැහැ.
ඒ නිසා ඔවුන්ට උත්තර දෙන්න ගිහින් මේ ලියාගෙන යන එක පටලවන්න එපා.