රනිල් ගේ wife ට අදට 50 යි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    කලු පූසා;17001787 said:
    ranil 95 indan gahanawalu no result pus wedi

    Machan lontha katha kiyanna epa. Couple ekakata lamayek na kiyanne un denna widawanawa henata. E ayawa balaganna kauruwakwath na. Daru hurathal balanna na. Unta wihilu karana ponna wade karanna epa :angry:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA

    :yes::yes::yes:

    ඒක ඇත්ත...

    ලංකාව වගේ රටකට දරුවෝ නැති කෙනෙක් නායකයෙක් වෙන එක රටට හොඳයි. දැනටමත් දරුවෝ තුන්දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා පුතාලට රේසිං කාර් වලට අරකට මේකට වියදම් කරන හැටියට දරුවෝ නැති නායකයෙක් තමයි ලංකාවට හොඳ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :yes::yes::yes:

    ඒක ඇත්ත...

    ලංකාව වගේ රටකට දරුවෝ නැති කෙනෙක් නායකයෙක් වෙන එක රටට හොඳයි. දැනටමත් දරුවෝ තුන්දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා පුතාලට රේසිං කාර් වලට අරකට මේකට වියදම් කරන හැටියට දරුවෝ නැති නායකයෙක් තමයි ලංකාවට හොඳ.

    අන්න කතාව! :D 100%ක්ම එකඟයි!
     
    රනිල්ට ළමයි නැහැ කියල හිනාවෙන කට්ටිය ගෙන් අහන්නේ? එතකොට සජිත්ට කීයක් ඉන්නවද? :rofl::rofl::rofl:

    රනිල්ගේ දේශපාලනේට wife ඇදගන්න එපා. ඒ ගොල්ලොන්ගේ පුද්ගලික ජීවිතෙනේ.

    1zzjogm.jpg

    :P
     
    • Like
    Reactions: Freeway90

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    රත්තරං;17001158 said:
    මහින්දගේ චීන නෝනානම් කලේ මීහරක් තුන් දෙනෙක් වදාපු එක විතරයි

    :yes:
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    :yes::yes::yes:

    ඒක ඇත්ත...

    ලංකාව වගේ රටකට දරුවෝ නැති කෙනෙක් නායකයෙක් වෙන එක රටට හොඳයි. දැනටමත් දරුවෝ තුන්දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා පුතාලට රේසිං කාර් වලට අරකට මේකට වියදම් කරන හැටියට දරුවෝ නැති නායකයෙක් තමයි ලංකාවට හොඳ.

    :yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,921
    113
    Dubai
    maithreewickramasinghe-colombo-telegraph2.jpg

    මේ කැලේ පැත්තේ ඉදලා එන්නේ කොහේ ගිහින්ද බන්? :eek: කක්කි දාන්න ගිහින්ද? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ උපන් දිනයක් වේවා මැඩම්!!!

    චාටර් වෙච්ච නැති අතලොස්සක් දේශපාලක බිරින්දෑවරුන් ගෙන් කෙනෙක් එතුමිය....
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA
    සුබ උපන් දිනයක් වේවා මැඩම්!!!

    චාටර් වෙච්ච නැති අතලොස්සක් දේශපාලක බිරින්දෑවරුන් ගෙන් කෙනෙක් එතුමිය....

    :yes::yes::yes:
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    මමත් මෙයාව දැකල එහෙමනම් නැහැ නමුත් කැළණි කැම්පස් එකේ ඉන්න කට්ටියනම් කියනවා හරිම නිහතමානී කෙනෙක් කියලා මොකද මොනවා උනත් ලංකාවේ දෙවෙනියට වැදගත්ම පුරවැසියාගේ බිරිද නේ මෙයා, උගත් කමෙනුත් අපේ පලවෙනියගේ එක්කෙනාට වඩා උගත්න ඒ වගේම ලෝකේ ගොඩක් රටවලින් තනි පුද්ගලයෙක් විදියට පිළිගැනීමක් තියන කෙනෙක්නෙ, ඉතින් එහෙම එකේ මෙයට කොහොම රගන්න පුලුවන්ද නේ...?
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    සුබ උපන් දිනයක් වේවා මැඩම්!!!

    චාටර් වෙච්ච නැති අතලොස්සක් දේශපාලක බිරින්දෑවරුන් ගෙන් කෙනෙක් එතුමිය....

    :yes: