කලු පූසා;17001787 said:ranil 95 indan gahanawalu no result pus wedi

Machan lontha katha kiyanna epa. Couple ekakata lamayek na kiyanne un denna widawanawa henata. E ayawa balaganna kauruwakwath na. Daru hurathal balanna na. Unta wihilu karana ponna wade karanna epa![]()

ඒක ඇත්ත...
ලංකාව වගේ රටකට දරුවෝ නැති කෙනෙක් නායකයෙක් වෙන එක රටට හොඳයි. දැනටමත් දරුවෝ තුන්දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා පුතාලට රේසිං කාර් වලට අරකට මේකට වියදම් කරන හැටියට දරුවෝ නැති නායකයෙක් තමයි ලංකාවට හොඳ.
100%ක්ම එකඟයි! රනිල්ට ළමයි නැහැ කියල හිනාවෙන කට්ටිය ගෙන් අහන්නේ? එතකොට සජිත්ට කීයක් ඉන්නවද?
රනිල්ගේ දේශපාලනේට wife ඇදගන්න එපා. ඒ ගොල්ලොන්ගේ පුද්ගලික ජීවිතෙනේ.

රත්තරං;17001158 said:මහින්දගේ චීන නෝනානම් කලේ මීහරක් තුන් දෙනෙක් වදාපු එක විතරයි

ඒක ඇත්ත...
ලංකාව වගේ රටකට දරුවෝ නැති කෙනෙක් නායකයෙක් වෙන එක රටට හොඳයි. දැනටමත් දරුවෝ තුන්දෙනෙකුගේ ආඩම්බරකාර තාත්තා පුතාලට රේසිං කාර් වලට අරකට මේකට වියදම් කරන හැටියට දරුවෝ නැති නායකයෙක් තමයි ලංකාවට හොඳ.

සුබ උපන් දිනයක් වේවා මැඩම්!!!
චාටර් වෙච්ච නැති අතලොස්සක් දේශපාලක බිරින්දෑවරුන් ගෙන් කෙනෙක් එතුමිය....

සුබ උපන් දිනයක් වේවා මැඩම්!!!
චාටර් වෙච්ච නැති අතලොස්සක් දේශපාලක බිරින්දෑවරුන් ගෙන් කෙනෙක් එතුමිය....