මොල කාරයෝ ඉන්නෙ නෑ සජිත් ලා එක්ක
EVC Well-known member Sep 15, 2008 29,041 21,254 113 Aug 21, 2024 #41 මොල කාරයෝ ඉන්නෙ නෑ සජිත් ලා එක්ක
prasanna1992 Well-known member Apr 18, 2018 1,506 2,478 113 කොලොම්තොට Aug 21, 2024 #42 EVC said: මොල කාරයෝ ඉන්නෙ නෑ සජිත් ලා එක්ක Click to expand... මම මුල ඉදන්ම කිවුවේ සජිත් රනිල් දෙපැත්තට වෙලා කරන සෙල්ලමෙන් වාසිය යන්නේ අනුරට සරලව කිවුවොත් ලක්ෂ 60ක් රනිල්ටයි සජිත්ට තියෙනවා කියලා හිතුවොත් දෙන්නා එකතු වුනොත් ඡන්ද ලක්ෂ 80 ගන්න පුළුවන් Reactions: EVC
EVC said: මොල කාරයෝ ඉන්නෙ නෑ සජිත් ලා එක්ක Click to expand... මම මුල ඉදන්ම කිවුවේ සජිත් රනිල් දෙපැත්තට වෙලා කරන සෙල්ලමෙන් වාසිය යන්නේ අනුරට සරලව කිවුවොත් ලක්ෂ 60ක් රනිල්ටයි සජිත්ට තියෙනවා කියලා හිතුවොත් දෙන්නා එකතු වුනොත් ඡන්ද ලක්ෂ 80 ගන්න පුළුවන්
EVC Well-known member Sep 15, 2008 29,041 21,254 113 Sep 3, 2024 #43 කෝ කෝ මේ ජෙප්පෝ Last edited: Sep 3, 2024
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Sep 3, 2024 #44 රනිල් දින්නොත්.. (දිනනවට කියනව නෙවෙයි) මේ කැබිනට් එකටම.. සාගල, අකිල, වජිර, හැරිසන්, දයා, රවී සැට් වෙයි. එකම වෙනස එච්චරයි, තිබ්බ එකට හපං මහින්ද මහත්තයා විතරයි අඩු... හික්... හික්... හික්....
රනිල් දින්නොත්.. (දිනනවට කියනව නෙවෙයි) මේ කැබිනට් එකටම.. සාගල, අකිල, වජිර, හැරිසන්, දයා, රවී සැට් වෙයි. එකම වෙනස එච්චරයි, තිබ්බ එකට හපං මහින්ද මහත්තයා විතරයි අඩු... හික්... හික්... හික්....
monson Well-known member May 7, 2007 25,825 29,063 113 Sep 3, 2024 #45 Lejayange said: රනිල් දින්නොත්.. (දිනනවට කියනව නෙවෙයි) මේ කැබිනට් එකටම.. සාගල, අකිල, වජිර, හැරිසන්, දයා, රවී සැට් වෙයි. එකම වෙනස එච්චරයි, තිබ්බ එකට හපං මහින්ද මහත්තයා විතරයි අඩු... හික්... හික්... හික්.... Click to expand... රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය අමු ජාතිවාදියෙක් දැන් හෙන සුදනෙක් වගේ හික්... හික්... හික්....
Lejayange said: රනිල් දින්නොත්.. (දිනනවට කියනව නෙවෙයි) මේ කැබිනට් එකටම.. සාගල, අකිල, වජිර, හැරිසන්, දයා, රවී සැට් වෙයි. එකම වෙනස එච්චරයි, තිබ්බ එකට හපං මහින්ද මහත්තයා විතරයි අඩු... හික්... හික්... හික්.... Click to expand... රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය අමු ජාතිවාදියෙක් දැන් හෙන සුදනෙක් වගේ හික්... හික්... හික්....
Lejayange Well-known member Mar 23, 2015 18,955 5,596 113 Sep 3, 2024 #46 monson said: රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය අමු ජාතිවාදියෙක් දැන් හෙන සුදනෙක් වගේ හික්... හික්... හික්.... Click to expand... සර් ලඟත් 80%ක් ඉන්නෙ රාජපස්සගෙ සැට් එක නේ... හික්... හික්... හික්....
monson said: රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගිය අමු ජාතිවාදියෙක් දැන් හෙන සුදනෙක් වගේ හික්... හික්... හික්.... Click to expand... සර් ලඟත් 80%ක් ඉන්නෙ රාජපස්සගෙ සැට් එක නේ... හික්... හික්... හික්....