ඕක බන් කරුමයක්. රනිල් කියන්නේ ස්ටඩි කරන්න ඕනේ පොතක් හරි නම්. ඒ උනාට ඇතුල හරි නැනේ. අනික දැන් පොර හැරෙන්න බැරි දුරක් රාජපක්ෂලා එක්ක ගිහින් . ඒවා coverup කරගන්න අරුන්ගේ රූකඩයක් වගේ නේ දැන්. මුට හොරකම පුරුදු කලෙත් රාජපක්ෂලා තමා බන් දැන් පෙන විදිහට. එහෙම පුරුදු කරලා තමා 2015 දුන්නේ උබත් කරපන් කියල.එකෙන් රනිලුත් රාජපක්ෂලා ගේ ගූ වලේම වැටුනා. මොකද 2015 කලින් රනිල් ගේ හොරකම් හිස්ට්රි එකක් නැ
2015n passet na ban