රනිල් ජනාධිපති - ඉදිරිය කෙසෙද ?

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    ඕක බන් කරුමයක්. රනිල් කියන්නේ ස්ටඩි කරන්න ඕනේ පොතක් හරි නම්. ඒ උනාට ඇතුල හරි නැනේ. අනික දැන් පොර හැරෙන්න බැරි දුරක් රාජපක්ෂලා එක්ක ගිහින් . ඒවා coverup කරගන්න අරුන්ගේ රූකඩයක් වගේ නේ දැන්. මුට හොරකම පුරුදු කලෙත් රාජපක්ෂලා තමා බන් දැන් පෙන විදිහට. එහෙම පුරුදු කරලා තමා 2015 දුන්නේ උබත් කරපන් කියල.එකෙන් රනිලුත් රාජපක්ෂලා ගේ ගූ වලේම වැටුනා. මොකද 2015 කලින් රනිල් ගේ හොරකම් හිස්ට්‍රි එකක් නැ

    2015n passet na ban
     

    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    අවුරුදු 20කට විතර පස්සේ රටේ ආර්ථික තත්වේ වගේ දේවල් තේරුම් ගන්න පුලුවන් තරම් මොලේ තියන එකෙක් ජනාදිපති පුටුවට ආවේ.
    කලින් හිටපු උන්ගෙන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවම වටේ පිටේ උන් කනට කොදුරන්න ඕනේ. නැත්නම් ඌට ලියලා දෙන්න ඕනේ, අදහස් /දැනුම නෑ . මහින්ද , හිටං , නන්දසේන... තුනම දැනුම නැති උන්. මෝඩයා නන්දසේන විත්රයි හැබැයි.

    මුගේ අවුල තමයි මූව ගෙනාවේ රාජපක්ෂලා ඇතුළු හොරු ටිකට පැවැත්මක් තියාගන්න.

    මූට මිනිස්සු ගැන එච්චර හැගීමක් ඇති එකෙක් නම් නෙවෙයි.
    හම්බ කරන් ජිවත් වෙන්න පුලුවන් ගානට රට ගෙනාවොත් ඇති රට කියන්නේ බිස්නස් එකක් කියලා හිතල හරි. මේ මගුලේ දැන් කොච්චර හම්බ කරත් කිසි දෙයක් කරගන්න බෑ .

    මාස 6ක් වගේ දීල බලන්න ඕනේ. මූ තේරුමක් නැත්නම් කලින් වගේ එලවන්න ඕනේ.
    පටන්ගත්ත ගමන් ගෝ හෝම් ගාල තේරුමක් නෑ .
    මූ අගමැති වෙලා ඉන්න කාලෙ මොනවද බන් කරේ?
     
    • Haha
    Reactions: dimuthmike