රනිල් තව වසර 12ක් රට පාලනය නොකලොත් රට ඉවරයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර දොළහක් මෙරට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.

    කිසිවකු විසින් හෝ මෙම මාර්ගය වෙනස් කළහොත් රට තිබුණු තැනටත් වඩා අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවද හෙතෙම පැවසුවේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

    සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්‍රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Me Vajira buwa neda corona masks bedana kaale thaman daagena hitapu mask eka galawala paare hitapu minihekta dunne ?

    රනිල් උඩුකූරිය ගහපු ගමන් ඕකා යනවා බූරු පුතානෝ ගාවට. දෙන්නටම තියෙන්නේ එකම සයිස් මොළ 😆
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අවුරුදු 4ක් හිටියා පැනඩෝල් පෙත්තක් හදා ගන්න බැරි උනා UNP අපතයන්ට . කතාව රට හදන්න
    🤣
    🤣
     
    • Haha
    • Like
    Reactions: shenat and ntayya

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    බොක්කෙ තියෙන දේවලුත් දෙනව කියන්නෙ මේකටනෙ හුත්තො. තොපි නම් කැරිම කුහක මිනිස්සු.

    ඒකනේ @monson එතුමාට මෙච්චර ආදරේ. මාස්ක් ඉවර වෙලා ලන්කට් එක දුන්නලු ගලවලා.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් වසර දොළහක් මෙරට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.

    කිසිවකු විසින් හෝ මෙම මාර්ගය වෙනස් කළහොත් රට තිබුණු තැනටත් වඩා අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවද හෙතෙම පැවසුවේය.

    ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල ප‍්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.
     
    • Haha
    Reactions: SLK_sri

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Awurudu gaanak ekama deshapaluwo set eken puke aran dan athi wela nadda?

    Me sare aluth set ekakata chance ekak deepalla

    Unuth kalin un wagema puke ariyoth uparima awurudu 5 ne allan hitapan

    Ita passewath puke araganna asawak nattan me option 2n ekak follow karapalla:

    1. social media wala baila gahanne nathuwa rata goda ganna deshapalaneta bahapalla

    2. me rata atharala politically stable ratakata palayalla

    jiwithe ithuru kaalewath sathuten inna balapalla eka eka deshapaluwo nisa duk windinne nathuwa