ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තවත් වසර දොළහක් මෙරට පාලනය කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී වජිර අභයවර්ධන මහතා සඳහන් කරයි.
කිසිවකු විසින් හෝ මෙම මාර්ගය වෙනස් කළහොත් රට තිබුණු තැනටත් වඩා අමාරු තත්ත්වයකට පත්වනු ඇති බවද හෙතෙම පැවසුවේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ගාල්ල ප්රදේශයේ පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.

සරලව කිව්වොත් පස්ක්කු බෝම්බ ප්රහාරය කරේ UNP ආණ්ඩුවෙන් .ඡන්දේ කල් දාගන්න