රනිල් දාන්න හිටියේ කාවද?

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    රනිල් දාන්න හිටියේ දම්මික පෙරේරාව.එකක් දම්මිකගේ විශා ධනස්කන්දය.මේක මැතිවරනයක ඉතාම වටිනවා.ප්‍රචාරනය සඳහා.අනිත් එක දම්මික සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක්.ඒක නිසා ජාතික බලවේග අල්ලගන්න පුලුවන්.225ම එපා කියන මතය.දම්මික කියන්නේ විකල්පයක්..අන්තිම එක දම්මික සෑහෙන්න ෆේස්බුක් ඔන් ලයින් කට්ටියගේ සප් එක ගන්න පුලුවන්.නමුත් පක්ෂය තුල අලුත් අත්හදා බැලීමකට ඉඩ දුන්නේ නෑ.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    උඹ ඕව මෙතන කියන්න එපා. විකල්පේ එවුන් රෙදි උස්සගෙන එයි

    :no::no::no:

    Wikalpa kiyala ekak na ban unuth UNP and Jeppo thamai. ungei anith UNP JVP karayongei wenasa thiyenne arun thamantama ugath buddimath kiyagannawa anith unta wahallu kiyanawa echcharai. :lol::lol::lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    :no:
    දියුණු වෙන්න නං අම්මල අවුරුදු 7 8 පොඩි කොල්ලන්ව හොඳට හිරට අන්දල ලිප්ස්ටික් ගාන කරබු දාල පට්ට කොටල gay club වල stage එකේ හොඳට අඟ පසඟ උලුප්පල පෙන්න පෙන්න නටන්න යන තත්වෙට පත් වෙන්න ඕනෙ. වටේ ඉන්න උන් සල්ලි විසික් කරන්න ඕනෙ පොඩි එකා නටන ස්ටේජ් එකට උට ඇහිඳ ගන්න. ඒ තත්වෙට එනකං දියුණු නෑ :no:
    :shocked::shocked:
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රනිල් දාන්න හිටියේ දම්මික පෙරේරාව.එකක් දම්මිකගේ විශා ධනස්කන්දය.මේක මැතිවරනයක ඉතාම වටිනවා.ප්‍රචාරනය සඳහා.අනිත් එක දම්මික සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක්.ඒක නිසා ජාතික බලවේග අල්ලගන්න පුලුවන්.225ම එපා කියන මතය.දම්මික කියන්නේ විකල්පයක්..අන්තිම එක දම්මික සෑහෙන්න ෆේස්බුක් ඔන් ලයින් කට්ටියගේ සප් එක ගන්න පුලුවන්.නමුත් පක්ෂය තුල අලුත් අත්හදා බැලීමකට ඉඩ දුන්නේ නෑ.

    ow Dhammika perera wenna puluwan. Habai miniha kalinma hama detama AI gawaganna gihilla gama kawa.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    රනිල් දාන්න හිටියේ දම්මික පෙරේරාව.එකක් දම්මිකගේ විශා ධනස්කන්දය.මේක මැතිවරනයක ඉතාම වටිනවා.ප්‍රචාරනය සඳහා.අනිත් එක දම්මික සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක්.ඒක නිසා ජාතික බලවේග අල්ලගන්න පුලුවන්.225ම එපා කියන මතය.දම්මික කියන්නේ විකල්පයක්..අන්තිම එක දම්මික සෑහෙන්න ෆේස්බුක් ඔන් ලයින් කට්ටියගේ සප් එක ගන්න පුලුවන්.නමුත් පක්ෂය තුල අලුත් අත්හදා බැලීමකට ඉඩ දුන්නේ නෑ.
    :yes::yes::yes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    71766890_2265185740258868_5979413899957501952_n.jpg

    මට මේක දකිනකොට කිස් එකක රසය මතක් වෙනව බන් අම්මෝ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,793
    1
    9,648
    113
    colombo
    රනිල් දාන්න හිටියේ දම්මික පෙරේරාව.එකක් දම්මිකගේ විශා ධනස්කන්දය.මේක මැතිවරනයක ඉතාම වටිනවා.ප්‍රචාරනය සඳහා.අනිත් එක දම්මික සිංහල බෞද්ද ව්‍යාපාරිකයෙක්.ඒක නිසා ජාතික බලවේග අල්ලගන්න පුලුවන්.225ම එපා කියන මතය.දම්මික කියන්නේ විකල්පයක්..අන්තිම එක දම්මික සෑහෙන්න ෆේස්බුක් ඔන් ලයින් කට්ටියගේ සප් එක ගන්න පුලුවන්.නමුත් පක්ෂය තුල අලුත් අත්හදා බැලීමකට ඉඩ දුන්නේ නෑ.

    මාත් හිතනව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no:
    දියුණු වෙන්න නං අම්මල අවුරුදු 7 8 පොඩි කොල්ලන්ව හොඳට හිරට අන්දල ලිප්ස්ටික් ගාන කරබු දාල පට්ට කොටල gay club වල stage එකේ හොඳට අඟ පසඟ උලුප්පල පෙන්න පෙන්න නටන්න යන තත්වෙට පත් වෙන්න ඕනෙ. වටේ ඉන්න උන් සල්ලි විසික් කරන්න ඕනෙ පොඩි එකා නටන ස්ටේජ් එකට උට ඇහිඳ ගන්න. ඒ තත්වෙට එනකං දියුණු නෑ :no:

    Uba conservative media walin brainwash wela..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Gender eka social construct ekak kiyalane egollo kiyanne..:baffled:

    Gender eka social construct ekak කියන ඒකට නං මාත් තරමක් දුරට එකඟයි :baffled:
    ඒක එකක්. අම්මලම ලමයින්ව බඩු විදිහට අන්දල සල්ලි හම්බකරගන්න stage උඩ නටන්න යවන එක වෙන එකක්නෙ බං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Gender eka social construct ekak කියන ඒකට නං මාත් තරමක් දුරට එකඟයි :baffled:
    ඒක එකක්. අම්මලම ලමයින්ව බඩු විදිහට අන්දල සල්ලි හම්බකරගන්න stage උඩ නටන්න යවන එක වෙන එකක්නෙ බං :sorry:

    Ithin podi kello tv eke natanne ohoma lankaweth... transvestite wena eka witharane othana wenasa..